යක්කු දෙන්නා ඇත්තටම ලෙෆ්ට් යකූ 🤭🤭

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඇත්තට දැකලා තියෙනවා ඕක මහා උස ගහක් ඒක ඔය වගේ දෙකක් විතර. බිමටම ගන්නවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,611
    10,181
    113
    ඉතින් ඕක නවල කඩන එක තමා ශාන්තිකර්මය එතකොට තමා වස් දොස් යනව කියල විශ්වාසය තියෙන්නෙ!
     
    • Wow
    Reactions: Inigo Montoya

    AnuradhaRa

    Well-known member
  • ඇත්තට දැකලා තියෙනවා ඕක මහා උස ගහක් ඒක ඔය වගේ දෙකක් විතර. බිමටම ගන්නවා.
    එකෙක්ව ඉන්දියාවට විසි වුණා නේ...

    ඉතින් ඕක නවල කඩන එක තමා ශාන්තිකර්මය එතකොට තමා වස් දොස් යනව කියල විශ්වාසය තියෙන්නෙ!
    මං හිතන්නෙ කැඩුණෙ කොන්ද
    දැං ඉතිං තෙල් බේත් බැඳපන්කො
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඇයි බන් ඒ මිනිස්සුන්ට අනතුරක් උනාම හිනා වෙන්නේ ? ඒ අය උබලට මොනවා හරි කරදරයක් කරාද ?? (ඒ මිනිස්සු සංස්කෘතික අංගයක් කරනවා වගේම ජීවත් වෙන්න කීයක්හරි හොයා ගන්න එක නේද කරන්නේ).