ලක්ෂ 2ට අඩුවෙන් ගන්න හොඳ ෆෝන් එකක්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,882
    10,392
    113
    India eke esim nehe neda
    මචන් S25 manufacture කරන්නේ Vietnam and India විතර ද ? එතකොට මේ විදියට Nano-SIM + Nano-SIM + eSIM + eSIM තියෙන්නේ Vietnam එකේ ද ?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,882
    10,392
    113
    Meke nm esim dannath puluwn bn. Physical sim slot 2th tiye.
    එතකොට මේ විදියට Nano-SIM + Nano-SIM + eSIM + eSIM තියෙන්නේ මචන් ? Vietnam vs India වල තියෙන වෙනස්කම් මොනවද මචන් ? මමත් එකක් ගන්න හදන්නේ , මම බැලුවේ smartmobile මහරගම එකේ උන්ගේ නම් 01 Week Checking Warranty විතරයි තියෙන්නේ
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,547
    1,355
    113
    Rathnapure
    එතකොට මේ විදියට Nano-SIM + Nano-SIM + eSIM + eSIM තියෙන්නේ මචන් ? Vietnam vs India වල තියෙන වෙනස්කම් මොනවද මචන් ? මමත් එකක් ගන්න හදන්නේ , මම බැලුවේ smartmobile මහරගම එකේ උන්ගේ නම් 01 Week Checking Warranty විතරයි තියෙන්නේ
    Ow bn man hithanne ehema thama tiyenne, sim keeyak eka para active use karanna puluwnda kiyala nm danne na habai, mn use karanne eka physical sim ekak witharai.
    Samahara aya indian eka ganna epa kiyalath kiyanawa, samahara aya ehema indian, vietnam, korean wenasak na kiyalath kiyanawa. Poddk hoyala balanna eka. Mage eke nm ehema mokuth case ekak na machan.

    Oya shop eka nm hodai kiriyema kattiya hoda reviews deela tibuna. Math oken ganna baluwa stock tibune na. Unge web site eke checking warranty tiyanawa kiyala tibunata poddk call karala balanna smaharawita shop warrantiyak denawa athi.

    FB eke group walata set wela poddk hoyala balanna thawa
     
    • Love
    Reactions: hi.dushan