බුද්ධාගම "සත්‍ය" ද යන්න තීරණය වන්නේ ඔබ එය දර්ශනයක් ලෙසද, මනෝවිද්‍යාවක් ලෙසද නැතහොත් ආගමක් ලෙසද සලකන්නේද යන්න මතය.

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    ඉපදුනත් එකයි නැතත් එකයි කියලා. 🤷🏻‍♂️

    මම ඇහුවෙ පුතේ, ඉපදුනත් එකද, නැතත් එකද කියල නෙවේ නෙ පුතේ...

    අහපු දේට උත්තරය දියන්කො..පොඩි දෙයක්නෙ බන් ඇහුවෙ...තටමන්න දෙයක් නැනෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දීලා...මයෙ පුතාට ප්‍රශ්නෙ තේරෙනවනෙ?
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,906
    113
    එකමත් එක රටක
    උබ හිතන්නෙ මැරුනම උපදෙනවද නැති ද? :unsure:
    මැරුණම කොහේ ඉපදෙන්නද බන් ..
    බොරු නම් මැරිච්ච එකෙක් වල්ලපු තැනක් හාරල බලපං ඇටකටු ටික නැද්ද කියලා .
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,747
    113
    Mother Earth
    මම ඇහුවෙ පුතේ, ඉපදුනත් එකද, නැතත් එකද කියල නෙවේ නෙ පුතේ...

    අහපු දේට උත්තරය දියන්කො..පොඩි දෙයක්නෙ බන් ඇහුවෙ...තටමන්න දෙයක් නැනෙ😄 යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දීලා...මයෙ පුතාට ප්‍රශ්නෙ තේරෙනවනෙ?
    මම කිව්වනේ මම මම කියපු පරිශුද්ධ නිරාගමික රටේ පුරවැසියෙක් නෙමෙයි. අපිව ආගමේ influence එක නිසා දැන් නැවත ඉපදෙනවා කියලා concept එක අපේ ඔලුවට දාලා තියෙන්නෙ. මම නැවත ඉපදෙන එක විශ්වාස කරන්නේ නෑ කියලා කිව්වොත් උඹ කියයි ඒකත් විශ්වාසයක්නෙ කියලා. මම ඉන්නේ සුදුයි කලුයි හරි මැද. 🤷🏻‍♂️
     
    nipund

    Well-known member
  • May 17, 2007
    748
    1,045
    93
    දුක නැති කරල කිව්වේ ?
    උබ දුකෙන් ද ඉන්නේ ? කැමති විදියට ඉන්න ..
    ඔක්කොටම කලින් ඔක්කොම දුකයි කියලා අර්ථ දක්වගෙන ඊට පස්සේ ඒක නැති කරගන්න කියලා හෙන දුකක් විදිනවා :rofl:
    👍
    සතුටින් ඉන්න මොහොතේ " දුක්ඛ" නැත්නම් නිවන් දකින්න ඕනේ නෑ.
    මේ මොහොතේ විතරක් ඉන්න කෙනෙක්ට
    නිවනක් ඕන නෑ කියලා තමා එයාට හිතෙන්නේ. ඇයි ප්‍රශ්නයක් පෙනන්න බෑ නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,906
    113
    එකමත් එක රටක
    👍
    සතුටින් ඉන්න මොහොතේ " දුක්ඛ" නැත්නම් නිවන් දකින්න ඕනේ නෑ.
    මේ මොහොතේ විතරක් ඉන්න කෙනෙක්ට
    නිවනක් ඕන නෑ කියලා තමා එයාට හිතෙන්නේ. ඇයි ප්‍රශ්නයක් පෙනන්න බෑ නේ.
    මේ මොහොතේ නැතුව කොයි වෙලාවේ ද ඉන්නේ ?
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    748
    1,045
    93
    මේ මොහොතේ නැතුව කොයි වෙලාවේ ද ඉන්නේ ?
    ඔක්කොම වෙන්නේ මෙ මොහොතේ කියලා තමා පේන්නේ. මේක කියවන කොට කලින් කියවපු එක මේ මොහොතේ හදලා දෙනවා . ඒකයි මේකේ එකතු කරලා අලුත් මොහොතක් වගේ. ඒත් ඒක මේ මොහොත වල් ගොඩක් වගේ නේ?
    මේ මොහොත කලින් මොහොත හින්දා නම් අතීතයක් තියෙනවා නේ. මේකෙන් ඊළග මොහොතත් වෙනස් වෙනවා නම් අනාගතය ක් තියෙනවා නේ
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,906
    113
    එකමත් එක රටක
    ඔක්කොම වෙන්නේ මෙ මොහොතේ කියලා තමා පේන්නේ. මේක කියවන කොට කලින් කියවපු එක මේ මොහොතේ හදලා දෙනවා . ඒකයි මේකේ එකතු කරලා අලුත් මොහොතක් වගේ. ඒත් ඒක මේ මොහොත වල් ගොඩක් වගේ නේ?
    මේ මොහොත කලින් මොහොත හින්දා නම් අතීතයක් තියෙනවා නේ. මේකෙන් ඊළග මොහොතත් වෙනස් වෙනවා නම් අනාගතය ක් තියෙනවා නේ
    වර්තමානය අමතක කරලා අතීතයක් ගැනයි , කියන්න බැරි අනාගතයක් ගැනයි හිතන එක වැඩක් තියනවද .
    වර්තමානේ හැමදේම දුකක් කියලා මුලින්ම තීරණය කරගෙන කවදහරි සතුටින් ඉන්නව කියලා තේරුමක් නැති වැඩ කරනවට වඩා මේ මොහොතේ සතුටින් ඉන්න පුලුවන් විදිය හදාගන්න එක තමයි හොද මටනම් .
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    මැරුණම කොහේ ඉපදෙන්නද බන් ..
    බොරු නම් මැරිච්ච එකෙක් වල්ලපු තැනක් හාරල බලපං ඇටකටු ටික නැද්ද කියලා .

    සිරාවට...ඇටකටු තියෙනව නම් උපදෙන්න බැ නෙ? උබට තේරුම් ගත්ත දේ මටත් තේරුනා.. :rofl:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113

    Hot hot!​

    වැලිගම විහාරස්ථානයකදී 12 හැවිරිදි දරුවෙකු අතවරයට ලක්වේ: විහාරාධිකාරී හිමිනම අත්අඩංගුවට!​

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    මම කිව්වනේ මම මම කියපු පරිශුද්ධ නිරාගමික රටේ පුරවැසියෙක් නෙමෙයි. අපිව ආගමේ influence එක නිසා දැන් නැවත ඉපදෙනවා කියලා concept එක අපේ ඔලුවට දාලා තියෙන්නෙ. මම නැවත ඉපදෙන එක විශ්වාස කරන්නේ නෑ කියලා කිව්වොත් උඹ කියයි ඒකත් විශ්වාසයක්නෙ කියලා. මම ඉන්නේ සුදුයි කලුයි හරි මැද. 🤷🏻‍♂️

    මැදක් නැ බන්...උබට එක්කො මරනෙන් මතු උපතක් තියෙනව..නැත්තම් නැ... උබ මොකක් කිව්වත් චෙක් මේට්...නිරාගමක් කියල දෙයක් නැ..

    මම කවුද, ආවේ කොහෙන්ද, මැරුනට පස්සෙ මොකද වෙන්නෙ...මානව සන්හතියෙ, ඔය ප්‍රශ්න ආවේ උබ කියන ඔය ආගම් එන්න කලින්.... ඔවට උත්තර හොයන්න තමයි ආගම් බිහි උනේ..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,747
    113
    Mother Earth
    මැදක් නැ බන්...උබට එක්කො මරනෙන් මතු උපතක් තියෙනව..නැත්තම් නැ... උබ මොකක් කිව්වත් චෙක් මේට්...නිරාගමක් කියල දෙයක් නැ..

