පිස්සුද ඔයි ඒ මදිවාට රතිඤ්ඤා එහෙමත් වැඩි වගේ, දානවා දානවා ඉවරයක් නෑ
CondomWisdom Well-known member Jul 11, 2020 1,938 2,665 113 Apr 13, 2026 #41 පිස්සුද ඔයි ඒ මදිවාට රතිඤ්ඤා එහෙමත් වැඩි වගේ, දානවා දානවා ඉවරයක් නෑ
nul Well-known member Aug 7, 2017 3,762 5,004 113 Apr 13, 2026 #42 Sonik Sonik said: මේ Suck කිලියගෙ බොරු බයිලානේ, මෙන්න මූව ගහල පන්නපල්ලා බන්. කට ඇරියොත් කෙබරයක් අතාරින්නෙ Click to expand... මූ මුට්ටිය දාල බලපු වැඩේ හරි ගියේ නෑ දැන් ආයෙ මේ පැත්ත පලාතේ එන්නෙ නෑ Reactions: Sonik Sonik
Sonik Sonik said: මේ Suck කිලියගෙ බොරු බයිලානේ, මෙන්න මූව ගහල පන්නපල්ලා බන්. කට ඇරියොත් කෙබරයක් අතාරින්නෙ Click to expand... මූ මුට්ටිය දාල බලපු වැඩේ හරි ගියේ නෑ දැන් ආයෙ මේ පැත්ත පලාතේ එන්නෙ නෑ
KrishanL89 Well-known member Sep 12, 2020 9,308 15,395 113 Apr 13, 2026 #44 thriloka said: පිස්සුද ඕයි. නුවර, කෑගල්ල එහෙමනම් පට්ටම සෙනග/traffic. ආර්ථික අර්බුද තියා මොන හුයන්නක්වත් නෑ. මටත් හිතාගන්න බෑ මිනිස්සුන්ට කොහෙන් මෙහෙම සල්ලි එනවද කියල. Click to expand...
thriloka said: පිස්සුද ඕයි. නුවර, කෑගල්ල එහෙමනම් පට්ටම සෙනග/traffic. ආර්ථික අර්බුද තියා මොන හුයන්නක්වත් නෑ. මටත් හිතාගන්න බෑ මිනිස්සුන්ට කොහෙන් මෙහෙම සල්ලි එනවද කියල. Click to expand...
pazzy12 Well-known member Feb 16, 2011 5,585 6,903 113 Gedara Apr 13, 2026 #45 Bulathaa said: පිස්සුද බන් දැන් මේ කීලස් එකට ගිහින් ආවෙ, ඇගේ හැප්පෙන ගානට සෙනග. බිල ගෙවන්නත් සෑහෙන වෙලා හිටිය. ඔන්න හෙට නම් අඩු වෙයි. Click to expand... කීල්ස් එකේ පාන් පෝලිම ටහිකෙන්න. 50ක් විතර පෝලිමේ
Bulathaa said: පිස්සුද බන් දැන් මේ කීලස් එකට ගිහින් ආවෙ, ඇගේ හැප්පෙන ගානට සෙනග. බිල ගෙවන්නත් සෑහෙන වෙලා හිටිය. ඔන්න හෙට නම් අඩු වෙයි. Click to expand... කීල්ස් එකේ පාන් පෝලිම ටහිකෙන්න. 50ක් විතර පෝලිමේ