හංගන්න දෙයක් නෑ...

handley

Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    ඒ තියෙන ඉඩම වික්කොත් නේ...
    ළමයාගේ පන්තියටවත් දෙන්න සල්ලි නෑ කිව්ව ලාල් කාන්තට අවුරුදු දෙකකින් කොළබින් ඉඩම් ගන්න සල්ලි කොහෙන්ද අරන් ගෙයක් හදන්න සල්ලි කොහෙන්ද.... ඒකයි ප්‍රශ්නේ
    අවුරුදු 2න් හදපු ගෙයක් නෙමෙයි යකො ඔක

    ගොන් හුත්තිගේ පුතෝ ව්‍යාපාරිකයො නිකං ජෙප්පන්ට සල්ලි දෙන්නේ නැහැ
    එ දෙන සල්ලි අපි තමා ගෙවන්න ඔනේ
    කො ඉතින් ජෙප්පො උන්ට මොනද දිල තියෙන්නෙ?
    ------ Post added on May 13, 2026 at 9:59 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,413
    72,633
    113
    මාලඹේ
    ස්වාදිනයි කියපු ID බලාගෙන ගියාම දාර වොෂින් මැෂින් නේ😂😂😂😂
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,694
    2
    54,290
    113
    ස්වාදිනයි කියපු ID බලාගෙන ගියාම දාර වොෂින් මැෂින් නේ😂😂😂😂

    :yes:

    කුට්ටි ගූ නාන වීඩියෝ එකක් දැම්ම විතරයි ඇවිදගෙන නෙමෙයි දුවගෙන ආවෙ හෝදන්න :geek:
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,871
    7,263
    113
    Galaha
    මහින්දලා හොරාකන කාලෙත් අදට වඩා හොදට මිනිස්සු කාල ඇදලා හිටියා!:love: ජෙපි වේසිගෙ පුත්තු කරන ලබ්බකුත් නෑ ,මිනිස්සුන්ට සහනෙකුත් නෑ! :love:

    දුක් විදින අන්තිම දවස් කියලා කිව්වෙ , අනුරගෙ පුන්චි අම්ම දුක් විදපු අන්තිම දවස් ගැන වෙන්නැති මයෙ හිතේ!:rolleyes:
    මහින්ද හොරා කාල ලංකාවෙම පාරවලුත් කාපට් කරා. ජෙප්පන්ට ගං වතුරෙන් ගැඩුනු පාරවල් බැමි බෝක්කු ටික හදාගන්න බෑනේ. 🤔
     
    • Like
    Reactions: CohenLenstra

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,694
    2
    54,290
    113
    මහින්ද හොරා කාල ලංකාවෙම පාරවලුත් කාපට් කරා.

    හොරා කාල යනකොට තත්ත්වේ, එක්ස්රේ කොළයක් ගන්න සල්ලි නෑ

    F7J6i9.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    In any project, contraters get a profit. From this profit, they gave political donations.
    පොර කතාව මගදි වෙනස් කරනව නේද? මුලින්ම කියනව පාරක් හදන්න ඇත්තටම මිලියන 10යක් යනව නම් කන්ටැක්ටර් මිලියන 10ට ප්‍රොජෙක්ට් එක ගත්තාම ඇමතියට කට් එකක් දෙන්න වෙනව assume 10% therefore මිලියන 9න් පාර හදන්න වෙන නිසා කැඩෙන ලෝ කොලිටි පාරවල් හදන්න වෙනව කියල.

    ආයෙ පොර ආගිව් කර කර එනකොට කියනව මිලියන 10 පාරට කට් එක 10% වලින් මිලියන 11ක් භාන්ඩාගරෙන් අරන් මහජන මුදල් කොල්ලකෑව කියල.

    මුන්ට මේ කියන එක මේ මතක නෑ.

    ps. ඔය දෙකම කරපු උන් ඇති. හැබැයි උන්ව හිරේට දාන්න සිස්ටම් එකෙන් හරිම ලේසි. කොමිස් කියන්නෙ මේ දෙකම නෙමේ. මිලියන 10 ප්‍රජෙක්ට් එක කන්ට්‍රැක්ටර් ගන්නෙ ලාබයක් එක්ක. අන්න ඒ ලාබෙන් තමයි කොමිස් එක යන්නෙ. ඕක අල්ලනත් බෑ, හොයන්නත් බෑ. නවත්තන්නත් බෑ.

    එකම ක්‍රමය තමයි මුදල් විශුද්ධිකරණ පනත. ඒත් ලන්කාව වගේ රටක ඔය සල්ලි අල්ලනව නම් තව හදෙන්න ඕනෙ economic infrastructures ගොඩක් තියෙනව. එතකන් කොහොමවත් ඔය සල්ලි අල්ලන්න බෑ. ඒ නිසා තමයි ඇස් පනාපිට අපිට පාට පක්ශ බේදයකින් තොරව දේශපාලනයට ආවට පස්සෙ උන් කෝටිපතියො උන විදිය පේන්න තියෙන්නෙ. බයිසිකලයක්වත් නැති උන් ප්‍රාඩෝ පැදල අක්කරගනන් වතු අරන් මහා විසාල ගෙවල් ගහල තියෙන්නෙ. සමාජ ප්‍රාග්ධනය, මැනික් මල්ල දෙකම එකම තමා.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,640
    5,191
    113
    අඩුම තරමේ මුන් project එකක් කරන්න දීලා ඒකෙන් කීයක් හරි ගත්තෙ... තව ලෝක අපතයෝ සෙට් එකක් ඉන්නවා, උන් කරං යන projects වලට බාල්ද්දි දාලා කඩාකප්පල් කරලා කප්පං ගත්තේ...
    ha haaa.. dead