ඇයි බන් ලංකාවේ දැන් EDM කිව්වම House, Progressive විතරක් ප්‍රමෝට් කරන්නේ. මට තේරෙන විදිහට සින්දු වල වචන දන්නේ නැති එක සහ pill එක දාලා දෙපැත්තට වැනෙන්න විතරක් යන දෙයක් විදිහට දැන් EDM shows ලංකාවේ තියෙන්නේ. බලපන් දැන් සන්ෆෙස්ට් එකට වුනත් ගෙන්නන උන් පවා මහලොකු උන් නෙමෙයිනේ. KSHMR කාරය එනවා. අනිකා Rehab කියල කියනවා. මුන් සේරම බජට් උන් නේ. අනික ගොඩක්ම House ගහන්නේ. ලංකාවේ Mainstage, Hardcore EDM ගැහුවොත් මිනිස්සු එන්නේ නෑ කියල බයයිද මුන්? 
