බුද්ධාගම "සත්‍ය" ද යන්න තීරණය වන්නේ ඔබ එය දර්ශනයක් ලෙසද, මනෝවිද්‍යාවක් ලෙසද නැතහොත් ආගමක් ලෙසද සලකන්නේද යන්න මතය.

6h057

Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    භාවනාව බුදු දහමේ එකක් නෙවෙයි .
    Buddhist meditation began with Siddhartha Gautama (the Buddha) in India around the 6th or 5th century BCE. He practiced, refined, and taught various meditation techniques—notably jhāna (meditative absorption) and vipassanā (mindfulness)—as the core path to attaining enlightenment, overcoming suffering, and understanding the mind. (Source)
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    a practice for training attention, awareness, and emotional calmness by using techniques like focusing on the breath, sounds, or visualizations

    දැන් බුදුදහමෙ භාවන කියල පෙන්නනත් ඕකමද?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113

    . චතුරාර්ය සත්‍යය (ප්‍රායෝගික සත්‍යය)​

    බුදුදහමේ මූලික පදනම වන්නේ චතුරාර්ය සත්‍යයයි. මෙය ඕනෑම අයෙකුට තම ජීවිතය තුළින්ම අත්දැක ගත හැකි සත්‍යයකි:

    • දුක්ඛ සත්‍යය: ලෝකයේ දුකක් හෝ අතෘප්තිමත් බවක් ඇති බව.
    • සමුදය සත්‍යය: මේ දුකට හේතුව තෘෂ්ණාව හෙවත් දැඩි ලෙස ඇලීම බව.
    • නිරෝධ සත්‍යය: දුක නැති කළ හැකි බව.
    • මග්ග සත්‍යය: ඒ සඳහා ඇති මඟ (ආර්ය අෂ්ටාංගික මාර්ගය) බව.
    මෙය විද්‍යාත්මක ක්‍රමවේදයකට සමාන රෝග විනිශ්චයක් බඳු බැවින්, බොහෝ දෙනා මෙය "සත්‍යයක්" ලෙස පිළිගනිති.

    2. මනෝවිද්‍යාත්මක සහ විද්‍යාත්මක සත්‍යය​

    නූතන විද්‍යාව සහ මනෝවිද්‍යාව මඟින් බුදුදහමේ එන ඇතැම් කරුණු සත්‍ය බව තහවුරු කර ඇත:

    • භාවනාව: භාවනාව මඟින් මොළයේ ක්‍රියාකාරිත්වය යහපත් වන බවත්, මානසික ආතතිය අඩු වන බවත් විද්‍යාත්මකව ඔප්පු වී ඇත.
    • අනිත්‍යතාව: සියල්ල වෙනස් වන සුළු බව (Anicca) පරමාණුක විද්‍යාවේ සිට විශ්වය දක්වාම අදාළ වන පොදු සත්‍යයකි.

    චතුරාර්ය සත්‍ය ඒක ක්ෂණයේ, ඒක චිත්තයේ අවබෝධ වෙන්නේ. අවබෝධය තමයි පැති හතරකින් විස්තර කරන්නේ. AI වලින් බන අහලා වැඩක් නෑ. Intended හැගීම සන්නිවේදනය වෙන්නැහැ.



    භාවනාව බුදු දහමේ එකක් නෙවෙයි .

    ඇයි නැත්තේ. විපස්සනා භාවනාවයි, සමථයයි දෙකම පාවිච්චි කරන්න පුලුවන් රහත් වෙනකන් යන මාර්ගෙදී.
    ------ Post added on May 11, 2026 at 9:59 AM
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    ඔව් .

