මෙන්න කියපු තැන...
මෙන්න කියපු තැන...
අන්තිම තත්පරේ කියන්නෙ ලක්ශ 12ට විට්ස් කාර් එකක් දෙන්න බැරිද කියලා.කොහෙද බන් ලක්ශ 12ට විට්ස් කාර් දෙනව කියන්නෙ. ඒ මනුස්සයා කියන්නෙ ලක්ශ දොලහට ගේනවනම් ගන්න පුලුවන් කියල. ටැක්ස් ගහන තක්කඩි දේශපාලකයො නිසා ගන්න බැරි කියල. ආර්තිකයක් හදනව කියනවා හැමෝටම කාර් එකක් ගන්න පුලුවන්. එච්හරයි![]()
![]()
![]()
ඉතිං මන්ත්‍රීතුමා අහන්නේ ලක්ෂ 12ට ගෙනාවොත් ගන්න පුලුවන්ද කියල. ගන්න පූළුවන්. උතින් ගන්න ලක්ෂ 12ට ගේන්නේ නෑනේ. ගෙනාවා කියල කියන්නේ නෑනේ.අන්තිම තත්පරේ කියන්නෙ ලක්ශ 12ට විට්ස් කාර් එකක් දෙන්න බැරිද කියලා.
ඔව් එකෙ තෙරුම ලක්ශ 12කට උට කාර් එකක් දෙන්න පුලුවන් කියලානේ ගියපාර ආණ්ඩුවෙන් ලක්ශ 80ක් ටැක්ස් ගහනවලු දැන් මේ උන්ගේ ආණ්ඩුවනෙ. උන්ට පුලුවන් නෙ එ ලශ 80 අයින් කරලා විට්ස් කාර් හැමොටම ගන්න පුලුවන් විදියට වැඩේ කරන්නකොහෙද බන් ලක්ශ 12ට විට්ස් කාර් දෙනව කියන්නෙ. ඒ මනුස්සයා කියන්නෙ ලක්ශ දොලහට ගේනවනම් ගන්න පුලුවන් කියල. ටැක්ස් ගහන තක්කඩි දේශපාලකයො නිසා ගන්න බැරි කියල. ආර්තිකයක් හදනව කියනවා හැමෝටම කාර් එකක් ගන්න පුලුවන්. එච්හරයි![]()
![]()
![]()

අවුරුදු දහයකින් බං..
මේ රනිල් 2048 අලුත් Version එක...
![]()
Vitz kathava moo thava than 2,3 ka kivva kiyala mathakai ae kaale.ඉතිං මන්ත්‍රීතුමා අහන්නේ ලක්ෂ 12ට ගෙනාවොත් ගන්න පුලුවන්ද කියල. ගන්න පූළුවන්. උතින් ගන්න ලක්ෂ 12ට ගේන්නේ නෑනේ. ගෙනාවා කියල කියන්නේ නෑනේ.![]()
Vitz kathava moo thava than 2,3 ka kivva kiyala mathakai ae kaale.
Definitely on more than one occasion.![]()