එහෙමයි රටවල් හදන්නේ

redux

Well-known member
  • Feb 19, 2017
    10,759
    17,708
    113
    උඹලට ඕනේ රටවල් හදන්න නෙමෙයි අවුරුදු දෙක තුනකින් උඹලගේ පෞද්ගලික හීන ඉෂ්ට කරගන්න.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,769
    10,829
    113
    35
    Spain

    ඔවු බන් මේ කැරියෝ ටිකක් ඉවසන්න බැරිද, මුන් රටහදන්න කැපවීම් කරන්නේ නෑ නේ.
     
    • Haha
    Reactions: KDH, Ldy and cstasy

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,759
    17,708
    113
    ඔවු බන් මේ කැරියෝ ටිකක් ඉවසන්න බැරිද, මුන් රටහදන්න කැපවීම් කරන්නේ නෑ නේ.
    උඹල 2048 වෙනකන් ඉවසන්න නේ බලන් හිටියේ හාමු හොරාට ජනාධිපති උන කාලේ. ඉතින් ඉඳපන්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,769
    10,829
    113
    35
    Spain
    උඹල 2048 වෙනකන් ඉවසන්න නේ බලන් හිටියේ හාමු හොරාට ජනාධිපති උන කාලේ. ඉතින් ඉඳපන්
    එහෙම ඉවසන්න බෑ කියල මාස 6න රට හදන්න නේ බන් උඹලගේ මහා එකා ආවේ. ඉතින් හැදුවද? උඹල මතක නෑ වගේ උන්නට දැන් ඉන්නේ උඹලගේ මහා එකා.!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,815
    4,453
    113
    උඹලට ඕනේ රටවල් හදන්න නෙමෙයි අවුරුදු දෙක තුනකින් උඹලගේ පෞද්ගලික හීන ඉෂ්ට කරගන්න.
    රටට හෙන ගැහුවත් අඩුවට කන්න බොන්න දෙනවා කිව්වොත් ඕන පරයෙකුට චන්දේ දෙන්නේ මුන් වගේ උන් තමා
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    රටට හෙන ගැහුවත් අඩුවට කන්න බොන්න දෙනවා කිව්වොත් ඕන පරයෙකුට චන්දේ දෙන්නේ මුන් වගේ උන් තමා
    Reddak andagena da ban inne?
     
    • Haha
    Reactions: KDH

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,815
    4,453
    113
    Reddak andagena da ban inne?
    ගෑස් නැතිව මාස ගණන් හිටපු ඒවා
    ගෑස් පුපුරලා මැරුණු ඒවා
    හාල් /පොල් /සිනි /තෙල් වලට විතරක් සබන් කැටේ ගන්න පවා පොලින් වල පැය ගණන් හිටපු ඒවා
    බෙහෙත් නැතිව පෝලිම් වලම මිනිස්සු මැරුණු ඒවා
    බඩු මිල 3-4 ගුණයකින් වැඩි කරපු ඒවා
    තමන්ගේ පවල් වල උන් හොරා කන්න පුළුවන් හැම ආයතනයකටම දාපු ඒවා
    රටට් හෙන ගැහුවත් තමන්ගේ ගොඩ වැඩි කර ගත්තු ඒවා
    බොරු ලෙඩ හදාගෙන ජනාදිපති අරමුදලට විදපු ඒවා
    වාහන 10-20 තියාගෙන ඒවාගේ මිනිස්සුනට පඩි ගෙවාගෙන ගියපු ඒවා
    ආරක්ෂකයෝ 150-200 නඩත්තු කරපු ඒවා
    බෙහෙත් වෙනුවට වතුර විදපු ඒවා
    ආණ්ඩුවට තර්ජනයක් වගේ නම් මරල දාපු ඒවා
    රට වටේ ජදිපති මන්දිර වලට කොටි ගණන් ගෙවපු ඒවා
    රටේ වැදගත් ආයතන වලට හෙන්චය්යෝ බුරුත දාගත්තු ඒවා
    පාර්ලිමේන්තු කැන්ටිමෙන් අපේ සල්ලි වලින් හොර තක්කඩි ටිකට පිනට ගිලින්න දුන්නු ඒවා
    මන්ත්‍රී නිවාස /වාහන නිකන් සක්කිලි ටිකට දුන්නු ඒවා
    පුද්ගලික සවාරි ගිහින් අපේ සල්ලි වලට කෙලපු ඒවා
    අය්ති කාරයෝ නැති ගෙවල්
    කුඩු ගෙන්නපු ඒවා

