පන්සලට බඩු ගෙනාපු කවුද මේ බුද්දික ? බුදුදහමට අපහාස කරන පල්ලි කාක්කෙක්ද ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    පැවිදි වෙලා ගිහියෝ කරන වැඩ කරන්න ඕනේ නෑ නේ

    හරිම ලෙසියි සිවුර ගැලෙව්වා බොන්න බැරි නම් නාන්න කියංකෝ කවුරුත් මුකුත් කියන එකක් නෑ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,855
    12,351
    113
    🤍
    Mehema me gagaha hasirenna game inna adu kule , vehicle ekakwth nathi higanno tika

    wedagath eunta rata hadnna kisima uawamanawak na , mokada unta rata hadanawata wada weda thiynawa businsss wala

    JOb ekak karanne nathi , car ekak ganna salli nathi salli thiyana un ekka arrears eken inna unta thamai COuntry eka hadanna one , MOnk la mehm dewal krnna ba kiyn thena inne , mokada untane bn me pressure eka feel wenne godakma

    ekai

    Me hamuduruonge kisima weraddk na

    me gahapu ponnyo tikage ath kapala maranna one , balu heththa
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,953
    27,300
    113
    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී කලු ජරාව සොමියට ගහලා කරුමෙට ඉපදුන අඩුකුලේ කාලකන්නි හදාගන්න බැරි උනාම බල්ලෝ බලල්ලු වගේ පන්සල් වලට ගෙනැල්ලා අතඇරලා යන එකේ ප්‍රතිඵල 🤮🤮🤮🤮🤌🤌🤌🤌
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත
    මූයි මුට ගහපු සෙට් එකයි දෙකම එකම කුඩුවේ අස්සට දාල එකම බන්ධානාගාරෙට යවන්න ඕනේ . එම ගණයෙක් බීලා ෆන් එකක් ගත්තා කියලා ගහන්න බෑ. අරුන්ගෙන් වන්දි අරන් හාමුදුරුවන්ට දෙන්නත් ඕනේ
     
  • Apr 22, 2026
    364
    207
    43
    මූයි මුට ගහපු සෙට් එකයි දෙකම එකම කුඩුවේ අස්සට දාල එකම බන්ධානාගාරෙට යවන්න ඕනේ . එම ගණයෙක් බීලා ෆන් එකක් ගත්තා කියලා ගහන්න බෑ. අරුන්ගෙන් වන්දි අරන් හාමුදුරුවන්ට දෙන්නත් ඕනේ
    256 shiksha pada anuwa bona eka thahanam mithraya
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත
    256 shiksha pada anuwa bona eka thahanam mithraya
    එම බොන එක තහනම් නම් බාරි තියෙන්නේ . අනික ඔය ශික්ශාපදය රටේ නීතියට බලපාන් නෑනේ එක සංඝ නීතිය එනම් හාමුදුරොම සෙට් එකක් ගැහුවනම් අවුලක් නැ . ගිහියන්ය තව මනුස්සයෙක් බිව්වා කියලවත් ලිංගික ක්‍රියාවක බාලවයස්කාර නොවෙන අයෙක් එක්ක එකතු උනා කියලවත් ගහන්න බෑ අනිවායෙන් නීතිය ක්‍රියාතමක වෙන්න ඕනේ . හාමුදුරුවො විනය ඵිටකය කඩල ඇති, එත් රටේ නීතිය කඩලා නෑනේ
     
