උබලට මෙහෙම උනානම් මොකද කරන්නෙ
ඉවොක් පොන්නයනම් අතේ ගහයි ඕක බලාගෙන.
ඒකනේ බන්...තවත් පලල කරලා දෙයි ආත්ල්නේඅයි ඉතින් වෙලක හිටියම මොකද වෙන්නෙ
නියරද?ඒකනේ බන්...තවත් පලල කරලා දෙයි ආත්ල්නේ
Ow sure kari boruwak..ඔය වගේ සීන් ගොඩක් උන් දැන් දාන්නේ page group වල reach හදාගන්න.
ow samahara wita algorithm eken anonymous dammata moo normal dana post viral karawanawa athi muge anonymous posts walata reach eka wadi nisa.ඔය වගේ සීන් ගොඩක් උන් දැන් දාන්නේ page group වල reach හදාගන්න.
Page කරන එකෙක් ඔය වගේ group එකකට ඕක anonymous දානවා. දාලා දවසක් විතර පරණ වෙන්න ඇරලා screen shot ගන්නවා comment දාන බූරුවෙක්ගේ ආතල් comment එකක් එක්ක. ඊට පස්සේ ඒ ටික පෝස්ට් එකක් හදලා page එකක දැම්මාම තමා බූරුවෝ ටික බැහැලා reach up කරලා දෙන්නේ.ow samahara wita algorithm eken anonymous dammata moo normal dana post viral karawanawa athi muge anonymous posts walata reach eka wadi nisa.
මහින්දගේ උන්Page කරන එකෙක් ඔය වගේ group එකකට ඕක anonymous දානවා. දාලා දවසක් විතර පරණ වෙන්න ඇරලා screen shot ගන්නවා comment දාන බූරුවෙක්ගේ ආතල් comment එකක් එක්ක. ඊට පස්සේ ඒ ටික පෝස්ට් එකක් හදලා page එකක දැම්මාම තමා බූරුවෝ ටික බැහැලා reach up කරලා දෙන්නේ.
උබලට මෙහෙම උනානම් මොකද කරන්නෙ
ඉවොක් පොන්නයනම් අතේ ගහයි ඕක බලාගෙන.