මු නම් බේරුනේ පුරුවේ පිනකට.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,904
    4,103
    113
    අඩි සියක් විතර උඩින් ගිහිල්ල වැටිලත් මුගේ පුරුවේ පිනකට බේරුනේ.

    ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි අයහපත් කාළගුණික තත්වය නිසා මේ වනවිට 90කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා. මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ දැඩි සුළං සහිත අවස්ථාවක ලෝහ ආවරණයක් අල්ලාගෙන සිටි තරුණයෙක් එයත් සමගින් ඉහළට එසවී විසිව ගිය අවස්ථාවකි

    Link FB Video




     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,693
    10,662
    113
    35
    Spain
    අරූ මහා බූරුවෙක් නේ. දැන්වීම් බෝඩ් එක කොහොමත් හුළඟට යනවා කියන එක තේරුම් ගන්න බැරිද. කොහොම වුනත් හුළඟ නිසා තමයි ඌ බේරුනෙත්. :baffled:
     
    • Like
    Reactions: War Fighter

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,347
    11,075
    113
    හඳට කිට්ටුව
    අරූ මහා බූරුවෙක් නේ. දැන්වීම් බෝඩ් එක කොහොමත් හුළඟට යනවා කියන එක තේරුම් ගන්න බැරිද. කොහොම වුනත් හුළඟ නිසා තමයි ඌ බේරුනෙත්. :baffled:
    Desperate times call for desperate measures..!
     
    • Sad
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,400
    11,068
    113
    ගනයෙක් හිටියා නම් කියයි ගිය ආත්මෙ කරපු කුසලයක් ගැන balan hitiya wage
     
    • Like
    Reactions: Candid-B

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,968
    113
    ගනයෙක් හිටියා නම් කියයි ගිය ආත්මෙ කරපු කුසලයක් ගැන balan hitiya wage
    එතකොට පාදිලියෙක් හිටිය නං කියයිද දන්නෑ දෙයියන්නාන්සේගෙ කැමැත්ත කියල:ROFLMAO: