කර්මය පල දෙන හැටි සහ කරදර එනවිට සිහිපත් කලයුතු ආරක්ෂාවක්!!

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,621
    2,394
    113
    43
    Wakanda
    කර්මය පල දෙන හැටි බණ ටිකක් අහන්න හිතුන බන් !! :rolleyes2:
    ඕව බෞද්ධයො අහන්නෙත් නෑ කියල උබ දන්නවනෙ
    කුරුස පල්ලියෙ දනගාල ජේසුටකියපන්. නැත්තන් මිරකල් ඩෝම් පලයන්
     
    • Sad
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,911
    113
    එකමත් එක රටක
    ඕව බෞද්ධයො අහන්නෙත් නෑ කියල උබ දන්නවනෙ
    කුරුස පල්ලියෙ දනගාල ජේසුටකියපන්. නැත්තන් මිරකල් ඩෝම් පලයන්
    අපෝ බෑ ................
    gh8wKHc.png
     
    • Haha
    Reactions: Candid-B

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    illusion එකේ ඉන්නව කියල කොහොමද දන්නේ ?
    buddha gave the code to see it.dekkoth dekka witarai system.oka karan yanakota body eka nethi wela yanawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    ඕකත් illusion එකක් නම් ?
    yes mulin body eka ilusion kiyala dakinawa.etakota 90% meka boruwak kiyala realize(sowan).ehema pena tikath illusion kiyala realize wenna tawa poddai.realize wena kenath nethi wela yanawa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,911
    113
    එකමත් එක රටක
    yes mulin body eka ilusion kiyala dakinawa.etakota 90% meka boruwak kiyala realize(sowan).ehema pena tikath illusion kiyala realize wenna tawa poddai.realize wena kenath nethi wela yanawa
    මම කියන්නේ උබ ඔය දැන් ඉන්නේ illusion එකක කියලා හිතන එකනම් උබ ඉන්න ලොකුම illusion එක ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    මම කියන්නේ උබ ඔය දැන් ඉන්නේ illusion එකක කියලා හිතන එකනම් උබ ඉන්න ලොකුම illusion එක ?
    yes ekath illusion tamai.kiyanna one hinda word ekak danna epaye.