යක්කු දෙන්නා ඇත්තටම ලෙෆ්ට් යකූ 🤭🤭
tharakaf Well-known member Oct 19, 2020 35,266 72,002 113 May 11, 2026 #1 Reactions: OshPal, NaiRobi, lk-maare and 12 others
Candid-B Well-known member Apr 25, 2019 34,149 1 59,306 113 Mother Earth May 11, 2026 #3 පුකේ අමාරුව හොඳ වෙන්න ඇති. Reactions: OshPal, Inigo Montoya, wpril5 and 4 others
AnuradhaRa Well-known member Dec 25, 2010 61,621 1 42,733 113 May 11, 2026 #4 දැංවත් තේරුම් ගනී මුං ඇත්ත යක්කු නෙමේ කියල --පොඩි ඈයො Reactions: Inigo Montoya, Candid-B and tharakaf
KDH Well-known member Jul 4, 2014 18,095 8,103 113 රූකඩ රාජ්ජේ May 11, 2026 #5 B u m p Reactions: tharakaf
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,703 98,739 113 May 11, 2026 #6 ඇත්තට දැකලා තියෙනවා ඕක මහා උස ගහක් ඒක ඔය වගේ දෙකක් විතර. බිමටම ගන්නවා. Reactions: Inigo Montoya
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,265 9,758 113 May 11, 2026 #7 ඉතින් ඕක නවල කඩන එක තමා ශාන්තිකර්මය එතකොට තමා වස් දොස් යනව කියල විශ්වාසය තියෙන්නෙ! Reactions: Inigo Montoya
AnuradhaRa Well-known member Dec 25, 2010 61,621 1 42,733 113 May 11, 2026 #8 හෙළයෙක් said: ඇත්තට දැකලා තියෙනවා ඕක මහා උස ගහක් ඒක ඔය වගේ දෙකක් විතර. බිමටම ගන්නවා. Click to expand... එකෙක්ව ඉන්දියාවට විසි වුණා නේ... thisNameIsForElakiri said: ඉතින් ඕක නවල කඩන එක තමා ශාන්තිකර්මය එතකොට තමා වස් දොස් යනව කියල විශ්වාසය තියෙන්නෙ! Click to expand... මං හිතන්නෙ කැඩුණෙ කොන්ද දැං ඉතිං තෙල් බේත් බැඳපන්කො
හෙළයෙක් said: ඇත්තට දැකලා තියෙනවා ඕක මහා උස ගහක් ඒක ඔය වගේ දෙකක් විතර. බිමටම ගන්නවා. Click to expand... එකෙක්ව ඉන්දියාවට විසි වුණා නේ... thisNameIsForElakiri said: ඉතින් ඕක නවල කඩන එක තමා ශාන්තිකර්මය එතකොට තමා වස් දොස් යනව කියල විශ්වාසය තියෙන්නෙ! Click to expand... මං හිතන්නෙ කැඩුණෙ කොන්ද දැං ඉතිං තෙල් බේත් බැඳපන්කො
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,302 2,105 113 May 11, 2026 #9 ඇයි බන් ඒ මිනිස්සුන්ට අනතුරක් උනාම හිනා වෙන්නේ ? ඒ අය උබලට මොනවා හරි කරදරයක් කරාද ?? (ඒ මිනිස්සු සංස්කෘතික අංගයක් කරනවා වගේම ජීවත් වෙන්න කීයක්හරි හොයා ගන්න එක නේද කරන්නේ). Reactions: gayan94, lk-maare, හෙළයෙක් and 1 other person
ඇයි බන් ඒ මිනිස්සුන්ට අනතුරක් උනාම හිනා වෙන්නේ ? ඒ අය උබලට මොනවා හරි කරදරයක් කරාද ?? (ඒ මිනිස්සු සංස්කෘතික අංගයක් කරනවා වගේම ජීවත් වෙන්න කීයක්හරි හොයා ගන්න එක නේද කරන්නේ).