ගවයගෙ solutions බලන්න වරෙන් 🤭🤭

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,306
    1
    59,613
    113
    Mother Earth
    අන්න ඩේසි ආච්චී ගෑන හෙලි වෙලා වත්තේ උයපු එකියක් ලු ලක්ෂ 700 ක් කොහොමද හෙව්වේ කියලා කුලී බයියන්ගෙන් තමා අහන්න වෙන්නේ...?
    උම්බෑ කිය කිය ඉඳපන් මී හරකෙක් වගේ. ලොක්කා උම්බෑ කිව්වම පට්ටියම උම්බෑ කියන්න එපැයි. 🤷🏻‍♂️
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,878
    1
    27,992
    113
    ඔතන කියන දේවල් එහෙමම කරන්න ඕන නැහැනෙ. හා කරන්නම් කියල නොකර ඉන්න පුළුවන්. :-D

    අන්න ඩේසි ආච්චී ගෑන හෙලි වෙලා වත්තේ උයපු එකියක් ලු ලක්ෂ 700 ක් කොහොමද හෙව්වේ කියලා කුලී බයියන්ගෙන් තමා අහන්න වෙන්නේ...?

    Rinso ඉවර නම් තව ගෙනැල්ලා දෙන්නම්.
     
    • Haha
    Reactions: sarika406 and KDH

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,295
    2,499
    113
    දැන් ඕක අල්ලගෙන ගිහිං කිය කිය ඇවිදීවි, ආණ්ඩුවට උවමනාව තිබ්බට වතු සමාගම්වලට කිසිම උවමනාවක් නෑ කියලා... බෝලේ පාස් කරාවී ලස්සනට...
     
    • Haha
    Reactions: KDH and tharakaf

    Sen-lu

    Well-known member
  • වත්තෙ වැඩත් නැති උන්ට ගෙවල් හදල දෙන්න කොම්පැනි වලට පුකේ අමාරුව කියල හිතුවද දන්නෑ 😂. හරිනම් වත්තෙ වැඩ නැති උන්ව වත්තෙන් එලවන්න ඕන.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    අනවසරකාරයොන්ට වන්දි දෙන්න අවුලක් නෑ කියල රේල්ලුවේ උන්ට ලස්සනට හිරේ යන්න පුළුවන් 🤣🤣🤣 . ඔච්චර පුළුවන් නම් මෙයාල ආයතනෙ අවසරේ ඉල්ලන්නෙ ඇයි කැබිනට් එකට දීල දාන්න පුලුවන්නෙ.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,962
    6,374
    113
    East Blue (Goa Kingdom)
    ඔය හොර සමාගම් වලට රජයේ ඉඩම් කුණු කොල්ලෙට දීල , වහල්ලුගෙන් වගේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න දේවල් හදල දුන්න ඒවා බැලුවම ,ඕව ආයේ රජයට ගන්න ඕන .

    අනිත් එක ඕව අයිති කැරකිලා , තමන්ගේ නම් ජාතික වීරයෝ විදිහට ඉස්කෝල වල සිලබස් වලට දැම්ම ගත්ත හොරුන්ගේ පරම්පරා වල හොරුන්ට


    අන්න එහෙම තමයි මුන් රටේ දේවල් හොරකන් කරලා අදටත් හොරකන් කරන්නේ ,

    මුන් මේවගේ බයිලා ගහල , වතුකරේ මිනිස්සු අන්දලා ඡන්ද ගණන්ව action නැහැ ඉස්සර ඉඳපු උනුත් එකයි දැන් ඉන්න උනුත් එකයි
     
    • Like
    Reactions: War Fighter

    Sen-lu

    Well-known member
  • ඔය හොර සමාගම් වලට රජයේ ඉඩම් කුණු කොල්ලෙට දීල , වහල්ලුගෙන් වගේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න දේවල් හදල දුන්න ඒවා බැලුවම ,ඕව ආයේ රජයට ගන්න ඕන .
    අම්මප අරගෙන රාජ්‍ය වැවිලි වගේ බිලියන 2ක් 3ක් පාඩු කරල ටැක්ස් ගෙවන උන්ගෙන් පාඩුව පියවන්න ඕන.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,449
    17,439
    113
    Auckland
    lol what an idiot

    මේ හුත්තා තනිකර සෙලෙන්ස්කියා වගේ ගේමක් ගහන්නෙ. බලපන් මේ විඩියො එකේ මූ අමු ගොන් නාම්බෙක් කියන එක පෙන්නුවාට youtube විඩියො එකට දාල තියන කොමෙන්ට් ටික බලපන්කො. මූ බොට් ෆාම් රන් කරවලා ඌගෙ පැත්තට කොමෙන්ට් දාගන්න සීන් එකක් තියෙන්නෙ. එලකිරි එකේ ඉන්න උන්ට තේරෙන දේ මේ comment එක හුත්තෙක්ටවත් නොතෙරෙන්න හේතුවක් නෑ නෙ :lol:
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,295
    2,499
    113
    lol what an idiot

    මේ හුත්තා තනිකර සෙලෙන්ස්කියා වගේ ගේමක් ගහන්නෙ. බලපන් මේ විඩියො එකේ මූ අමු ගොන් නාම්බෙක් කියන එක පෙන්නුවාට youtube විඩියො එකට දාල තියන කොමෙන්ට් ටික බලපන්කො. මූ බොට් ෆාම් රන් කරවලා ඌගෙ පැත්තට කොමෙන්ට් දාගන්න සීන් එකක් තියෙන්නෙ. එලකිරි එකේ ඉන්න උන්ට තේරෙන දේ මේ comment එක හුත්තෙක්ටවත් නොතෙරෙන්න හේතුවක් නෑ නෙ :lol:
    ඕකටනං bot farm ඕනි නෑ... ලංකාවෙ අතිබහුතරයක් ඔය robinhood type වැඩවලට තෙත් වෙනවා නේ...
     
    • Like
    Reactions: reddit

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,975
    6,886
    113
    Nawala
    public trading කම්පනි එකට කියනවා ඒ සල්ලි වලින් ගෙවල් ටික හදලා දීපන්ලු 🤭 🤭

    ඌටම හරියන ගවපට්ටිය පහල කමෙන්ට් දානවා AKD ❤️ කියලා 🤭🤭
    ලගදීම සමුහ ගොවිපොලවල් වල සතියට දවසක් නොමිලේ වැඩකරන්න ලැහැස්ති වෙයල්ලා...

    ලැබූ ජය සාමකාමිව සමරමු !
     
    • Haha
    Reactions: CohenLenstra