හංගන්න හදන රට - බියුටිෆුල් සි ලංකා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මුළු ලෝකයම හදන්නේ සුන්දර ලංකාව හංගන්න
    වක්කඩේ ගැහුවා වගේ
    දිය යට එබුව බොලේ වගේ උඩ එන්න දඟලනකොට යටින් ගිහින් බොලේ හිල් කරනවා
    අධිරාජ්‍ය වාදී අමන ලෝක ජනතාව


    උන් දන්නේ නැහැ අපි ප්ලේන් එකෙත් එන්නේ පුට්බෝඩ් එකේ කියල
    උන් දන්නේ නැහැ අපි ඇඳන් එන්නෙත් ඉල්ලන් ආපු කෝට් කියල
    උන් දන්නේ නැහැ මගේ කොන්ඩෙ කැපුවේ සුනිල් මල්ලි නිකන් කියල
    ඉස්සර තොගපිටින් යනකොට තනියෙම ගිහින් ලෝකෙම කොර කරලා එන්නේ කියල (කොර, තද තද බ්‍රෝ )

    බටහිර ගති පර සුද්දෝ හදන්නේ ලංකාව හංගන්න
    උන් කැරලි ගැහුවා
    උන් පිකටිං කරා
    උන් කඩාකප්පල් කරා
    කරන්න යන හැමදෙයක්ම වැලක්කුවා

    තවත් අපිව එක එක පෝරම වලට ගෙන්නලා පර සුද්දගේ භාෂාවෙන් අමතල අපිව තවත් හංගන්න හදනවා
    අධිරාජ්‍ය වාදී අමනයෝ හිතන්නේ අපිව තවත් යකඩ සපත්තු වලට පොඩි පට්ටම් කරලා දාන්න

    උන් හිතන්න ඉන්නේ අපිව එක එක තැන් වලට එන්න කියල
    අපිව සුද්දගේ වචන දාල කපලා දාන්න
    අපි යයි ඕවට ආයෙත්
    නිකන් පලයන් බන් යන්න
    අපි මාතර කොල්ලෝ

    ලංකාව හංගන්න හිතන්න එපා
    අපිව 69ලක්ෂයක් චන්දෙ දීලා ගෙන්න ගත්තේ

    බියුටිෆුල් සි ලංකා
    මයි කන්ට්‍රි





    Gun5sjqXEAAaLqk


    Gus0XAxXYAA0Ytq

    ------ Post added on Jul 1, 2025 at 7:09 AM
     
    • Like
    Reactions: Rambo5