    බුදුදහමෙ භාවනාව = බාවිතා බහුලී කතා

    මොනවද භාවිතා බහුලී කතා? අනිච්ච සන්නාව

    අන්ච්ච් සන්නව පෙන්නනෙ කොහෙද? බුදු දහමෙ...
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    බුදුදහමෙ භාවනාව = බාවිතා බහුලී කතා

    මොනවද භාවිතා බහුලී කතා? අනිච්ච සන්නාව

    අන්ච්ච් සන්නව පෙන්නනෙ කොහෙද? බුදු දහමෙ...
    මොන මහප්‍රාණ වචන දැම්මත් කරන්නේ ඕකම තමයි
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    බුදුදහමෙ භාවනාව = බාවිතා බහුලී කතා

    මොනවද භාවිතා බහුලී කතා? අනිච්ච සන්නාව

    අන්ච්ච් සන්නව පෙන්නනෙ කොහෙද? බුදු දහමෙ...

    දන්න දකින කෙනෙක් සමථය වැඩුවත්, විපස්සනාව වැඩිලා කාමරාග, පටිඝ අනුසයම ගැලවිලා අනාගාමී වෙන්න පුලුවන් නේද?

    I mean, පාලනයක් නැහැ නේද..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    ඇයි නැත්තේ. විපස්සනා භාවනාවයි, සමථයයි දෙකම පාවිච්චි කරන්න පුලුවන් රහත් වෙනකන් යන මාර්ගෙදී.
    පුලුවන් නම් ඉතින් කරලා වෙයන්කෝ කයිවාරු ගහන්නනේ නැතුව
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    පුලුවන් නම් ඉතින් කරලා වෙයන්කෝ කයිවාරු ගහන්නනේ නැතුව

    මන් කරන, නොකරන එක මගේ පෞද්ගලික දෙයක්. උබ පොත් ටිකක් කියවලා දැනගත්ත තියරි එකකින් buddhism criticize කරනවා. ඒවට උත්තර දුන්නහම පුලුවන්නම් කරන්නලු :lol:

    අපි කොහොමත් කරනවා.

    මොන මහප්‍රාණ වචන දැම්මත් කරන්නේ ඕකම තමයි

    "ඕකම" කියන්නේ මොකක්ද?
    ------ Post added on May 11, 2026 at 10:08 AM
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    මොන මහප්‍රාණ වචන දැම්මත් කරන්නේ ඕකම තමයි

    බන් අනිච්ච සන්නාව දන්නෙ නැති පෘතක්ජනය...බුදුදහමට කලින් වඩන්නෙ කොහොමෙයි? උබ ඔය කියන භාවනාවයි බුදු දහමෙ මූලික භාවනාවයි දෙකක්....උබ දෙකේම නව භාවනාව නිසා එකක් කියල හිතාගෙන හිටියට

    දන්න දකින කෙනෙක් සමථය වැඩුවත්, විපස්සනාව වැඩිලා කාමරාග, පටිඝ අනුසයම ගැලවිලා අනාගාමී වෙන්න පුලුවන් නේද?

    I mean, පාලනයක් නැහැ නේද..


    සමතයෙන් විපස්සනාව වැඩෙන්නෙ නැ...දන්න දකින් න කෙනාට සමතයෙන් විපස්සනවට යන්න ලොකු එනර්ජි එකක් ඕනෙනැ..එහෙම නිසා..සමතයෙන් විපස්සනාවට ම යනව...
    ------ Post added on May 11, 2026 at 10:19 AM
     
    • Like
    Reactions: Blair Solari

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,746
    113
    Mother Earth
    බන් අනිච්ච සන්නාව දන්නෙ නැති පෘතක්ජනය...බුදුදහමට කලින් වඩන්නෙ කොහොමෙයි? උබ ඔය කියන භාවනාවයි බුදු දහමෙ මූලික භාවනාවයි දෙකක්....උබ දෙකේම නව භාවනාව නිසා එකක් කියල හිතාගෙන හිටියට
    හොසන්නා හොසන්නා දේවාති දෙවිඳුනි වේ හොසන්නා.. ❤️