    මම කවුද, ආවේ කොහෙන්ද, මැරුනට පස්සෙ මොකද වෙන්නෙ...මානව සන්හතියෙ, ඔය ප්‍රශ්න ආවේ උබ කියන ඔය ආගම් එන්න කලින්.... ඔවට උත්තර හොයන්න තමයි ආගම් බිහි උනේ..
    එහෙනම් මධ්‍යම ප්‍රතිපදාවත් බොරු. 🤷‍♂️
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    එහෙනම් මධ්‍යම ප්‍රතිපදාවත් බොරු. 🤷‍♂️

    ඔව්, උබ දන්න උබේ නිරාගමික මද්යම ප්‍රතිපදාව

    දැන් කාගේ ද ඒ ඇටකටු ?

    වල තියෙන ඉඩම් අයිතිකාරයාගෙ
    ------ Post added on May 12, 2026 at 8:35 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,747
    113
    Mother Earth
    උබනෙ බන් බුජ්ජාගම දන්නෙ... :lol:
    මම නිරා. උබනේ බුජ්ජාගම expert. බුද්ධටත් කියල දෙයි "නෑ ඕයි.. ඕක ඔහොම නෙමෙයි මෙහෙම" කියලා. 🤷‍♂️
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    ඌ ද මැරිලා තියෙන්නේ ?
    කවුද එතකොට උබ කියන විදියට ආයිත් ඉපදිලා තියන එකා ?

    දන්නෙ නැ...උබනෙ හාරල බලන්න කිව්වෙ...කාගෙද?

    මම නිරා. උබනේ බුජ්ජාගම expert. බුද්ධටත් කියල දෙයි "නෑ ඕයි.. ඕක ඔහොම නෙමෙයි මෙහෙම" කියලා. 🤷‍♂️

    ඒ උබ හිතන් ඉන්න විදිහනෙ :(
    ------ Post added on May 12, 2026 at 8:42 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,906
    113
    එකමත් එක රටක
    දන්නෙ නැ...උබනෙ හාරල බලන්න කිව්වෙ...කාගෙද?
    මොනවද එහෙනම් උබ කියවන්නේ ආයිත් ඉපදෙන කතා

    මැරිච්ච එකා ආයිත් ඉපදෙන්වලු
    වලේ ඉන්නේ එතකොට කවුද කියලා ඇහුවම ඉඩමේ අයිති කාරයාලු :rolleyes2:
    වලේ ඉන්න එකා නෙවෙයි නම් මරුනේ මොකටද ඌව මැරුණට පස්සේ ගේ ඇතුලේ තියාගෙන ඇඩුවේ ?
    ඉන්නකන් නම කියලා කතා කරේ ?
    මැරුණට පස්සේ ඇටකටු /අළු මතක්වෙන්න තියාගන්නේ .

    කවුද එතකොට ඉපදුනේ ??
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    මොනවද එහෙනම් උබ කියවන්නේ ආයිත් ඉපදෙන කතා

    මැරිච්ච එකා ආයිත් ඉපදෙන්වලු
    වලේ ඉන්නේ එතකොට කවුද කියලා ඇහුවම ඉඩමේ අයිති කාරයාලු :rolleyes2:
    වලේ ඉන්න එකා නෙවෙයි නම් මරුනේ මොකටද ඌව මැරුණට පස්සේ ගේ ඇතුලේ තියාගෙන ඇඩුවේ ?
    ඉන්නකන් නම කියලා කතා කරේ ?
    මැරුණට පස්සේ ඇටකටු /අළු මතක්වෙන්න තියාගන්නේ .

    කවුද එතකොට ඉපදුනේ ??

    මන් කිව්වද බන් වලේ ඉන්නෙ ඉඩමෙ අයිති කාරය කියල...

    උබ ඇහුවෙ දන් ඇටකටු කාගෙද කියලනෙ...ඉඩමෙ තියෙන ඇටකට්ට අයිති ඉඩම් අයිතිකාරයටනෙ බන්.. :cool: