සිංගප්පුරු තෙල් මිල

2osama

Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    අඩෝ මම මේ මූව mention කරන්න ආවා විතරයි

    @Hyaenidae ඊළඟට කාගේ ගූ කන්න ද බලන් ඉන්නේ මුසලයෝ?
    දැන එලකිරි එකේ ඉන්න ලොකුව වොෂින් මැෂින් එක @shenat වත් පහුකරගෙන යනවා😬
     
    • Haha
    Reactions: Ldy

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    දැන එලකිරි එකේ ඉන්න ලොකුව වොෂින් මැෂින් එක @shenat වත් පහුකරගෙන යනවා😬

    @handley කියන ex බයියත් ගිය ටිකේම හොඳ තරඟයක් දුන්නා හැබැයි..😁
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,847
    11,013
    113
    35
    Spain
    මුන් ස්පොට් බයින් කියල ගිණි ගණන් වලට තෙල් අරන් අපිට ගිනි ගණන් දීල ඒවා ගන්න කියනවා. එකටත් රුපියල් 100ක සහනාධාරයක් දීලා කියනවා බලන්න පොනිල්ගේ ගිවිසුම නිසා අපිට මේ සල්ලිත් සිනොපෙක් උන්ටයි අය්යෝසී එකටයි ගෙවන්න වෙනවා ඉම්හි ඉම්හි. අපි උඹල ගැන තියෙන කරුණාවෙන් මේවා අඩුවට දෙන්නේ ගගා. @topkollek ටොපා මචෝ ඇව්ල්ල ග්රෝක් සැමරී එකක් දාන්න රනිල්ගේ ගිවිසුන් ගැන.
     
    • Like
    • Haha
    Reactions: 2osama and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,457
    16,172
    113
    මුන් ස්පොට් බයින් කියල ගිණි ගණන් වලට තෙල් අරන් අපිට ගිනි ගණන් දීල ඒවා ගන්න කියනවා. එකටත් රුපියල් 100ක සහනාධාරයක් දීලා කියනවා බලන්න පොනිල්ගේ ගිවිසුම නිසා අපිට මේ සල්ලිත් සිනොපෙක් උන්ටයි අය්යෝසී එකටයි ගෙවන්න වෙනවා ඉම්හි ඉම්හි. අපි උඹල ගැන තියෙන කරුණාවෙන් මේවා අඩුවට දෙන්නේ ගගා. @topkollek ටොපා මචෝ ඇව්ල්ල ග්රෝක් සැමරී එකක් දාන්න රනිල්ගේ ගිවිසුන් ගැන.

    උන් ඵයිද මෙව්වට හොරෙන් බලලා යනව අැති..😄😄😄
     
    • Haha
    Reactions: Inigo Montoya