5 වසරෙදි අපේ පන්තියෙ ඉදපු කෙල්ලෙක්. මන් ඒ කාලෙ හෙන ආදරෙයි ඒකිට. කොහොමහරි ආයෙ ඒකි අපෙ පන්තියට ආවෙ 12 වසරෙදි.
ඉස්කෝලෙ දානයක් වෙලාවෙ මම කාපු පිගාන ඉල්ලගෙන හේදුව මට ඒක බොක්කටම වැදුනා. ඒකිගෙන් කැමත්ත අහන්න හිතුනවාර අනන්තයි.ඒත් අන්තිමේ එක පන්තියෙ හින්දා නෝන්ඩි වෙයි කියක හිතල ඇහුවේ නෑ.


දැන් නර්ස් කෙනෙක්.