mahattayata mama router 10k ma ewwa Huawei good quality...Dont get that CData router its CRAP pons
ow mata 5g ekak dunna cctv ekata port ekak madi nisa aye parana model ekakma kiyala maru karagathacall 1212 they will replace a new one, request for 5g wifi one they will check your package and will give you new 5g one if you eligible, but the new ont has only one ethernet port
Aliexpress eke badu tyanwa, genalla complain ekak dala eken ena kollekta kyala office ekata cll krala s/n eka bind karagawagannaHuawei HG8245H5
අකුනක් ගැහුව දැන් on උනාට රත් වෙනව phn line වැඩ නෑ, මේ model එක වෙනුවට කොහෙන්ද හොද router එකක් ගන්නෙ stl website එකේ නෑ out of stock. හොඳ router මොනවද Fiber conection එකට.
mn kiwwa awulk une ne maru kara. pora hondaiඅකුණු කතා කියන්න එපා.. මුකුත් දන්නේ නැති විදිහට 1212 කෝල් එකක් දෙන්න
kalin dannawanang ganda thibbaගානක් දීල Nokia රවුට්ර එකක් දා ගත්ත
Nokia nam ganna epa guu godawalගානක් දීල Nokia රවුට්ර එකක් දා ගත්ත
ow ban meka nan karima karumayak..call 1212 they will replace a new one, request for 5g wifi one they will check your package and will give you new 5g one if you eligible, but the new ont has only one ethernet port
සද්ද නැතිව කොල් කරපන් උන්ට කියන්න එපා අකුනු ගැහුවා කියලා එන වෙලාවටත් එහෙම හිටපන් ටිවි එක පෙන්නේ නැහැ කියලා දාපන් කම්පෙලන් එක , ෆිරි රයුටර් එකක් පලමු රෙප්ලෙස් එකේ දෙනවා සල්ලී දිලා ගන්න ඔනී නැහැHuawei HG8245H5
අකුනක් ගැහුව දැන් on උනාට රත් වෙනව phn line වැඩ නෑ, මේ model එක වෙනුවට කොහෙන්ද හොද router එකක් ගන්නෙ stl website එකේ නෑ out of stock. හොඳ router මොනවද Fiber conection එකට.