සිලින්ඩර එකක් ගත්තා 😬

  • Apr 22, 2026
    364
    208
    43
    අප්‍රේල් ඉදලා හෙව්වෙ අද හම්බුණා .
    රුපියල් විසිදාහක් කුඩු.😂

    මම සතුටින් . 😁
    Question Mark What GIF by MOODMAN
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,179
    6,704
    113
    අපරාදේ කහ එකක් අරන් නිල් පාට කරන්න තිබුනේ 14-15 කින් ගොඩ දාගන්න තිබ්බ :)
    ඕක කරන විදියක් තියනවා නැත්තං අහු වෙනවා

    කහ එකේ මුලින් කලු හරි සුදු හරි ගාල ඒක උඩින් නිල් ගාන්න ඕන
    ස්ටෙන්සිල් එකක් කපලා ලිට්‍රෝ ලෝගෝ එක සුදු පාටින් ගහන්න ඕන
    ඊට පස්සෙ යකඩ ඇණ වතුරේ දාල තියල මලකඩ වතුර හදලා සිලින්ඩරේ ට වක් කරලා හොඳට මලකඩපාට ගන්න ඕන අලුත් පාට යන්න

    මේක තමයි වැදගත්ම ස්ටෙප් එක
    ගෑස් ගන්න යද්දි රෑට යන්න ඕන ඒ තරං එලිය නැති තැනක ගෑස් තියන කඩේකට (ගොඩක් කඩ වල ගෑස් ටැංකි කඩෙන් එලියෙ තියෙන්නෙ) පුලුවන් නං CCTV නැති කඩයක්
    නැත්තං ගෑස් ටැංකිය අහු වෙන්න පුලුවන්

    එච්චරයි
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,976
    11
    3,497
    113
    Math gatta ada ekak.. with gas 16780/=
    උබට ලාබෙට සෙට් වෙලා.

    අපේ පැත්තෙ රෙගුලේටරේ ඇගේ ගහනවා ඒකට 3550 වැඩියෙන් යනවා හෙන පාඩුයි.

    මේ රෙගුලේටරේ විකුණන්න බැරි ද බං
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,898
    4,535
    113
    ඕක කරන විදියක් තියනවා නැත්තං අහු වෙනවා

    කහ එකේ මුලින් කලු හරි සුදු හරි ගාල ඒක උඩින් නිල් ගාන්න ඕන
    ස්ටෙන්සිල් එකක් කපලා ලිට්‍රෝ ලෝගෝ එක සුදු පාටින් ගහන්න ඕන
    ඊට පස්සෙ යකඩ ඇණ වතුරේ දාල තියල මලකඩ වතුර හදලා සිලින්ඩරේ ට වක් කරලා හොඳට මලකඩපාට ගන්න ඕන අලුත් පාට යන්න

    මේක තමයි වැදගත්ම ස්ටෙප් එක
    ගෑස් ගන්න යද්දි රෑට යන්න ඕන ඒ තරං එලිය නැති තැනක ගෑස් තියන කඩේකට (ගොඩක් කඩ වල ගෑස් ටැංකි කඩෙන් එලියෙ තියෙන්නෙ) පුලුවන් නං CCTV නැති කඩයක්
    නැත්තං ගෑස් ටැංකිය අහු වෙන්න පුලුවන්

    එච්චරයි
    කරල බලල තියෙනවද .හොර ID /හොර පාස්පෝට් හදන එකේ ගෑස් ටැංකිය මොකක්ද
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,991
    113
    ඕක කරන විදියක් තියනවා නැත්තං අහු වෙනවා

    කහ එකේ මුලින් කලු හරි සුදු හරි ගාල ඒක උඩින් නිල් ගාන්න ඕන
    ස්ටෙන්සිල් එකක් කපලා ලිට්‍රෝ ලෝගෝ එක සුදු පාටින් ගහන්න ඕන
    ඊට පස්සෙ යකඩ ඇණ වතුරේ දාල තියල මලකඩ වතුර හදලා සිලින්ඩරේ ට වක් කරලා හොඳට මලකඩපාට ගන්න ඕන අලුත් පාට යන්න

    මේක තමයි වැදගත්ම ස්ටෙප් එක
    ගෑස් ගන්න යද්දි රෑට යන්න ඕන ඒ තරං එලිය නැති තැනක ගෑස් තියන කඩේකට (ගොඩක් කඩ වල ගෑස් ටැංකි කඩෙන් එලියෙ තියෙන්නෙ) පුලුවන් නං CCTV නැති කඩයක්
    නැත්තං ගෑස් ටැංකිය අහු වෙන්න පුලුවන්

    එච්චරයි
    හරිම නිල් පාට හොයාගන්නෙ කොහොමද මචන්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,179
    6,704
    113
    හරිම නිල් පාට හොයාගන්නෙ කොහොමද මචන්
    තින්ත කඩවලින් ඕන පාටක් හදලා ගන්න පුලුවන්නේ
    ටැංකිය පරන උනාට පස්සෙ පොඩි වෙනස නං පේන්නෙ නැහැ