අළුත් අවුරුද්දේ අළුත් IT බිස්නස් එකක් පටන් ගත්තා.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    All the best!
    අලුත් අවුරුද්දේ බිස්නස් එක දියුණුවෙන් දියුණුවට ම පත්වේවා කියලා පාර්ථනා කරනවා
    thank you machan la
    Please dont share your business name here bro. Trust me its going to backfire
    Congratualtions
    එක තමා දැම්මේ නැත්තේ මචන් , thank you
    අලුත් අවුරුද්දේ බිස්නස් එක දියුණුවෙන් දියුණුවට ම පත්වේවා කියලා පාර්ථනා කරනවා (2)
    good luck
    good luck nadun. up
    All the best
    thank you machanla
    හොඳයි, ගිවිසුමක් අස්සන් කරපන්, කලින් එකඟවුණු ගිවිසුම වෙනස් කරන හැම සැරේටම උඹට 10,000ක් සර්චාජ් ඇඩ් වෙන විදියට හදපන්. එතකොට නිකන් වද දෙන එක අඩු වෙනවා.
    හරි මචන්

    thank you machan
    වැල සයිට් එකක් හදාගන්න ඕන බන්. කීයක් වගේ යයිද? 🙂
    මම ඒවා කරන්නේ නෑ බන් , බයයි බන් අහු උනොත් කියලා
    All The Best
    Congratulations brother
    All the best !!!
    Good Luck Bro!
    දියුණුවෙන් දියුණුවටම පත්වේවා !
    Good Luck bro
    Good Luck Kollo
    semata suba wewa obata jaya wewa
    thank you මචන්ලා
    Agreement එකකට මුල ඉඳන් කරන්න.

    Good Luck!
    thank you මචන් මම එහෙම කරන්නම්.
    ජයවේවා!
    thank you මචන්
    සුභ පැතුම්! මුදලක් යට කරන්න හැකි නම්. BHW වගේ තැනක ඔය සර්විසස් විකුනන්න. මම දන්න එකෙක් තනි පිටුවෙ ලෑන්ඩින් පේජ් විකුණලා මාසෙකට ලක්ශ හය හතක් හොයනවා. දැන් පොර ස්ටාෆ් දාගෙන වැඩ කරන්නෙ. තනිකර ෆෝරම් වලින් තමයි ගේම යන්නෙ.
    එහෙම ද මචන් මම බලන්නම් thank you
    Good luck
    thank you මචන්
    Mamath karanawa, programming use karala development ekak awoth mawath enrolled karaganna math support ekak dennam adu ganakin hoda service ekak dennam
    හරි මම ඔයාට P.M එකක් එවන්නම්.
    ------ Post added on Jan 2, 2026 at 3:02 PM

    I hope that you learned the lesson and corrected the way that you got used to. And good luck with your new business.
    thank you
    Congratulations.
    thank you
    ------ Post added on Jan 2, 2026 at 3:02 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,634
    113
    Mother Earth
    එළ මචන් ගේමක් ගහමු. අපි දෙන්නම් ෆුල් සප් එක. දන්නවනේ ❤️
     
    Dec 5, 2025
    5
    3
    3
    එකතු වෙලා ගේමක් ගහමුද? WhtsApp නම්බර් එක PM කරපන් කැමැති නම් :-)
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    අලුත් අවුරුද්දේ බිස්නස් එක දියුණුවෙන් දියුණුවට ම පත්වේවා කියලා පාර්ථනා කරනවා