IT Online Courses (Udemy/Coursera) කරද්දී ඔයාලගේ Learning Approach එක කොහොමද?

dikmon

Junior member
  • Apr 24, 2025
    50
    18
    8
    කට්ටියගෙන් පොඩි advice එකක් ඕනෙ.

    අපි Udemy, Coursera වගේ platforms වලින් online courses follow කරද්දී, ගොඩක් වෙලාවට ඒවා complete කරන්න ලොකු පැය ගාණක් (Hours) යනවනෙ. Course එකේ තියෙන හැමදෙයක්ම වැදගත් වගේ පේන නිසා, මුල ඉඳන් අගටම කිසිම දෙයක් අතාරින්නෙ නැතුව complete කරන්න ඕනෙ වගේ හැඟීමක් මට එනවා. හැබැයි සමහරු කියනවා එහෙම හැමදේම 100% ක් බලන්න ඕනෙ නෑ කියලා.

    අනිත් ප්‍රශ්නෙ තමයි, IT field එකේ technology ඉක්මනටම update වෙන නිසා අපිට අලුත් දේවල් ඉක්මනට ඉගෙන ගන්නත් ඕනෙනෙ. හැබැයි ඉක්මන් කරන්න ගිහින් ඔහේ උඩින් පල්ලෙන් ඉගෙනගෙන වැඩකුත් නෑ.

    මට අදහසක් ගන්න ඕනෙ:

    • ඔයාලා මේ වගේ ලොකු online courses follow කරද්දී ඉක්මනට වගේම හරියට දේවල් ඉගෙන ගන්න පාවිච්චි කරන effective ක්‍රමය මොකක්ද?
    • ඔයාලා course එකක හැම video එකක්ම බලනවාද? නැත්නම් අවශ්‍ය දේවල් විතරක් තෝරගෙන ඉගෙන ගන්නවද?
    • ඒ වගේ තෝරාගැනීමක් කරනවා නම්, වැදගත් දේවල් miss වෙන්නෙ නැති වෙන්න ඒක කරන්නේ කොහොමද?
    මේ ගැන ඔයාලගේ අත්දැකීම් සහ tips බෙදාගන්න පුළුවන් නම් ලොකු උදව්වක්. ස්තුතියි!
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    669
    498
    63
    If there's a supplimentry book or document i take notes by reading through it. Otherwise, i take notes by pausing the video.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    දිග කෝස් නිස්කාරනේ බලල වැඩක් නැහැ බන් මොනා හරි ටෙක්නොලොජි එකක් ඉගෙන ගන්න ඕන උනොත්, ටෙක්නොලොජියෙ බේසික් ටික පැයකින් විතර බලලා, ඒ ටෙක්නොලොජිය යූස් කරලා දැනට තියන හොඳ ඇප්(ඇප් එකක් කියන්නෙ මොබයිල් නෙමෙයි ටෙක්නොලොජියෙ හැටියට ඕන ප්ලැට්ෆෝම් එකක්, BE, Web app etc etc) එකක් බලලා, ඒකෙ තියන සේරම ෆීචර්ස් ටික කිසිම අඩුවක් වෙනසක් කරන්නෙ නැතිව clone කරන එක මම කරන්නෙ
    ඔරිජිනල් ඇප් එක රෙෆරන්ස් එකට අරගෙන 100%ක්ම ක්ලෝන් කරන්න හැදුවම හරි බන් වැඩේ ඉවර වෙද්දි සෑහෙන කම්ප්ලෙක්ස් දේවල් කවර් වෙනවා
    එහෙම නැතිව නිකං කෝස් එක ෆලෝ කරලා ඒකෙ තියන සාම්පල් වලට මොඩිෆිකේශන් කරලා වැඩක් නැහැ එතකොට real problems අහු වෙන්නෙ නැහැ
    සතියෙන් අමතකයි

    මම ඉගෙන ගනිපු සේරම වගේ දේවල් එහම කරේ. දැනටත් කරන්නෙ එහෙමයි.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    දිග කෝස් නිස්කාරනේ බලල වැඩක් නැහැ බන් මොනා හරි ටෙක්නොලොජි එකක් ඉගෙන ගන්න ඕන උනොත්, ටෙක්නොලොජියෙ බේසික් ටික පැයකින් විතර බලලා, ඒ ටෙක්නොලොජිය යූස් කරලා දැනට තියන හොඳ ඇප්(ඇප් එකක් කියන්නෙ මොබයිල් නෙමෙයි ටෙක්නොලොජියෙ හැටියට ඕන ප්ලැට්ෆෝම් එකක්, BE, Web app etc etc) එකක් බලලා, ඒකෙ තියන සේරම ෆීචර්ස් ටික කිසිම අඩුවක් වෙනසක් කරන්නෙ නැතිව clone කරන එක මම කරන්නෙ
    ඔරිජිනල් ඇප් එක රෙෆරන්ස් එකට අරගෙන 100%ක්ම ක්ලෝන් කරන්න හැදුවම හරි බන් වැඩේ ඉවර වෙද්දි සෑහෙන කම්ප්ලෙක්ස් දේවල් කවර් වෙනවා
    එහෙම නැතිව නිකං කෝස් එක ෆලෝ කරලා ඒකෙ තියන සාම්පල් වලට මොඩිෆිකේශන් කරලා වැඩක් නැහැ එතකොට real problems අහු වෙන්නෙ නැහැ
    සතියෙන් අමතකයි

    මම ඉගෙන ගනිපු සේරම වගේ දේවල් එහම කරේ. දැනටත් කරන්නෙ එහෙමයි.
    :yes:
     
    ❤️❤️