Srilanka BR( Business Registration ) Template , PSD තියනවනම් දෙන්නකො

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,206
    12,750
    113
    🤍
    1
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,078
    12,624
    113
    37
    ඇත්තම එකක් ද කියලා ඕක බලන්න පුළුවන් QR එක Scan කළාම එනවා එයාලගේ Server එකේ තියෙන එකක්.
    ඉතින් අතේ මාට්ටු බොරු ඒවා අරන් ගියොත්
     
    • Like
    Reactions: Psiko

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,960
    11,706
    113
    හිරේ යෑමක් යන්න වෙනවා..කූට ලේකන..යකෝ ඕනම එකෙක්ට උඹ කියන්නේ බොරුද නැද්ද කියලා .. ඊරොක් එකෙන් චෙක් කරන්න පුලුවන්...ඒක පබ්ලිකලි අවෙයිලබල් !
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    හිරේ යෑමක් යන්න වෙනවා..කූට ලේකන..යකෝ ඕනම එකෙක්ට උඹ කියන්නේ බොරුද නැද්ද කියලා .. ඊරොක් එකෙන් චෙක් කරන්න පුලුවන්...ඒක පබ්ලිකලි අවෙයිලබල් !
    ඔව්. මේවා හෙන සීරියස් කේස්. කවුරු හරි ඔත්තුවක් දුන්නොත් ඉවරයි
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,728
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව්. මේවා හෙන සීරියස් කේස්. කවුරු හරි ඔත්තුවක් දුන්නොත් ඉවරයි
    ඔත්තු දෙන්න ඕනා නෑ. දැන් ඔකේ QR එක බලපුවාම ඔරිගීනල් ද ෆේක් ද කියලා බලන්න පුලුවන්
    දෙන තැනින් බලපුවාම ඉවරයි.
    ෂුවර් ඇන්ඩ් ෂොට් ළමයි රට යවන සීන් එකක් වෙන්න ඕනා ඒ නිසා චෙක් නොවෙනවා කියලා වෙන්න ඕනා ඔය හොයන්නේ
     
    • Like
    Reactions: Nadun26