    අපේ ආගමේ නම් බුද්ධාගමේ වගේ ඔලුව වටෙන් අත දාලා නහය අල්ලන්නේ නෑ. 🤷🏻‍♂️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    මන් කරන, නොකරන එක මගේ පෞද්ගලික දෙයක්. උබ පොත් ටිකක් කියවලා දැනගත්ත තියරි එකකින් buddhism criticize කරනවා. ඒවට උත්තර දුන්නහම පුලුවන්නම් කරන්නලු :lol:
    උබට කරන්න පුලුවන් හුත්තක් නෑ ... උබට නෙවෙයි ඔය ටෝක් දෙක එකෙක්ටවත් ඒ කියන කිසි දෙයක් කරන්න බෑ .. ඕක පිලිගනින් ෆැන්ටසි කියනකොට මොනව උනත් . :lol: 🤌
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    හොසන්නා හොසන්නා දේවාති දෙවිඳුනි වේ හොසන්නා.. ❤️

    අපේ ආගමේ නම් බුද්ධාගමේ වගේ ඔලුව වටෙන් අත දාලා නහය අල්ලන්නේ නෑ. 🤷🏻‍♂️

    මොකක්ද බන් උබෙ ආගම? උබෙ ආගමෙ මොකක්ද කියන්නෙ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    බන් අනිච්ච සන්නාව දන්නෙ නැති පෘතක්ජනය...බුදුදහමට කලින් වඩන්නෙ කොහොමෙයි? උබ ඔය කියන භාවනාවයි බුදු දහමෙ මූලික භාවනාවයි දෙකක්....උබ දෙකේම නව භාවනාව නිසා එකක් කියල හිතාගෙන හිටියට
    ඔය කියන කිසි දෙයක් ප්‍රයෝගිකව වෙන්නේ නෑ .🤌🥴
    භාවනාව කියන්නේ අරක. ඕක බුද්ධාගමේ එකක් නෙවෙයි. අනිත් ආගම් වලත් තිබ්බ පරණ දෙයක් .
    උබ මොන මොන නම් දාගෙන ක්‍රම දාගෙන ආවත් අන්තිමටම කරන්නේ අර පොදු දේම තමයි .
    හැබැයි ඕවලින් උබල ඔය කියන කිසි ප්‍රතිපලයක් ඒ විදියට නෑ . නිකන් ටෝක්ස් විතරයි ..

    උබ නෙවෙයි අර අවුරුදු 60ක් විතර මහන වෙලා ශ්‍රීමහාබෝධිය බාරව , අටම්ස්තානේ බාරව ඉන්න තරම් දැන උගත් හේමරතන හමුදුරුව්වරුත් ඕවා දන්නවා . :lol:
    එක තමයි එයාල උබලට ඔය ෆැන්ටසි කතා කියලා සල්ලි හම්බකරගෙන පොඩි උන් දුෂණය කරගෙන ඉන්නේ .
    උබලට සමත විපස්සනා ගැන කියල කුඩු බිස්නස් ජාවාරම් කරලා ඕස්ට්‍රේලියාවේ සැපේ ඉන්න ඥානදීප ත් ඕවා දන්නවා
    උබ ඔය කියන බයිලා , මරණෙන් පස්සේ වෙන දේවල් පිලිගන්න්වන්ම් උන් එහෙම හැසිරෙන්නේ නා . උන් හරියටම දන්නවා බිස්නස් එක .. උබල නිකන් ඒ බිස්නස් එකට අහුවෙලා ෆැන්ටසි මවාගෙන ඉන්න customers ල විතරයි බන් . දැන්වත් දේවල් දිහා හරියට බලන්න පුරුදු වෙයන . . ඔය ශ්‍රද්දව භක්තිය කියන අන්ධ කමෙන් එලියට ඇවිත් බලන්න පුලුවන් නම් බලපං . :rofl:
     
    • Love
    Reactions: jennt