Original Themes/Plugin බන් Use කරන්නේscript eka upload karala, next button eka obagena yannai
paid theme eka upload karala install button eka obannai da echchara ganan ganne
Plugin ගන්නෙ සල්ලි දීලා උනාට සල්ලි ගෙවන්නෙ උඹ නෙමෙයි නේ. උඹ කරන්නේ upload කරල install obana ekane. AI හැමෝම පාවිච්චි කරනව හැමෝටම free. උබට cost එකක් යන්නෙ නෑ ඒකත්.Original Themes/Plugin බන් Use කරන්නේ
Hosting වලට VPS එකක් දෙන්නේ Free
සමහර Plugin මමම හදනවා AI වලින්
ඉතින් ගන්න මුදල සාදාරනයි නේද ?
ඔයා කියන විදියට ඩොක්ටර් කෙනෙක් කරන්නේ බෙහෙත් ටිකක් ලියන එක විතරයි, ඒත් අපි යන්නේ එයාගේ ඒ දැනුමටයි. AI එක හැමෝටම ෆ්‍රී වුණාට, ඒකෙන් හරියට වැඩක් ගන්න දන්නේ කීයෙන් කී දෙනාද? ප්ලගින් එකක් ඉන්ස්ටෝල් කරන එක විතරක් නෙමෙයි වැඩේ, ඒක හරියට කොන්ෆිගර් කරලා සයිට් එකේ පර්ෆෝමන්ස් වලට බලපෑමක් නොවෙන්න මේන්ටේන් කරන එකයි වැදගත්. මගේ දැනුම සහ මම දෙන සර්විස් එකටයි මම ගාණක් ගන්නේ.Plugin ගන්නෙ සල්ලි දීලා උනාට සල්ලි ගෙවන්නෙ උඹ නෙමෙයි නේ. උඹ කරන්නේ upload කරල install obana ekane. AI හැමෝම පාවිච්චි කරනව හැමෝටම free. උබට cost එකක් යන්නෙ නෑ ඒකත්.
Coding experience අවුරුදු ගාණක දැනුමෙන් නම් කමක් නෑ.
ඉතින් AI කියන්නේ කෙලින්ම බර අදින කෙනා.එක හැමෝටම ෆ්‍රී වුණාට, ඒකෙන් හරියට වැඩක් ගන්න දන්නේ කීයෙන් කී දෙනාද?