කලු දුම යනවද ? බඩු හරි ගුපියනේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    p016967n.jpg.webp
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    molayak nadda ban policyen check karala test karanan kiyayi
    photo eken dada gahanne na

    low IQ ewun thama inne :lol:
    :ROFLMAO: :ROFLMAO: ගොන් යක්කු ඉන්නේ බන්. මුන් හිතන් ඉන්නේ ෆොටෝ එක බලල කරන්න ඕන ඒවා කොරනවා කියල. ෆොටෝ එක ප්‍රයිමරි එවිඩන්ස් එකක් විතරයි කියල මුන් දන්නේ නෑ.
     
    • Haha
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,663
    12,797
    113
    ලංකාවේ.. ලංකාවේ
    molayak nadda ban policyen check karala test karanan kiyayi
    photo eken dada gahanne na

    low IQ ewun thama inne :lol:
    උබට වගේ high IQ නැති නිසා සුටින් විදිහට හිතන්න බෑ
    හරි පොරක් සෙට් උනොත් පොලිසිට එන්න හරි රෙපොර්ට් එකක් අරන් එන්න කියනකොටම වාහනේ හදලා ගෙනිහින් රිපෝට් එක පාස් කියලා දුන්නම, හරි ලෝයර් කෙනෙක් සෙට් උනොත් නිෂ්කරණේ ඇල්ලුවා කියල වන්දිත් දෙන්න සෙට් වෙන්න පුලුවන් ඇගිල්ල පුකේ ගහගෙන යන්න තමා වෙන්නේ

    එච්චර දේවල් ඕනෙ නෑ. වාහනේ ගෙන්නුව emmission test එක කලා

    ඒ ටෙස්ට් එක පාස් උනොත් මොකද කරන්නේ
    ------ Post added on May 12, 2026 at 3:24 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,175
    113
    Forest
    ඕක implement කරන එකත් අවුලක් නෑ මට හිතෙන්නේ. පූර්ණ දහනය වෙන්නේ නැති වුනාම නොදැවුනු කාබන් වගේම කාබන් මොනොක්සයිඩ් (toxic) පිට වෙනවා. පේන්නේ කාබන් පිට වෙන එක තමයි. මම වැරදි නම් නිවැරදි කරන්න.
    I think Carbon Monoxide is completely non visible and odorless gas. You cannot experience it (unless you inhale it and die of course)
     
    • Like
    Reactions: wqe123

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,768
    2,741
    113
    උබට වගේ high IQ නැති නිසා සුටින් විදිහට හිතන්න බෑ
    හරි පොරක් සෙට් උනොත් පොලිසිට එන්න හරි රෙපොර්ට් එකක් අරන් එන්න කියනකොටම වාහනේ හදලා ගෙනිහින් රිපෝට් එක පාස් කියලා දුන්නම, හරි ලෝයර් කෙනෙක් සෙට් උනොත් නිෂ්කරණේ ඇල්ලුවා කියල වන්දිත් දෙන්න සෙට් වෙන්න පුලුවන් ඇගිල්ල පුකේ ගහගෙන යන්න තමා වෙන්නේ

    ඒ ටෙස්ට් එක පාස් උනොත් මොකද කරන්නේ
    ------ Post added on May 12, 2026 at 3:24 PM
    පාස් උනොත් ඉතින් මොකක්ද තියන අර්බුදය?

    molayak nadda ban policyen check karala test karanan kiyayi
    photo eken dada gahanne na

    low IQ ewun thama inne :lol:
    සිරාවට බයි ජාන වල වැරැද්ද
    ------ Post added on May 12, 2026 at 3:56 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,663
    12,797
    113
    ලංකාවේ.. ලංකාවේ
    පාස් උනොත් ඉතින් මොකක්ද තියන අර්බුදය?

    සිරාවට බයි ජාන වල වැරැද්ද
    බොරුවට පොලිසියට ගෙන්වීම, කාලය නාස්ති කිරීම, බොරු චෝදනා කිරීම ඒවාට මොකද වෙන්නේ...
    ඔය වගේ ගොන් ලොජික් නිසා තමා පච වෙන්න චාන්ස් දෙන්නේ.
    බස් වල අර එල්ලපුවා ගැලෙව්වා වගේ වෙයි මේකත්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,766
    2,615
    113
    Kadawatha, Sri Lanka
    I think Carbon Monoxide is completely non visible and odorless gas. You cannot experience it (unless you inhale it and die of course)
    මම ඇත්තටම අදහස් කරේ Carbon පිට වෙනවා කියලා නිරීක්ෂණය වෙනවා නම්, එතැන ලොකු possibility එකක් තියෙනව කියල CO පිට වීමටත් (පූර්ණ දහනයක් වෙන්නේ නැති හින්දා). මම දන්න විදියට පූර්ණ දහනයක් වෙන්නේ නැත්නම් Carbon සහ CO දෙකම හැදෙන්න පුළුවන්. ඉතින් Carbon පිටවීමක් නිරීක්ෂණය වෙනවා නම්, CO හැදෙන්නත් ලොකු possibility එකක් තියෙනව.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    බොරුවට පොලිසියට ගෙන්වීම, කාලය නාස්ති කිරීම, බොරු චෝදනා කිරීම ඒවාට මොකද වෙන්නේ...
    ඔය වගේ ගොන් ලොජික් නිසා තමා පච වෙන්න චාන්ස් දෙන්නේ.
    බස් වල අර එල්ලපුවා ගැලෙව්වා වගේ වෙයි මේකත්
    :ROFLMAO: :ROFLMAO: නීතිය ගැන භාගෙට ඉගෙන ගත්තම මේවගේ ඒවා හිතෙනවා.
    සැකකරුවෙක් විදියට අධිකරණයට පොලිසිය විසින් ඉදිරිපත් කරන හැම එකාම වැරදිකරු වෙන්නේ නෑනේ. නිදහස් වන ඔක්කොම උන් අපිව නිකන් රස්තියාදු කරා කියල නඩු දානව දැකල තියද ? දාන්න පුලුවන්, හැබයි ඒකට strong සාක්කි / පාඩු තියෙන්න ඕන.
    එහෙම නඩුවක් භාගෙට නීතිය ඉගෙන ගත්ත එකෙක් දැම්මොත් අනිත් පැත්තේ උන්ටත් කියන්න කරුණු තියනව. උන්ට කියන්න පුළුවන් ආදාල ෆොටෝ එක මත සාදාරන සැකයක් ඇතිවුනා ඒ අනුව නීති කෘත්‍ය ආරම්භ කළා කියල. ෆෝටො ගැහුවට පස්සේ එන්ජින් රෙපෙයාර් එකක් කරලා නම් එකත් අල්ලන්න පුළුවන් දක්ෂ පරික්ෂකයෙක්ට. අනිත් එක ලොකේෂන් එක එක්කනේ ෆොටෝ එක ගන්නේ. එතකොට වටේ පිටේ CCTV, dash cam සාක්කිත් ගන්න පුළුවන් නෙ.