ජිවත් උන එකා කියන්නේ මැරෙන්න කලින් ජිවත් උන එකාට .
හරි බයිල ඕනෙ නැ...බුදු දහමයි, අනිකුත් ආගම්යි පැත්තකින් තියපන්කො..
සයන්ටිෆිකලි...පුනරුප්පත්තියක් තියෙනව කියල උබට පිලිගන්න පුලුවන් වෙන උබ බලා පොරොත්තු වෙන පෘෆ් මොනවද?
ජිවත් උන එකා කියන්නේ මැරෙන්න කලින් ජිවත් උන එකාට .
සයන්ටිෆිකලි...පුනරුප්පත්තියක් තියෙනව කියල උබට පිලිගන්න පුලුවන් වෙන උබ බලා පොරොත්තු වෙන පෘෆ් මොනවද?
මරුන එකා ආයිත් කලින් විදියටම ඉපදෙන්න ඕනේ .සයන්ටිෆිකලි...පුනරුප්පත්තියක් තියෙනව කියල උබට පිලිගන්න පුලුවන් වෙන උබ බලා පොරොත්තු වෙන පෘෆ් මොනවද?
A මනුස්සයා ඉන්නකන් සත්තු මරනවා. හොරකන් කරනවා. මැරිලා පොලවට පස් වෙලා යනවා, එතනින් ඉවර නිසා ඉන්නකන් මොනා කරලා හරි ආතල් ගන්න ඕනේ කියලා හිතනවා. මැරිලා ඉපදෙන එක ඇත්ත වුනත්, දැන් අපිට කලින් කෙනා මතක නැහැ වගේ, ඒ ඉපදෙද්දිත් මතක නැහැ, ඒ නිසා කමක් නැහැ කියලා හිතන් ඉන්නවා.
B අංගවිකලව ඉපදෙනවා. අවුරුදු 10 දි බෝන් කැන්සර් එකක් එනවා. අවුරුදු 4 ක් එක දිගට දුක් විදලා මැරෙනවා.
C පාරේ බල්ලෙක්.
B, C perspective එක ගන්න. B ට මතක නැ කලින් A ව. C ට මතක නැහැ කලින් B, ඊටත් කලින් A කියලා. එහෙමයි කියලා B, C වෙලා ඉපදුනාට පස්සේ, දැන් live අත්දැකීමටම සාපේක්ෂ කරලා බලන්න, එහෙම වුනොත් අවුලක් නැද්ද කියලා.
මරුන එකා ආයිත් කලින් විදියටම ඉපදෙන්න ඕනේ .
එක්කෝ මරුන එකාට ආයිත් පණ එන්න ඕනේ .
නැත්නම් ඉතින් ඒ ඌ නෙවෙයි වෙන එකෙක් .
අඹ ගහක් මැරිලා පස්සේ ජම්බු අටෙන් ජම්බු ගහක් හැදිලා කිව්වොත් මම තමයි කලින් මරුන අඹ ගහ කියලා වැඩක් නෑ ...
මෙහෙම උනොත් කියන්නේ ??මෙහෙම වුනොත් අවුලක් නැද්ද?
මෙහෙම උනොත් කියන්නේ ??
උබ ඔය බයිලාව ලියල තියෙන්නේ ආයිත් ඉපදෙනවා කියලා අරගෙන නේ . ඒක උබ ට කොහෙන්ද ආවේ ?
ආයිත් ඉපදෙනවා
මරුන එකා ආයිත් කලින් විදියටම ඉපදෙන්න ඕනේ .
එක්කෝ මරුන එකාට ආයිත් පණ එන්න ඕනේ .
නැත්නම් ඉතින් ඒ ඌ නෙවෙයි වෙන එකෙක් .
අඹ ගහක් මැරිලා පස්සේ ජම්බු අටෙන් ජම්බු ගහක් හැදිලා කිව්වොත් මම තමයි කලින් මරුන අඹ ගහ කියලා වැඩක් නෑ ...