    • Like
    Reactions: windows_ubuntu

    අම්බේ ඉතින් මිත්‍රයා නුබ කතෝලිකයෙක් වෙලත් දෙන තර්ක, එහෙම කියලා ඉතින් හම්දුරුවන්ට ශික්ෂා පද කඩන්න දෙන්න බැහැනේ. උබ වහන්සේලා සිංහල බෞද්ධ යන්ගේ මුදුන් මල් කඩ. උබලගේ ෆාදර් පොන්නයින් වගේම තමා අපේ හාමුදුරුවන් අපි කොහොම හරි හාදගන්න ඕනේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත
    අම්බේ ඉතින් මිත්‍රයා නුබ කතෝලිකයෙක් වෙලත් දෙන තර්ක, එහෙම කියලා ඉතින් හම්දුරුවන්ට ශික්ෂා පද කඩන්න දෙන්න බැහැනේ. උබ වහන්සේලා සිංහල බෞද්ධ යන්ගේ මුදුන් මල් කඩ. උබලගේ ෆාදර් පොන්නයින් වගේම තමා අපේ හාමුදුරුවන් අපි කොහොම හරි හාදගන්න ඕනේ
    හාමුදුරිවො හදන්න විනය පිඨකය අරන් සිවුර ගලවන්න මහත්තයෝ . එම ගහල හදන්න බෑ. පොඩී එකක්ටවත් දැන් ගහන්න බෑ කියලා දන් නැද්ද. ඔයාලගේ දියාරු නායකත්වය නිසයි සාසනයට මෙහෙම උනේ . නායකත්වයේ ඉදලා විශමචාරී නේ, අටමස්ඨනෙත් මාට්ටුනේ පේනවනේ හැදියාව
     
    • Like
    Reactions: windows_ubuntu
  • Apr 22, 2026
    364
    207
    43
    හාමුදුරිවො හදන්න විනය පිඨකය අරන් සිවුර ගලවන්න මහත්තයෝ . එම ගහල හදන්න බෑ. පොඩී එකක්ටවත් දැන් ගහන්න බෑ කියලා දන් නැද්ද. ඔයාලගේ දියාරු නායකත්වය නිසයි සාසනයට මෙහෙම උනේ . නායකත්වයේ ඉදලා විශමචාරී නේ, අටමස්ඨනෙත් මාට්ටුනේ පේනවනේ හැදියාව
    උබලාගේ ඔය යුරෝපිය පල්ලි ඇතුලේ කොච්චර පිරිමි ළමයි දුශනේ කරනවද ඔය පාදිලියෝ. චික් විතරක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත
    උබලාගේ ඔය යුරෝපිය පල්ලි ඇතුලේ කොච්චර පිරිමි ළමයි දුශනේ කරනවද ඔය පාදිලියෝ. චික් විතරක්
    ඉතින් එකත් වෙනස් විය යුතුයි කවුද එක හොදයි කිව්වේ, පාදිලි පුසාඩි මව්ලවි ඕනේ එකෙක් වැරදී.
    |අනික මුලධාර්මික ක්‍රිස්තියානි සහ අනෙකුත් ආගම් වල පුජකයන්ට කාන්තාවන් ඇසුරුකරන්න පුලුවන් බොන්නත් පුලුවන් කිසිම නීතිමය බදාවක් නෑ.
     
    • Like
    Reactions: windows_ubuntu
  • Apr 22, 2026
    364
    207
    43
    ඉතින් එකත් වෙනස් විය යුතුයි කවුද එක හොදයි කිව්වේ, පාදිලි පුසාඩි මව්ලවි ඕනේ එකෙක් වැරදී.
    |අනික මුලධාර්මික ක්‍රිස්තියානි සහ අනෙකුත් ආගම් වල පුජකයන්ට කාන්තාවන් ඇසුරුකරන්න පුලුවන් බොන්නත් පුලුවන් කිසිම නීතිමය බදාවක් නෑ.
    ඉතින් බුදු දහමේ එක තහනම් නේ මිත්‍රය, එහෙම කරන්න අපි නම් ඉඩ දෙන්නේ නැහැ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත
    ඉතින් බුදු දහමේ එක තහනම් නේ මිත්‍රය, එහෙම කරන්න අපි නම් ඉඩ දෙන්නේ නැහැ
    එමයි කියලා සිවිල් වැසියන්ට ගහන්න ගැටගහන්න අයිතියක් නෑනේ
     
  • Apr 22, 2026
    364
    207
    43
    එමයි කියලා සිවිල් වැසියන්ට ගහන්න ගැටගහන්න අයිතියක් නෑනේ
    අයිතියක් තියෙනවා, අපි එදත් කරලා උන්වහන්සේළාව හැදුව, අදත් කරනවා හෙටත් කරනවා
     
    • Haha
    Reactions: Al Baik