a practice for training attention, awareness, and emotional calmness by using techniques like focusing on the breath, sounds, or visualizationsභවනාව කියන්නෙ මොකක්ද?
Buddhist meditation began with Siddhartha Gautama (the Buddha) in India around the 6th or 5th century BCE. He practiced, refined, and taught various meditation techniques—notably jhāna (meditative absorption) and vipassanā (mindfulness)—as the core path to attaining enlightenment, overcoming suffering, and understanding the mind. (Source)භාවනාව බුදු දහමේ එකක් නෙවෙයි .
වප් මගුල දවසේ කරේ මොකද්ද ?Buddhist meditation began with Siddhartha Gautama
a practice for training attention, awareness, and emotional calmness by using techniques like focusing on the breath, sounds, or visualizations
. චතුරාර්ය සත්‍යය (ප්‍රායෝගික සත්‍යය)
බුදුදහමේ මූලික පදනම වන්නේ චතුරාර්ය සත්‍යයයි. මෙය ඕනෑම අයෙකුට තම ජීවිතය තුළින්ම අත්දැක ගත හැකි සත්‍යයකි:
මෙය විද්‍යාත්මක ක්‍රමවේදයකට සමාන රෝග විනිශ්චයක් බඳු බැවින්, බොහෝ දෙනා මෙය "සත්‍යයක්" ලෙස පිළිගනිති.
- දුක්ඛ සත්‍යය: ලෝකයේ දුකක් හෝ අතෘප්තිමත් බවක් ඇති බව.
- සමුදය සත්‍යය: මේ දුකට හේතුව තෘෂ්ණාව හෙවත් දැඩි ලෙස ඇලීම බව.
- නිරෝධ සත්‍යය: දුක නැති කළ හැකි බව.
- මග්ග සත්‍යය: ඒ සඳහා ඇති මඟ (ආර්ය අෂ්ටාංගික මාර්ගය) බව.
2. මනෝවිද්‍යාත්මක සහ විද්‍යාත්මක සත්‍යය
නූතන විද්‍යාව සහ මනෝවිද්‍යාව මඟින් බුදුදහමේ එන ඇතැම් කරුණු සත්‍ය බව තහවුරු කර ඇත:
- භාවනාව: භාවනාව මඟින් මොළයේ ක්‍රියාකාරිත්වය යහපත් වන බවත්, මානසික ආතතිය අඩු වන බවත් විද්‍යාත්මකව ඔප්පු වී ඇත.
- අනිත්‍යතාව: සියල්ල වෙනස් වන සුළු බව (Anicca) පරමාණුක විද්‍යාවේ සිට විශ්වය දක්වාම අදාළ වන පොදු සත්‍යයකි.
භාවනාව බුදු දහමේ එකක් නෙවෙයි .
ඔව් .
මොන මහප්‍රාණ වචන දැම්මත් කරන්නේ ඕකම තමයිබුදුදහමෙ භාවනාව = බාවිතා බහුලී කතා
මොනවද භාවිතා බහුලී කතා? අනිච්ච සන්නාව
අන්ච්ච් සන්නව පෙන්නනෙ කොහෙද? බුදු දහමෙ...
බුදුදහමෙ භාවනාව = බාවිතා බහුලී කතා
මොනවද භාවිතා බහුලී කතා? අනිච්ච සන්නාව
අන්ච්ච් සන්නව පෙන්නනෙ කොහෙද? බුදු දහමෙ...
පුලුවන් නම් ඉතින් කරලා වෙයන්කෝ කයිවාරු ගහන්නනේ නැතුවඇයි නැත්තේ. විපස්සනා භාවනාවයි, සමථයයි දෙකම පාවිච්චි කරන්න පුලුවන් රහත් වෙනකන් යන මාර්ගෙදී.
පුලුවන් නම් ඉතින් කරලා වෙයන්කෝ කයිවාරු ගහන්නනේ නැතුව

මොන මහප්‍රාණ වචන දැම්මත් කරන්නේ ඕකම තමයි
මොන මහප්‍රාණ වචන දැම්මත් කරන්නේ ඕකම තමයි
දන්න දකින කෙනෙක් සමථය වැඩුවත්, විපස්සනාව වැඩිලා කාමරාග, පටිඝ අනුසයම ගැලවිලා අනාගාමී වෙන්න පුලුවන් නේද?
I mean, පාලනයක් නැහැ නේද..
හොසන්නා හොසන්නා දේවාති දෙවිඳුනි වේ හොසන්නා..බන් අනිච්ච සන්නාව දන්නෙ නැති පෘතක්ජනය...බුදුදහමට කලින් වඩන්නෙ කොහොමෙයි? උබ ඔය කියන භාවනාවයි බුදු දහමෙ මූලික භාවනාවයි දෙකක්....උබ දෙකේම නව භාවනාව නිසා එකක් කියල හිතාගෙන හිටියට
උබට කරන්න පුලුවන් හුත්තක් නෑ ... උබට නෙවෙයි ඔය ටෝක් දෙක එකෙක්ටවත් ඒ කියන කිසි දෙයක් කරන්න බෑ .. ඕක පිලිගනින් ෆැන්ටසි කියනකොට මොනව උනත් .මන් කරන, නොකරන එක මගේ පෞද්ගලික දෙයක්. උබ පොත් ටිකක් කියවලා දැනගත්ත තියරි එකකින් buddhism criticize කරනවා. ඒවට උත්තර දුන්නහම පුලුවන්නම් කරන්නලු![]()
හොසන්නා හොසන්නා දේවාති දෙවිඳුනි වේ හොසන්නා..
අපේ ආගමේ නම් බුද්ධාගමේ වගේ ඔලුව වටෙන් අත දාලා නහය අල්ලන්නේ නෑ.![]()
ඔය කියන කිසි දෙයක් ප්‍රයෝගිකව වෙන්නේ නෑ .බන් අනිච්ච සන්නාව දන්නෙ නැති පෘතක්ජනය...බුදුදහමට කලින් වඩන්නෙ කොහොමෙයි? උබ ඔය කියන භාවනාවයි බුදු දහමෙ මූලික භාවනාවයි දෙකක්....උබ දෙකේම නව භාවනාව නිසා එකක් කියල හිතාගෙන හිටියට

