ලොකු ලොකු කනෙක්ෂන් තියෙන. නැකතක් බැලුවම ලක්ෂ දෙක තුන යාලුවො ඉන්න හෙන VIP ඩයල් එකක් කියල මේකෙ කියාගෙන හිටියෙ.ඉතින් මාත් ඉතින් උසාවිය ඉස්සරහ ලෝය කෙනෙකුට රු5000ක් දීල කාරනාව කියල උත් එක්ක පොලිසියට ගියා.
ගියාම ඉන්නව තුන්වේල කන්න නැති සාරවිට කාරයෙක් වගේ එකෙක්. කකුල් තඩි කලිසමක් ඇදල අත් කොට ෂර්ට් එකේ උරහිසේ මැහුම වැලමිට ලග. හෙනම නෝන්ජල් පොන්සියෙක් "දුප් බල්ල " කීවොත් කලිසමෙ රෙවෙනව ඌට.
පොලිසියෙ ලොක්ක ලගට ගියාම ගොත ගගහ තටමද්දි බලු බැනුම් බැන්න ඌට කාලෙ නාස්ති කරන්න අදත් විකාරයක් උස්සගෙන ආවද වැඩිහිටියෙක් උනාම මුලින් ප්රෂ්නයක් ඇති උනාම කතා කරල විසදගන්න පුරුදු වෙයන් කියල. මූ ගමේ ආරක්ෂක කමිටුවෙ ඉන්නව ඒකෙ පොලිස් කාරය අදුරනව කියල වැඩකට නැති හැම එකම පොලිසියට උස්සගෙන එනවලු .පොලිසියෙ ලොක්ක උටත් බැන්න. මට තේරුන විදියට ඌත් පොලිසියෙ වැඩකටම නැති එකා ලොක්ක බැන්න විදියට. අනික උසාවි නියෝගයක් නැතිව මගෙ විස්තර ISPලගෙන් කොහොමද ගත්තෙ කියල තවත් කේස් එක ඇදුන ඌට.
කොහොම හරි ආයෙ ප්රෂ්න ඇතිකරගන්න එපා කියල දෙගොල්ල විසුරුවා හැරිය.
මට ආසයි කක්තාරකවත් Aka murakaru aruna47 මුන ගැහිල බලන්ඩ ඔය කියන තරම් පොරක්ද කියල