    මේවා අමතක නැහැ බන් ඔය ටිකක් විතරය් ඔය සක්කිලි හැත්තගේ ලමය් පවා මරාගෙන කන්න ඕන මට .
     
    ඉතින් බං මුනුත් කරන්නේ ඔය ටිකමනේ 🤌😄
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,792
    9,497

    දැන් රටම සුර පුරයක් නේ😅😅🙃

    ඉතිං මීට වඩා හොඳට රනිල් කරානේ..අැයි උඹල උෟව ඵළවලා පිනට කන්න ලප පචයෙක් බලේට ගෙනාවේ.? 😅😅

    1733546429.png
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,815
    4,453
    113
    දැන් රටම සුර පුරයක් නේ😅😅🙃

    ඉතිං මීට වඩා හොඳට රනිල් කරානේ..අැයි උඹල උෟව ඵළවලා පිනට කන්න ලප පචයෙක් බලේට ගෙනාවේ.? 😅😅

    1733546429.png
    ඒව කරපු උන්ට යන එන මන් නැති කලානේ ඒ ඇති ඒ කරපු නාස්තිය දැන් වෙන්නේ නැහැ කියලා අපිට ෂුවර් එකක් තියෙනවා .අවරුදු 76ක් කොරපු නැති ඒවා අවරුදු 3-4න් කරන්න බැහැනේ ඉවසල හිටහල්ල වැලලෙන්නේ නැතිව
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ඒව කරපු උන්ට යන එන මන් නැති කලානේ ඒ ඇති ඒ කරපු නාස්තිය දැන් වෙන්නේ නැහැ කියලා අපිට ෂුවර් එකක් තියෙනවා .අවරුදු 76ක් කොරපු නැති ඒවා අවරුදු 3-4න් කරන්න බැහැනේ ඉවසල හිටහල්ල වැලලෙන්නේ නැතිව
    kaatada ban yana ena man nathi wela tiyenne? Mahindata? Gota ta? Basil ta? Namal ta? Ranil ta? Kaatada?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,718
    13,275
    113
    ඒව කරපු උන්ට යන එන මන් නැති කලානේ ඒ ඇති ඒ කරපු නාස්තිය දැන් වෙන්නේ නැහැ කියලා අපිට ෂුවර් එකක් තියෙනවා .අවරුදු 76ක් කොරපු නැති ඒවා අවරුදු 3-4න් කරන්න බැහැනේ ඉවසල හිටහල්ල වැලලෙන්නේ නැතිව
    Ane utto :lol::lol::lol::lol::lol: Ubala tama pillenda naane? owa kiyapan pillen naana ewnta.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    ඒව කරපු උන්ට යන එන මන් නැති කලානේ ඒ ඇති ඒ කරපු නාස්තිය දැන් වෙන්නේ නැහැ කියලා අපිට ෂුවර් එකක් තියෙනවා .අවරුදු 76ක් කොරපු නැති ඒවා අවරුදු 3-4න් කරන්න බැහැනේ ඉවසල හිටහල්ල වැලලෙන්නේ නැතිව
    රටට හොද ආයෝජන එනකොට , රට ට හොද දේවල් කරනකොට මිනිස්සු පාරට බස්සගෙන උද්ගෝෂණ කරන් වැලලුනේ මොක්කුද බන් ??🤌🤌