පන්සලට බඩු ගෙනාපු කවුද මේ බුද්දික ? බුදුදහමට අපහාස කරන පල්ලි කාක්කෙක්ද ?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,584
    2,331
    113
    43
    Wakanda
    අපෙ ගමේ වයසක නායක හාමුදුරුවොත් ලග පන්සලක ගනයෙක් එක්ක බීල අහු උනා. දෙන්නටම ගහල පන්නන්න ගියාම අපෙ ගමේ නාකියො ඇවිත් පන්සලට හාමුදුරුවොනමක් නැතිවෙනව ඒ හින්ද සමාව දීල තියාගමු කීව. දැන් වෙනද වගේ නාකියො උන්ට කන්න බොන්න දීල වැදගෙන ඉන්නව.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,739
    6,314
    113
    ගග අද්දර
    මනුස්සෙයක් බොන එක වරදක් නෙවෙයි
    පොලිසි ගිහින් මොනව කරන්නද
    තට්ටෙ පච්චයෙක් ගහන්න ඕන කහකඩයා කියල
    Munwa sasanen yawanakota sirawata tattoo ekk gahala yewwa nam hari tatte. Etakota ait tatte gala hamuduruwo wage inna behene horata.
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    670
    907
    93
    අපෙ ගමේ වයසක නායක හාමුදුරුවොත් ලග පන්සලක ගනයෙක් එක්ක බීල අහු උනා. දෙන්නටම ගහල පන්නන්න ගියාම අපෙ ගමේ නාකියො ඇවිත් පන්සලට හාමුදුරුවොනමක් නැතිවෙනව ඒ හින්ද සමාව දීල තියාගමු කීව. දැන් වෙනද වගේ නාකියො උන්ට කන්න බොන්න දීල වැදගෙන ඉන්නව.
    ගහල පන්නන්න ගිය උන් අන්තිමට වැරදි කාරයෝ වෙලා ඇති දැන්
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    දැන් ඉතින් video කරපු ගහපු එවුන් හිරෙ

    කාටවත් එහෙම ගහන්න කාටවත් අයිතියක් නෑ.. හාමුදුරුවො බොන්න බෑ බඩු ගහන්න බෑ කියලා නිතියකුත් නෑ

    සිංහල එවුන්ගේ කුහකකම තමයි
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,472
    1
    5,524
    113
    හාමුදුරුවො මත්පැන් බිවුවා කියල පාරාජිකා (පැවිදි බව අවසන්) වෙන්නෙ නැ

    බුදුන් කාලේත් මත් පැන් බීපු භික්ෂුන් සාසනේ ඉදල තියනවා.

    මෙහෙ දායකයො වගෙ අතපය බැදල ගුටි දීල නැ.....
     
    • Wow
    Reactions: Peace for All

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,654
    6,756
    113
    Galaha
    අපෙ ගමේ වයසක නායක හාමුදුරුවොත් ලග පන්සලක ගනයෙක් එක්ක බීල අහු උනා. දෙන්නටම ගහල පන්නන්න ගියාම අපෙ ගමේ නාකියො ඇවිත් පන්සලට හාමුදුරුවොනමක් නැතිවෙනව ඒ හින්ද සමාව දීල තියාගමු කීව. දැන් වෙනද වගේ නාකියො උන්ට කන්න බොන්න දීල වැදගෙන ඉන්නව.
    අපේ පන්සලේ හාමුදුරුවෝනම් හොඳට ශොට් එක දානව පන්සලට වෙලා. හොඳ පොරක් අනිත් හැම අතින්ම හොඳයි. පන්සලට ඉඩකඩම් තියෙනවා හාමුදුරුවොත් විදුහල්පති කෙනෙක්. ගමට හොඳට සලකනව බොන එක තමයි අවුලකට තියෙන්නෙ. සිරාම පොරක් ඉතින්. :LOL:
    පොරව පොඩී කාලේ මහන කරල තියෙන්නෙ ඒකද කොහෙද දැන් අවුරුදු 80ක් විතර වයස ඇති දැන්නම් බොන්නෙ නැතුව ඇති ලෙඩත් එක්කනෙ. :yes:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,835
    11,501
    113
    ඔහොම උනාම කෙලින්ම පොලිසියට දෙන්න ඕන . නිකන් හරි අරුට පාරක් වැදිලා මොනවහරි උනානම්..ගහපු සේරම සුපිරි පරිප්පුවක් කන්නේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාර උත්තක්නේ🤔 ඌට කාල බීල බඩු ගහල ඉන්න බැරිද?🤔

    මිට්ටො තමයි මිට්ටො🤔 උං තමයි අන්තිමට ශාදුගේ ෂිල් බලෙන් රක්කන්නේ. තව පෝං වෙලා දවස ගානේ ශාදුලගේ ෆයිය නගිනවද බලන්න ගත්තොත් තමයි වැඩේ🤣🤣🤣
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA

    Ai Mey Maha Rahathan Wanse Namakata Mehema Karala Thiyenne...
    Thawa Tika Kaalekin Buddagama Mey Raten Thuran wei.. Meywage Maha Rahathan Wahanselata Hamoma Gahanan Gaththoth... 😥😥😥
    Budu Dahama Attac... A Aapu Baduwa Saangika Deypalak...


    බුද්ධාගම අනතුරේ 😂
    Aka Thamai... Buddagama Anathure Kiyala Muslim Api Wadi Wadiyen Condem Pawichchi karala Buddagama bera ganna Apey Poket Ekey Salli Wiyadam karanwa... Namuth Mahaa-Raha-Than-Wahansela ta Daaneta Loku-Rasa-Than Thiyena Gahanun wa Poojakaranne Bauddayo mai..
     
    Last edited: