කඩයක් ගැන PHI කෙනක් ට පැමණිලි කරන්න බන් ඕනේPHI කෙනෙක් ගැන පැමිනිලි කරන්නද PHI කෙනෙක්ට පැමිනිලි කරන්නද?
PHI කෙනෙක්ට පැමිනිල්ලක් දාන්ඩනම් health inspector office එකට කෝල් එකක් දීල කීවහැකි.
නැත්තන් උන්ගෙ email එක මේක > [email protected]
https://phi.lk/contact-us.htmlකඩයක් ගැන PHI කෙනක් ට පැමණිලි කරන්න බන් ඕනේ
කඩයක් තියෙනවා බන් කෑම අරන් කාලා නිදි මත හැදෙනවා කිව්වා අම්මා
තුන් පාරක් වැඩේ සෙට් වුනා මේ ලෝකේ නැහැ වගේ කියනවා සතියක් වගේ යනකම්.

හෙළ බොජුන්!https://phi.lk/contact-us.html
මොනව් අහරි ජරාවක් දානව ඇති. අපි පෙරේදා පොල් ටොෆී වගයක් ගෙනාවා හෙනම කෙමිකල් රහක් එනව. ඕව ඉතින් චෙක් වෙන්නෙ නෑ කවුරු හරි මැරෙන්න ඕන චෙක් කරනවනම් කරන්න. ඒකත් මරන පරික්ශනෙන් වසක් විසක් කැවිල කීවොත් තමයි.
හොඳම වැඩේ කඩෙන් නොකා ඉන්න එක තමයි පුලුවන් තරම්.
ආ මම ඔය පොල් ටොෆී ගත්තෙ පොඩි ලමයින්ගේ ක්ලාස් තියෙන තැනකින් හිතපන්කෝ පොඩි ලමයි ඕවා කනවනෙ. අපේක්ෂා එකේ ලෙඩ්ඩු වැඩිවෙන එක අහන්නත් දෙයක්ද. වයිෆ් කීවේ කල් තියාගන්න දාන මොනව හරි වැඩිපුර දාල නිසා තමයි ඔහොම රහක් එන්නෙ කියලා. මම කූබින්ට දැම්මා කූබිවත් ලඟට එන්නෙ නෑ.
------ Post added on May 14, 2026 at 1:35 AM
මෙන්න දේව පුත්‍රයෙක් ට රිදිලා, මරියා වෛශ්‍ය වුර්තියේ ගියපු එක මදිද?හෙළ බොජුන්!
1919 ta call karala ahapanකඩයක් ගැන PHI කෙනක් ට පැමණිලි කරන්න බන් ඕනේ
කඩයක් තියෙනවා බන් කෑම අරන් කාලා නිදි මත හැදෙනවා කිව්වා අම්මා
තුන් පාරක් වැඩේ සෙට් වුනා මේ ලෝකේ නැහැ වගේ කියනවා සතියක් වගේ යනකම්.
කඩයක් ගැන PHI කෙනක් ට පැමණිලි කරන්න බන් ඕනේ
මේ කතාව ඇත්ත එන්න කලින් කියනවා ඇති මට හොදට අත්දැකීම් තියෙනවා මගේ තාත්තා ගේ කාලේ වෙච දෙයක් මට අච්චි කියලා තියෙනවා.PHI ගෙයි උගේ ගෑනීගෙයි ෆොටෝස් ටිකක් අරන් එව්වා AI දාලා නිර්වස්ත්‍ර කරලා හදා ගනින්...
ඊට පස්සෙ උඹේ පැමිණිල්ල PHI ට බාර දියන්..
ඌ ඊට පස්සේ පැමිණිල්ල විභාග කරනවා වගේ පෙන්නලා අනිත් පැත්තෙන් සල්ලි අරන් මාරු වෙනවා..
ඊට පස්සේ උඹ හදා ගත්ත ෆොටෝස් ටික අරූගේ ෆෝන් එකට වට්සැප් කරලා තර්ජනය කරපන්...
ඊට පස්සේ වැඩේ වෙයි![]()
ඔව් මම අය කඩවල් වලින් ගන්නේ නෑ කියලා හිතුව , ඔය ළමයිට දෙන මොනවා හරි මත් දෙයක් තිබුන ද දන්නේ නැහැ බන්https://phi.lk/contact-us.html
මොනව් අහරි ජරාවක් දානව ඇති. අපි පෙරේදා පොල් ටොෆී වගයක් ගෙනාවා හෙනම කෙමිකල් රහක් එනව. ඕව ඉතින් චෙක් වෙන්නෙ නෑ කවුරු හරි මැරෙන්න ඕන චෙක් කරනවනම් කරන්න. ඒකත් මරන පරික්ශනෙන් වසක් විසක් කැවිල කීවොත් තමයි.
හොඳම වැඩේ කඩෙන් නොකා ඉන්න එක තමයි පුලුවන් තරම්.
ආ මම ඔය පොල් ටොෆී ගත්තෙ පොඩි ලමයින්ගේ ක්ලාස් තියෙන තැනකින් හිතපන්කෝ පොඩි ලමයි ඕවා කනවනෙ. අපේක්ෂා එකේ ලෙඩ්ඩු වැඩිවෙන එක අහන්නත් දෙයක්ද. වයිෆ් කීවේ කල් තියාගන්න දාන මොනව හරි වැඩිපුර දාල නිසා තමයි ඔහොම රහක් එන්නෙ කියලා. මම කූබින්ට දැම්මා කූබිවත් ලඟට එන්නෙ නෑ.
------ Post added on May 14, 2026 at 1:35 AM
හරි බන් thank you1919 ta call karala ahapan
eyala number akak dei,letter akak danna register post ethakota hari
weed infused food da danne na. location ewapan kadey apith check karannamකඩයක් ගැන PHI කෙනක් ට පැමණිලි කරන්න බන් ඕනේ
කඩයක් තියෙනවා බන් කෑම අරන් කාලා නිදි මත හැදෙනවා කිව්වා අම්මා
තුන් පාරක් වැඩේ සෙට් වුනා මේ ලෝකේ නැහැ වගේ කියනවා සතියක් වගේ යනකම්.
metformin is a good med to take even if a person is not having diabetes!ammata seeni hadilada balahan mulin