මම කතා කරේ මැරිච්ච එකා ආයිත් ඉපදෙනවා කියලා උබ කියපු දෙය ගැන .උබ ඔය රෙසෙරෙක්ශන් එකක් ගැනනෙ අහන්නෙ...ජීසස් වගේ
පුනරුප්පත්තියෙ කොහෙද බන් මැරිච්ච එකාට පන එන්නෙ?
ඉස්සෙල්ල කියපන් පුනරුප්පත්තිය කියල උබ හිතන් ඉන්නෙ මොකක්ද කියල?
නහය වටේ අත දාලා ඔළුව අල්ලනවා?හොසන්නා හොසන්නා දේවාති දෙවිඳුනි වේ හොසන්නා..
අපේ ආගමේ නම් බුද්ධාගමේ වගේ ඔලුව වටෙන් අත දාලා නහය අල්ලන්නේ නෑ.![]()
මම කතා කරේ මැරිච්ච එකා ආයිත් ඉපදෙනවා කියලා උබ කියපු දෙය ගැන .
මැරිච්ච එකා ඉපදෙන්වන්ම් මැරිච්ච එකා ම ඉපදෙන්න ඕනේ .
උබ මොකද්ද පුනරුප්පත්තිය කියන්නේ ?
මැරිච්ච එකාම ඉපදෙනව කියල මම කොහෙද කිව්වෙ බන්?![]()
කියලා නේ .........උබ හිතන්නෙ මැරුනම උපදෙනවද නැති ද?![]()
කලින් එකාගේ පුනරුප්පත්තිය කිව්වේ ?එකෙක් මැරුන... තවෙ එකෙක් වෙන තැනක ඉපදුනා කියමුකො... දැන් ඒ ඉපදුන කෙනා කලින් එකාගෙ පුනරුප්පත්තියක් කියල පෙන්නන මොනවද වෙන්න ඕනෙ?
මැරිච්ච එකාගෙයි කලින් එකාගෙයි උපන්ලප පිහිටි ස්ථාන සමාන වෙන්න ඕන.මැරිච්ච එකාම ඉපදෙනව කියල මම කොහෙද කිව්වෙ බන්?
හරි ඒකත් අල්ලල දාපන්කො..
එකෙක් මැරුන... තවෙ එකෙක් වෙන තැනක ඉපදුනා කියමුකො... දැන් ඒ ඉපදුන කෙනා කලින් එකාගෙ පුනරුප්පත්තියක් කියල පෙන්නන මොනවද වෙන්න ඕනෙ?
එහෙම උන අවස්තා තියෙනවාමැරිච්ච එකාගෙයි කලින් එකාගෙයි උපන්ලප පිහිටි ස්ථාන සමාන වෙන්න ඕන.![]()
පුනරුත්පත්තිය (Rebirth) පිළිබඳ පර්යේෂණ කරන විද්වතුන් පවසන පරිදි, මියගිය පුද්ගලයාගේ ශරීරයේ තිබූ සලකුණු සහ නැවත උපන් දරුවාගේ උපන් ලප (Birthmarks) අතර පැහැදිලි සම්බන්ධයක් තිබිය හැකි බවට සාක්ෂි හමුවී තිබේ.මැරිච්ච එකාගෙයි කලින් එකාගෙයි උපන්ලප පිහිටි ස්ථාන සමාන වෙන්න ඕන.![]()
------ Post added on May 13, 2026 at 8:54 PMසාරාංශය: විද්‍යාත්මකව මෙය තවමත් "නියතයක්" ලෙස පිළිගෙන නැතත්, මහාචාර්ය ස්ටීවන්සන්ගේ "Where Reincarnation and Biology Intersect" වැනි ග්‍රන්ථවල මේ සඳහා ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කර ඇත. ඔහු පවසන්නේ මෙය "ජානමය" (Genetic) හේතුවක් නොවන අවස්ථාවලදී පවා සිදුවන බවයි.
කියලා නේ .........
කලින් එකාගේ පුනරුප්පත්තිය කිව්වේ ?
ඌ ද , ඌ නෙවෙයි ද ?