අඩි සියක් විතර උඩින් ගිහිල්ල වැටිලත් මුගේ පුරුවේ පිනකට බේරුනේ.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි අයහපත් කාළගුණික තත්වය නිසා මේ වනවිට 90කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා. මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ දැඩි සුළං සහිත අවස්ථාවක ලෝහ ආවරණයක් අල්ලාගෙන සිටි තරුණයෙක් එයත් සමගින් ඉහළට එසවී විසිව ගිය අවස්ථාවකි
Link FB Video

Last edited: