පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    wqaNNWB.jpeg
    YvMjbwm.jpg

    මහණ දිවියට පත්වී ගතවූ පළමු දිනයේදීම වයස අවුරුදු 9ක කුඩා සාමනේර හිමි නමක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ විහාරාධිපති හිමිනමකට අනුරාධපුර මහාධිකරණය මගින් පනවා තිබූ වසර 7ක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් අද (12) ස්ථීර කළා.

    මෙලෙස සිරදඬුවම් නියම වූයේ හංගමුවේ චන්ද්‍රානන්ද යන හිමිනමටයි.

    පී. කුමාරත්නම් සහ ආර්.පී. හෙට්ටියාරච්චි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම අභියාචනා පෙත්සම විභාගයට ගැනුණා.

    නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අධිචෝදනා පත්‍රයට අනුව මෙම අපරාධය සිදුව ඇත්තේ 2016 මැයි මස 16 වැනිදා සහ 21 වැනිදා අතර කාලය තුළදීයි.

    අදාළ කුඩා සාමනේර හිමි සිය පවුලේ සාමාජිකයන් සමඟ පැමිණ පන්සලේ මහණ වී ඇති අතර, ඔහු මහණ වී ගතවූ පළමු දිනයේම මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබෙනවා.

    වින්දිත සාමනේර හිමියන් ලබා දුන් සාක්ෂිවලට අනුව, උන්වහන්සේ
    <18+>ඇඳක් මත නිදාගෙන සිටියදී එතැනට පැමිණි විහාරාධිපති හිමියන් මුලින්ම ලිංගික අවයව ස්පර්ශ කර ඇති අතර පසුව එය බරපතළ ලිංගික අපයෝජනයක් දක්වා දිගු වී තිබුණා. </18+>

    මෙම සිද්ධිය පිළිබඳව කුඩා සාමනේර හිමියන් සිය මවට පැවසීමෙන් පසු ඇය විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

    මෙම නඩුව මුලින්ම විභාග වූයේ අනුරාධපුර මහාධිකරණයේදීයි.

    එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ මහාධිකරණය, චූදිත හිමිනම වරදකරු කරමින් වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්, රුපියල් 5,000ක දඩයක්, වින්දිත සාමනේර හිමියන්ට රුපියල් ලක්ෂයක (100,000) වන්දි මුදලක් ගෙවන ලෙස දඬුවම් නියම කළා.

    මෙම දඬුවමට එරෙහිව චූදිත හිමිනම අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සාක්ෂි පරස්පර බවත්, චෝදනාවේ සඳහන් කාලසීමාව වැරදි බවයි.

    අභියාචනය සලකා බැලූ විනිසුරු මඩුල්ල වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කළා.

    සිද්ධිය වන විට වින්දිතයා වයස අවුරුදු 9ක කුඩා දරුවෙකු බැවින්, වැඩිහිටියෙකුගෙන් බලාපොරොත්තු වන ආකාරයේ 100%ක නිරවද්‍යතාවයකින් යුත් සාක්ෂියක් අපේක්ෂා කළ නොහැකි බව අධිකරණය පැවසුවා.

    කෙසේ වෙතත්, සිද්ධිය වූ වහාම පටිගත කරන ලද වීඩියෝ සාක්ෂි පරීක්ෂා කිරීමේදී, එම කුඩා හිමිනම මුළු සිද්ධියම ඉතා පැහැදිලිව විස්තර කර ඇති බව විනිසුරුවරු නිරීක්ෂණය කළා.

    දින වකවානු පිළිබඳ යම් යම් පරස්පරතා තිබුණද, මහණ වූ පසුදිනම මෙය සිදු වූ බව එම හිමිනම නිශ්චිතව පවසා ඇති බැවින් පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව අධිකරණය පිළිගනු ලැබුවා.

    ඒ අනුව, මහාධිකරණය ලබා දුන් වසර 7ක සිරදඬුවම තවදුරටත් ස්ථිර කළ අභියාචනාධිකරණය, 2024 දෙසැම්බර් මස 17 වැනිදා සිට එම දඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝග කළා.

    මෙම දඬුවම ක්‍රියාත්මක කරන ලෙසට අනුරාධපුර මහාධිකරණය වෙත ද නියෝග නිකුත් කෙරුණා.

    News 19

    Nanasara Nodakina News
    qoDkoXM.gif
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,570
    2,304
    113
    43
    Wakanda
    බෞද්ධයො මෙහෙම උන්ව පොලිසියට අල්ලල දෙනව
    ඒත් උබලගෙ මහ එකෙක් ඒව කරොත් උබල ඒව අනුගමනය කරනව.
    හරියට පෙඩෝපිල් වගේ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,950
    27,292
    113
    සරමේ පිහාගන්නේ නැතුව සොන්නලු සොමියට ගහලා කරුමෙට ඉපදුනාම බල්ලෝ බලල්ලු වගේ පන්සලට ගිහින් දාන්නේ නැතුව නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී උන්ට නොමිලේ වඳ සැත්කම් කරලා දැම්මා නම් මේ ප්‍රශ්න එන්නේ නෑ. :dull:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,258
    7,535
    113
    Kotahena
    බෞද්ධයො මෙහෙම උන්ව පොලිසියට අල්ලල දෙනව
    ඒත් උබලගෙ මහ එකෙක් ඒව කරොත් උබල ඒව අනුගමනය කරනව.
    හරියට පෙඩෝපිල් වගේ.
    උන්ගේ ඕවා approve කරල තියෙන්නෙ.
    Complain කරොත් complain කරපු පොඩි කෙල්ල තමයි වැරදි කාරය වෙන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    හාමුදුරු කෙනෙක් පොඩි උන් දුෂණය කරාම අනිත් ආගම් වලට තලලා වැඩක් නෑ .............
    හාමුදුරුවෝ දිගටම ඒවාට යොමුවෙන්න හේතු හොයලා බලපල්ලා . 🤌
    ඔය කරන්නේ ආගම වෙනුවෙන් පොඩි උන් දුෂණය කරාට කමක් නෑ ආගම බේරගන්න ඕනේ කියන එක .
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,389
    11,067

    එහෙම බැ ලු, හෙළ කතා.
    "ඔවා අනිත් ආගම් වල වෙනවා එලියට එන්නෙ නැ, අපි අපෙ බුද්දාගම බලා ගන්නම් උඹලා උඹෙ එකක් බලා ගනින් , ගනොයොත් මිනිස්සු." :P
     
    • Like
    Reactions: dilann

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,182
    24,438
    113
    ඔය කරන්නේ ආගම වෙනුවෙන් පොඩි උන් දුෂණය කරාට කමක් නෑ ආගම බේරගන්න ඕනේ කියන එක .
    ආගමේ කියලා තියෙනවද පොඩි උන් දූෂණය කරන්න කියලා? හාමුදුරුවො ඇරෙස්ට් කරලා නැද්ද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,790
    34,113
    113
    යකෝ අම්මලා තත්තාලට පුලුවන්ද යකෝ තමන්ගෙ දරුවෙක් තවත් පිරිමියෙක් ලඟ එහෙම තනි කරලා යන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    ආගමේ කියලා තියෙනවද පොඩි උන් දූෂණය කරන්න කියලා? හාමුදුරුවො ඇරෙස්ට් කරලා නැද්ද?
    ආගමේ කියල තියනව ලිංගිකව හැසිරෙන්න එපා කියලා මහන වෙච්ච සෙට් එකට
    උන් ට ඒක නිසා එන අසහනේ එක්ක තමයි මේ මුකුත් කර කියාගන්න බැරි ගොදුරු කරගන්න ලේසි පොඩි උන්ව අල්ලගන්නේ .
    පන්සලටම ගෙනල්ල බාර දෙන පොඩි එකා එදාම දුෂණය කරන්න මුන් මොන තරම් අසහනයකින් ඉන්නවද කියලා හිතපන් .

    ආගමේ දාලා තියන විකුර්ති විනය නීති නිසා තමයි ඕවා වෙන්නේ උබ මොනව කිව්වත් .
    මිනිස්සු හැදිලා ඉන්නේ අවශ්‍යතා එක්ක .
    උබට එක දිගට මාසයක් කන්න නොදී එලියට දැම්මොත් උබ කුණු ගොඩත් ඇදගෙන කයි . අතට අහුවෙන දෙයක් කයි .
    මෙතන වෙන්නෙත් ඒක . අවශ්‍යතා බලෙන් ආගමක් නිසා හිරකරගෙන අන්තිමටම පොඩි උන් පිටින් යවනවා .

    ඕවා දාල උබල හිත හදාගන්න්වද බන් .
    දිගටම පන්සල් වල පොඩි උන් දුෂණය කරන එක ගැන ඔය වගේ එකක් හදලා දාපං කොන්දක් තියනව නම් .
    ------ Post added on May 14, 2026 at 6:44 AM
     
    • Like
    Reactions: Yeezus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,389
    11,067
    113
    ඕවා දාල උබල හිත හදාගන්න්වද බන් .
    දිගටම පන්සල් වල පොඩි උන් දුෂණය කරන එක ගැන ඔය වගේ එකක් හදලා දාපං කොන්දක් තියනව නම් .

    Captain America Reaction GIF
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,182
    24,438
    113
    ඕවා දාල උබල හිත හදාගන්න්වද බන් .
    දිගටම පන්සල් වල පොඩි උන් දුෂණය කරන එක ගැන ඔය වගේ එකක් හදලා දාපං කොන්දක් තියනව නම් .
    ඩිලාන් ඩිලාන්, ඩිලාන්ගේ පුංචි මොළේට තේරෙන්නේ නෑ මෙතන කවුරුත් අනිත් ආගම් වලට ගහන්නේ හාමුදුරුවෝ වැරදි නෑ කියන්නවත්, හාමුදුරුවෝ ආරක්ෂා කරන්නවත් නෙවෙයි, @dilann හුජ්ජවංශ @Al Baik වගේ උන්ගේ "මගේ බෙට්ට සුවඳයි අනුන්ගේ බෙට්ට ගඳයි" තියරි එකට. @Al Baik අන්ඩර් ඒජ් කෙල්ලෙක් මැරි කරලා සැපේ නිදහසේ ඉන්න ගමන් සිවුරක් දාගත්ත එකෙක් වැරද්දක් කරලා හිරේ ගියපු එක ක්‍රිටිසයිස් කරනවා.

    @dilann ක්‍රිස්මස් එකට හොඳට පෝර්ක් එහෙම කාලා පෙරහැරේ යන අලියාගේ බිජ්ජ ගැන විරහ ගී ලියනවා.

    කැතයිනේ? කුහකයිනේ? හරියට ජෙප්පෝ වගේ. හැබැයි මෙහෙමයි, මේක ඕපන් ෆෝරම් එකක්නේ, ඕන කෙනෙක්ට තමන්ගේ මතය කතා කරන්න පුළුවන්. ඒ නිසා ඩිලාන් ඔහොම්මම ඩිලාන්ගේ හිපොක්‍රසි එක කන්ටිනිව් කරන්න, අල් බයික් එයාගේ සක්කිලිකම කන්ටිනිව් කරයි, අපිත් අපේ රේසිස්ට් රෙස්පොන්ස් ටික දාගෙන යන්නම්. ඔක්කොමලා සතුටින් නේ?

    ඩිලාන් ක්‍රිස්මස් එකට පෝර්ක් කාලා පෙරහැරේ අලි ගැන අඬන්න, @Al Baik අන්ඩර් ඒජ් කෙල්ලොන්ව ලීගලි ඉම්ප්‍රෙග්නේට් කරන ගමන් හිරේ ඉන්න හාමුදුරුවෝ ගැන රචනා ලියන්න. @sinhawanshaya උඹ ඉතින් කල්ල තෝනියනේ, උඹ කැමති දෙයක් කරපන්.

    ආගමේ කියල තියනව ලිංගිකව හැසිරෙන්න එපා කියලා මහන වෙච්ච සෙට් එකට
    උන් ට ඒක නිසා එන අසහනේ එක්ක තමයි මේ මුකුත් කර කියාගන්න බැරි ගොදුරු කරගන්න ලේසි පොඩි උන්ව අල්ලගන්නේ .
    පන්සලටම ගෙනල්ල බාර දෙන පොඩි එකා එදාම දුෂණය කරන්න මුන් මොන තරම් අසහනයකින් ඉන්නවද කියලා හිතපන් .

    ආගමේ දාලා තියන විකුර්ති විනය නීති නිසා තමයි ඕවා වෙන්නේ උබ මොනව කිව්වත් .
    මිනිස්සු හැදිලා ඉන්නේ අවශ්‍යතා එක්ක .
    උබට එක දිගට මාසයක් කන්න නොදී එලියට දැම්මොත් උබ කුණු ගොඩත් ඇදගෙන කයි . අතට අහුවෙන දෙයක් කයි .
    මෙතන වෙන්නෙත් ඒක . අවශ්‍යතා බලෙන් ආගමක් නිසා හිරකරගෙන අන්තිමටම පොඩි උන් පිටින් යවනවා .

    එකෙක් පිහියකින් ඇන්නම දඬුවම් දෙන්නේ පිහියටද? නැත්තම් පිහිය හදපු කම්මල්කාරයටද?

    මෙතනත් ඒකම තමයි. ආගමේ විනය නීති නිසා අසහනේ එනවා කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. තමන්ට පාලනය කරගන්න බැරි අසහනයක් තියෙනවා නම්, උන්ට කරන්න තියෙන ලේසිම දේ සිවුරු ඇරලා යන එක. කවුරුත් බලෙන් පන්සල් වල බැඳලා තියාගෙන නෑනේ. ඒක නොකර, පොඩි උන්ව ගොදුරු කරගන්න එක තනිකරම ඒ තට්ටයගෙ තිරිසන්කමක්. ඒකට ආගමට බැනලා වැඩක් නෑ.

    හැඟීම් පාලනය කරගන්න බැරි කමට මිනී මරන එකයි, පොඩි උන් දූෂණය කරන එකයි දෙකම දැන දැන කරන අපරාධ. ඒවට වගකියන්න ඕනේ ඒක කරන එකා මිසක් සිස්ටම් එකවත් නෙවෙයි. අපරාධයක් කළා නම් ඌ හිරේ යන්නම ඕනේ. ඒකට ආගමේ නීති පලි කරන එකම මහ විහිළුවක්.

    වැරැද්ද - සිවුර දාපු තට්ටයා + පොඩි එවුන් මහන කරපු අම්මලා අප්පලා
    ඩිලාන් - ඤෑ ඤෑ වැරැද්ද නීති දාපු ආගමේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,389
    11,067
    113
    @Al Baik අන්ඩර් ඒජ් කෙල්ලෙක් මැරි කරලා සැපේ නිදහසේ ඉන්න ගමන් සිවුරක් දාගත්ත එකෙක් වැරද්දක් කරලා හිරේ ගියපු එක ක්‍රිටිසයිස් කරනවා.
    marriage certificate eka dakkada?
    @Dilan ක්‍රිස්මස් එකට හොඳට පෝර්ක් එහෙම කාලා පෙරහැරේ යන අලියාගේ බිජ්ජ ගැන විරහ ගී ලියනවා.
    katholika agame mas kanna puluwan.

    api kiyanne budhdhaagama waradi kiyala neme, lankaawe inne hora baudhdhayo kiyana eka. deka wenas!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    @Dilan ක්‍රිස්මස් එකට හොඳට පෝර්ක් එහෙම කාලා පෙරහැරේ යන අලියාගේ බිජ්ජ ගැන විරහ ගී ලියනවා.
    අලි ගැන මම දාපු ත්‍රෙඩ් එකක් අරන් වරෙන් ඉතින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,801
    98,948
    113
    හාමුදුරු කෙනෙක් පොඩි උන් දුෂණය කරාම අනිත් ආගම් වලට තලලා වැඩක් නෑ .............
    හාමුදුරුවෝ දිගටම ඒවාට යොමුවෙන්න හේතු හොයලා බලපල්ලා . 🤌
    ඔය කරන්නේ ආගම වෙනුවෙන් පොඩි උන් දුෂණය කරාට කමක් නෑ ආගම බේරගන්න ඕනේ කියන එක .
    මේ තියරි එකේ හැටියට හොර දොස්තරල අහු වෙනවා කියන්නේ වෛද්‍යවෘර්තිය තමා වැරදි.

    ඔය හාමුදුරුවෝ මේ වගේ වැරදි කරාම ශ්‍රමන වේශාදාරින් වෙන්නේ වැරද්ද අහු වෙලා දඩුවම් විදින නිසා බේරෙන්න නෙවෙයි ඒ සීලය කැඩෙන නිසා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    එකෙක් පිහියකින් ඇන්නම දඬුවම් දෙන්නේ පිහියටද? නැත්තම් පිහිය හදපු කම්මල්කාරයටද?

    මෙතනත් ඒකම තමයි. ආගමේ විනය නීති නිසා අසහනේ එනවා කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. තමන්ට පාලනය කරගන්න බැරි අසහනයක් තියෙනවා නම්, උන්ට කරන්න තියෙන ලේසිම දේ සිවුරු ඇරලා යන එක. කවුරුත් බලෙන් පන්සල් වල බැඳලා තියාගෙන නෑනේ. ඒක නොකර, පොඩි උන්ව ගොදුරු කරගන්න එක තනිකරම ඒ තට්ටයගෙ තිරිසන්කමක්. ඒකට ආගමට බැනලා වැඩක් නෑ.

    හැඟීම් පාලනය කරගන්න බැරි කමට මිනී මරන එකයි, පොඩි උන් දූෂණය කරන එකයි දෙකම දැන දැන කරන අපරාධ. ඒවට වගකියන්න ඕනේ ඒක කරන එකා මිසක් සිස්ටම් එකවත් නෙවෙයි. අපරාධයක් කළා නම් ඌ හිරේ යන්නම ඕනේ. ඒකට ආගමේ නීති පලි කරන එකම මහ විහිළුවක්.

    වැරැද්ද - සිවුර දාපු තට්ටයා + පොඩි එවුන් මහන කරපු අම්මලා අප්පලා
    ඩිලාන් - ඤෑ ඤෑ වැරැද්ද නීති දාපු ආගමේ

    ලෝකේ ඕන තරම් තහනම් ආයුධ තියනව දිගින් දිගටම මිනිස්සුන්ට හානි වෙන්න ගියාම .
    මේකත් ඒ වගේ තමයි .
    වැඩියෙන් වෙන්නේ මගඩි , දුෂණ සිවුරට මුවාවෙලා .

    ඔය ඇවිල්ල උබලට යහපත් දේවල් කියල දෙන්න ඉන්න ධර්මය කියලා දෙන්න එන උන්
    අර කුෂ් ගෙනාවේ ත් උබලට ධර්මය , කර්මය කියල දෙන උන්
    ඉතින් ඔතන අවුලක් තියනව . කියලා දෙන උන් ට වත් ඔය ධර්මය , කර්මය ගැන විශ්වාසයක් නෑ කියල තමයි ඕකෙන් කියන්නේ . උන්ට ඔය කියන දේවල් ඇත්ත කියලා හිතෙනවා නම් ඕව කරන්නේ නෑ .
    උන් දන්නවා බිස්නස් එක මොකද්ද කියලා
     
    • Haha
    Reactions: Bitter Truth