Canada ජීවිතේ කම්මැලි ද ?

Bam

Well-known member
  • Apr 6, 2025
    4,743
    11
    3,293
    113
    සාමාන්‍ය ජොබ් එකක් කරලා ඉන්නකොට ජීවිතේ කම්මැලි ද ඔය රටේ .

    සාමාන්‍යයෙන් ඉමිග්‍රන්ට්ලා නිකම් ඉන්නකොට මොනවද කරන්නෙ.

    කැනඩා වල හරි විස්තර වැටෙන ඔන්ලයින් ෆෝරම් ටිකක් හොයාගන්න හෙල්ප් එකක් දෙන්නකො.

    ඉමිග්‍රන්ට්ලා ඉන්න ඒවා.

    ලෝකල්ස්ලා ඉන්න ඒවා නම් එපා.

    ලංකාවේ මිනිස්සු අඩු පැති හොයාගන්නෙ කොහොමද ?
     
    • Haha
    Reactions: ChoronaSottiya
    Solution
    mage yaluwek germany giya. un karanneth api karanwa ewama thama.
    - redi hodanawa(washing machine)
    - elawalu kapalathiynawa
    - gedarata call karanawa
    - ge as karanawa, clean karanawa
    - gedarata one dewal ganna yanawa

    p.s. man lankawe inne. yaluwa kiyapuwa thama liwe
    කිසිම වෙනසක් නෑනෙ බ‍ං 🥴

    චිල් නෑ වගේ:dull:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,781
    8,202
    113
    mage yaluwek germany giya. un karanneth api karanwa ewama thama.
    - redi hodanawa(washing machine)
    - elawalu kapalathiynawa
    - gedarata call karanawa
    - ge as karanawa, clean karanawa
    - gedarata one dewal ganna yanawa

    p.s. man lankawe inne. yaluwa kiyapuwa thama liwe
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,743
    11
    3,293
    113
    mage yaluwek germany giya. un karanneth api karanwa ewama thama.
    - redi hodanawa(washing machine)
    - elawalu kapalathiynawa
    - gedarata call karanawa
    - ge as karanawa, clean karanawa
    - gedarata one dewal ganna yanawa

    p.s. man lankawe inne. yaluwa kiyapuwa thama liwe
    කිසිම වෙනසක් නෑනෙ බ‍ං 🥴

    චිල් නෑ වගේ:dull:
     
    Solution