ලක්ෂ 12ට VITZ කාර් දෙනවා කියලා මම කිව්වෙ නෑ! - නලීන් හේවගේ..

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113

    මෙන්න කියපු තැන...

    කොහෙද බන් ලක්ශ 12ට විට්ස් කාර් දෙනව කියන්නෙ. ඒ මනුස්සයා කියන්නෙ ලක්ශ දොලහට ගේනවනම් ගන්න පුලුවන් කියල. ටැක්ස් ගහන තක්කඩි දේශපාලකයො නිසා ගන්න බැරි කියල. ආර්තිකයක් හදනව කියනවා හැමෝටම කාර් එකක් ගන්න පුලුවන්. එච්හරයි :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: deanXX

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,525
    1
    99,680
    113
    33
    Kalutara
    කොහෙද බන් ලක්ශ 12ට විට්ස් කාර් දෙනව කියන්නෙ. ඒ මනුස්සයා කියන්නෙ ලක්ශ දොලහට ගේනවනම් ගන්න පුලුවන් කියල. ටැක්ස් ගහන තක්කඩි දේශපාලකයො නිසා ගන්න බැරි කියල. ආර්තිකයක් හදනව කියනවා හැමෝටම කාර් එකක් ගන්න පුලුවන්. එච්හරයි :baffled: :baffled: :baffled:
    අන්තිම තත්පරේ කියන්නෙ ලක්ශ 12ට විට්ස් කාර් එකක් දෙන්න බැරිද කියලා.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    අන්තිම තත්පරේ කියන්නෙ ලක්ශ 12ට විට්ස් කාර් එකක් දෙන්න බැරිද කියලා.
    ඉතිං මන්ත්‍රීතුමා අහන්නේ ලක්ෂ 12ට ගෙනාවොත් ගන්න පුලුවන්ද කියල. ගන්න පූළුවන්. උතින් ගන්න ලක්ෂ 12ට ගේන්නේ නෑනේ. ගෙනාවා කියල කියන්නේ නෑනේ. 🙄🙄🙄
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    කොහෙද බන් ලක්ශ 12ට විට්ස් කාර් දෙනව කියන්නෙ. ඒ මනුස්සයා කියන්නෙ ලක්ශ දොලහට ගේනවනම් ගන්න පුලුවන් කියල. ටැක්ස් ගහන තක්කඩි දේශපාලකයො නිසා ගන්න බැරි කියල. ආර්තිකයක් හදනව කියනවා හැමෝටම කාර් එකක් ගන්න පුලුවන්. එච්හරයි :baffled: :baffled: :baffled:
    ඔව් එකෙ තෙරුම ලක්ශ 12කට උට කාර් එකක් දෙන්න පුලුවන් කියලානේ ගියපාර ආණ්ඩුවෙන් ලක්ශ 80ක් ටැක්ස් ගහනවලු දැන් මේ උන්ගේ ආණ්ඩුවනෙ. උන්ට පුලුවන් නෙ එ ලශ 80 අයින් කරලා විට්ස් කාර් හැමොටම ගන්න පුලුවන් විදියට වැඩේ කරන්න :D
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    වේසිගේ පුතා කටිංද බං මේවා කියන්නේ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,798
    3,201
    113
    Malabe
    ඉතිං මන්ත්‍රීතුමා අහන්නේ ලක්ෂ 12ට ගෙනාවොත් ගන්න පුලුවන්ද කියල. ගන්න පූළුවන්. උතින් ගන්න ලක්ෂ 12ට ගේන්නේ නෑනේ. ගෙනාවා කියල කියන්නේ නෑනේ. 🙄🙄🙄
    Vitz kathava moo thava than 2,3 ka kivva kiyala mathakai ae kaale.
    Definitely on more than one occasion. :-)
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra