බලපකෝ සෙනග

2osama

Well-known member
  • Oct 25, 2010
    81,013
    72,125
    113
    මාලඹේ
    එච්චර ලොකු සෙනගක් හිටියෙ නෑනෙ. මාත් ඔය පැත්තෙන් තමා ගියෙ. හැබැයි පාර විනාස කරලා බුලත් කෙල හැමතැනම
    උබ අනුරට නේද චන්දේ දුන්නේ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,718
    9,383
    113
    බලේ නැති කාලේ අනුරටත් ඔහොම ඵන්න වෙයි නේද..😇

    බලමුකෝ ඩෝ‍බියෝ ඒ කාලෙට මොකෝ කරන්නේ කියලා☺️☺️
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,625
    7,351
    113
    බලේ නැති කාලේ අනුරටත් ඔහොම ඵන්න වෙයි නේද..😇
    නැති වේවි.
    පච පකයා මේ කරන දේවල් එක්ක බලද්දි ඕකා කෑලි කෑලි කපන්න ඕන පන පිටින් ඉද්දී...

    එකෙක් නෙවෙයි, දිසානායකලා දෙන්නම.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,814
    8,659
    113
    Cenon
    cenon.com
    එච්චර ලොකු සෙනගක් හිටියෙ නෑනෙ. මාත් ඔය පැත්තෙන් තමා ගියෙ. හැබැයි පාර විනාස කරලා බුලත් කෙල හැමතැනම
    oyapatten math giya, eth senaga hitiye na, mkda mama giye hawasa, thoth yanna atte me siddiya una welawe nemei.
     
    • Haha
    Reactions: dimuthmike

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,012
    1,418
    113
    අවංකවම කියපන් , උඹට ඔය ගාන මහ ලොකු ගානක් කියල හිතෙනවද ?
     

    alone_01

    Active member
  • Apr 1, 2026
    142
    209
    43
    අවංකවම කියපන් , උඹට ඔය ගාන මහ ලොකු ගානක් කියල හිතෙනවද ?
    ආපු ප්‍රමානය නොව බුද්දිමට්ටමයි වැදගත්. යමක් කමක් තෙරෙන උදවිය බොහොමයක් ඊයෙ හිටියෙ
     
    • Haha
    Reactions: ewijesekara

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,741
    8,719
    113
    35
    Spain

    එහෙම අපහාස කරන්න එපා බන්. ඔය මනුස්සය රටට සේවයක් කරපු මනුස්සයෙක්. වැරදීම් වෙනවා. ඒවා මනුෂ්‍ය ගතිය. මන් නම් වැරදි අමතක කරලා තියෙන්නේ. මොකද ඒවායින් දැන් ඇති වැඩක් නැහැ. ඒ මනුස්සයා කරපු හොඳ විතරක් මතක තියාගන්නවා. ජවිපෙට උනත් ඕන තරම් චාන්ස් තියෙනවා වැඩක් කරන්න. වැඩක් කරලා පෙන්වන්න. ඒකට උවමනාවටත් වැඩිය බලතල තියෙනවා. ඉතින් ඒවා කරලා ජනාදරය දිනාගන්න. නැතිව හිටපු නායකයන්ට මඩ ගහල ඇති වැඩක් නැහැ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,431
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2029 වෙනකන් කිසිම නඩුවකට අහු නොවී හිටියොත් රාජපක්ෂලා නිර්දෝෂියි කියල මිනිස්සුන්ට හිතෙයි.

    2015 එකට හිටිය සිරිසේන මහින්දට ඇරල රනිල් එක්ක ජනාධිපති උනාට රාජපක්ෂලගෙ හොරකමක් අල්ලගන්ඩ බැරි උන නිසා තමා ගෝටා ‍රැල්ලක් ආවෙ.

    2029 වෙනකොට කොහොම හරි රාජපක්ෂ කෙනෙක් ඇතුලට යවාගත්තොත් නෝ කැපැසිටී සජියයි, නාමලුයි කැපිල අනුරටම හොඳ කාලයක් යයි මොකද ඊලඟට හොඳ නායකයෙක් කියල කෙනෙක් තාම පේන්ඩ නැති නිසා.