Anuradhapura හෙළ බෞද්ද ජාන වැඩ කිඩ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    ලැජ්ජ නැද්ද බන් තම්බින්ට බැන බැන ඉන්නෙ. මහා ලොකු බෞද්දයො, අනුරාදපුර නෙද ලොකුම හෙළ ජාන තියෙන්නෙ.

    විදෙස් රැකියාවක නිරතව සිට උපයාගත් රුපියල් ලක්ෂ දහයක පමණ වටිනාකමකින් යුත් මුදල් සහ රන් භාණ්ඩ ලබාගැනීමේ අරමුණින් සිය 65 හැවිරිදි මව ඝාතනය කළ බව කියන 32 හැවිරිදි බාල දියණිය සහ ඇගේ 25 හැවිරිදි අනියම් සැමියා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පෙරේදා (16) මෙම සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තිරප්පනේ නගර සීමාවේ ඇතුන්ගම මංසන්ධිය අසල පදිංචිව සිටි පී. පද්මලතා නැමති දෙදරු මවකි. ඇය වසර 24කට ආසන්න කාලයක් විදේශගතව ගෘහ සේවිකාවක ලෙස සේවය කර ඇති අතර, ඇගේ මැදිහත්වීම මත බාල දියණියද වසර 14ක පමණ කාලයක් විදේශ රැකියාවක නිරතව සිට ඇත. දියණියගේ පළමු විවාහය අසාර්ථක වීමෙන් පසු, මිතුරියක හරහා හඳුනාගත් කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු සමඟ ඇය අනියම් සබඳතාවක් ගොඩනඟාගෙන තිබේ.

    මීට මාස තුනකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණි දියණිය වළගම්බාහුව පයින්ඩිකුලම ප්‍රදේශයේ පිහිටි ඇගේ පුංචි අම්මාගේ නිවසේ රැඳී සිට ඇත. පසුව මවගේ ඉල්ලීම පරිදි පසුගිය අප්‍රේල් 10 වැනිදා පමණ දියණිය සහ ඇගේ අනියම් සැමියා තිරප්පනේ පිහිටි මවගේ නිවසට පැමිණ ඇති අතර, සැකකාර තරුණයා එම නිවසේ තාප්පය ඉදිකිරීමේ අත්වැඩකරුවෙකු ලෙසද කටයුතු කර තිබේ. කෙසේ වෙතත්, මොවුන් තිදෙනා එකට ජීවත්වන කාලය තුළ මුදල් සම්බන්ධයෙන් නිතර ගැටුම් හටගෙන ඇත.

    පසුගිය මැයි 11 වැනිදා මව විසින් දියණියගේ අනියම් සැමියාට නිවසින් පිටව යන ලෙස දැනුම් දී ඇති අතර, ඔහු තම ගම වන ඉබ්බාගමුවට යන බව පවසා පයින්ඩිකුලම පිහිටි පුංචි අම්මාගේ නිවසට ගොස් තිබේ. පසුදින (12) දියණියද විදේශගත වීම සඳහා ගමන් බලපත්‍රය සකසා ගැනීමට අවශ්‍ය බව පවසමින් පුංචි අම්මාගේ නිවසට ගොස් ඇත. එදින රාත්‍රී 7.00ට පමණ දියණිය කුලී ත්‍රිරෝද රථයකින් නැවත මවගේ නිවසට පැමිණ ඇති අතර, අනියම් සැමියා තිරප්පනේ අවන්හලකින් මත්පැන් පානය කර රාත්‍රී කාලයේදී නිවසට ඇතුළු වී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    ඝාතනයෙන් පසු මෙම යුවළ බස් රථයකින් දඹුල්ල ප්‍රදේශයට ගොස් එහි හෝටලයක ලැගුම්ගෙන ඇත. පසුදින දියණිය විසින් මවට දුරකථන ඇමතුම් ලබා දී ප්‍රතිචාර නොමැති බැවින් නිවසට පැමිණි බවත්, මව අසනීප තත්ත්වයෙන් ඇඳ මත මියගොස් සිටි බවත් පවසමින් තිරප්පනේ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    තිරප්පනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.ඩී.එස්.කේ.පී. ජයතිලක මහතාගේ උපදෙස් මත සිදුකළ විමර්ශනවලදී ඥාතීන්ගේ සාක්ෂි පරස්පර වීම සහ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ මෙය ඝාතනයක් බවට පොලීසිය සැක පහළ කර ඇත. අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ.

    පසුගිය 15 වැනිදා තිරප්පනේ පොදු සුසාන භූමියේදී මියගිය කාන්තාවගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබූ අතර, දේහය නිවසින් රැගෙන යාමට සූදානම් වන අවස්ථාවේදී පොලීසිය විසින් දියණිය, ඇගේ අනියම් සැමියා සහ පුංචි අම්මා සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.
     
    • Haha
    Reactions: Jihadi john

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,877
    113
    35
    Spain
    මේ ප්‍රවෘත්ති මේකේ දාන එකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,844
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පාසැල් මට්ටමින් ළමයින්ව දැනුවත්කරන්න ඕන වැරදි කරොත් අනිවාර්යයෙන් අල්ලගන්නවා, ලෙසටම කෙලවෙනව කියල.
    මෙහේ හතර වසරේ ඉඳල පොලිසියෙන් ඉස්කෝලෙට ඇවිත් දැනුවත් කරනවා අඩුගානේ ගෙදරක බෙල් එකක් වත් ගහල දුවල යන්න එපා කියල. ළමයි මාර දැනුවත් තමුන් කරන දේ ගැන. වැරැද්දක් කරත් ඒක හිතාමතාම කරන්නේ දඬුවම් දැනගෙන.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    මේ ප්‍රවෘත්ති මේකේ දාන එකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?
    බලාපොරොත්තුව තමයි හෙලයොන්ට පෙන්නන්න ඔනෙ ලොකු හෙලයො ගැන. තම්බි රට කනවාය, කුරුස කාරයො රට කනවාය, බුද්දාගම්කාරයො තමයි නිර්මල එක, අනුරාදපුර තමයි ශ්‍රෙශ්ට එකෙත් ලොකුම එක කියන එවුන්ට පෙන්නන්න ඔනෙ හෙළයොන්ගෙ සැබැ ප්‍රතිරූපය
     
    • Haha
    Reactions: Jihadi john

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,877
    113
    35
    Spain
    බලාපොරොත්තුව තමයි හෙලයොන්ට පෙන්නන්න ඔනෙ ලොකු හෙලයො ගැන. තම්බි රට කනවාය, කුරුස කාරයො රට කනවාය, බුද්දාගම්කාරයො තමයි නිර්මල එක, අනුරාදපුර තමයි ශ්‍රෙශ්ට එකෙත් ලොකුම එක කියන එවුන්ට පෙන්නන්න ඔනෙ හෙළයොන්ගෙ සැබැ ප්‍රතිරූපය
    ඉතින් අනුරාධපුරය ශ්‍රේෂ්ඨ එකක් නොවෙන්නම්. එක අවුරුදු දාහක් විතර ලංකාවේ අගනුවර. ලංකාවේ සක්කිලි ගති තියෙන මිනිස්සු එකෙක් දෙන්නෙක් තියා දහ දාහක් හිටියත් එක මුළු රටේම මිනිස්සුන්ට අපහාස කරන්න හේතුවක් නෙවෙයි නෙ. අන්යාගමිකයොත් බුදුන්ට භික්ෂූන්ට අපහාස කරනවා, එත් කිසිම ප්‍රශ්නයක් නැතිව ඉන්න පුළුවන්. ඉස්ලාම් ආගමට අපහාස කළා කියල භික්ෂූන්ට නඩු පැවරපු රටක් මේක. උඹල ඔක්කොම නිදහසේ ඉන්නේ මේ රටේ මිනිස්සු හොඳ නිසා, ඒ මිනිස්සු අදහන ආගම ශිෂ්ඨ නිසා නෙවෙයිද? ටිකක් හිතපන් ඔය විදියට ඉරානේ හෝ සවුදියේ හෝ පාකිස්තානේ හෝ බංගලාදේශේ කළා නම් උඹට මොකක් වේවිද? මේකේ අල්බයික් කියන එකා බුදුන්ට කරන අපහාස වගේ අපහාසයක් කලොත් මරණ දඬුවම ලැබෙයි. මිනිස්සු කුපිත වෙලා ගල් ගහල පන පිටින් පුච්චලා මරයි. එත් ඒ කිසිම දෙයක් මෙහෙ වෙන්නේ නැහැ.
     
    ලන්කාවෙ ජඩ වැඩ කරන එවුන් එකෙක් දෙන්නෙක් වෙන්න බැ නෙ. 75% ම ජඩ වැඩ කරන එවුන්. මොකද එකෙක් දෙන්නෙක් නම් රට හැදිලා. බහුතරෙ චාටර් එවුන් නිසා තමයි ලන්කාව පස්සට යන්නෙ

    Mmaa kiyanne lankaawe hora baudhdhayo 90%.
    ------ Post added on May 18, 2026 at 11:16 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,877
    113
    35
    Spain
    ලන්කාවෙ ජඩ වැඩ කරන එවුන් එකෙක් දෙන්නෙක් වෙන්න බැ නෙ. 75% ම ජඩ වැඩ කරන එවුන්. මොකද එකෙක් දෙන්නෙක් නම් රට හැදිලා. බහුතරෙ චාටර් එවුන් නිසා තමයි ලන්කාව පස්සට යන්නෙ
    උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්. උඹ ගේ එකම අධිෂ්ඨානය සාමාන්‍ය සිංහල මිනිහාට පහර දෙන එක. උඹ බලන්නේ ඔය ප්‍රවෘත්ති විතරයි, ඒ කන්නාඩියෙන් බලනකොට පෙනෙන්නේ හැම දෙයක්ම අඳුරුවට. හොඳ දෙයත් නොපෙනී යනවා. මම කලින් කිව්වා වගේ උඹල මෙහෙ ප්‍රශ්නයක් නැතිව ඉන්නේ මේ රටේ මිනිස්සු හොඳ නිසා කියල උඹ පිළිගන්න කැමති නැහැ. ඉතින් උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    ඉරිසියාව, හිතේ දුක තුනී කරගන්න එක 😂
    පිස්සුද බන්, හෙළයො මිනි මරලා, පොඩි ලමයි දුශනෙ කරලා, ගනයො කුඩු ගහලා කුඩු බෙදලා ගැනු තියන් අරක්කු බීලා ගුටි කන එවා ගැන ඉරිසියා කරන්න පිස්සුද?

    උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්. උඹ ගේ එකම අධිෂ්ඨානය සාමාන්‍ය සිංහල මිනිහාට පහර දෙන එක. උඹ බලන්නේ ඔය ප්‍රවෘත්ති විතරයි, ඒ කන්නාඩියෙන් බලනකොට පෙනෙන්නේ හැම දෙයක්ම අඳුරුවට. හොඳ දෙයත් නොපෙනී යනවා. මම කලින් කිව්වා වගේ උඹල මෙහෙ ප්‍රශ්නයක් නැතිව ඉන්නේ මේ රටේ මිනිස්සු හොඳ නිසා කියල උඹ පිළිගන්න කැමති නැහැ. ඉතින් උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්.
    බුද්දාගම නැති රටවල් බලපන්කො ඉන්න ලස්සන, නීති නැවෙන්නෙ නැතුව. Borway, sweden, Switzerland

    බූදු දහම තියෙන බූතානය, ටිබෙටය වගෙ රටවල් බලපන්කො මිනිසුන්ගෙ ගති ගුන. Real Buddhists!

    ලන්කාවෙ ඉන්නෙ හොර බෞද්දයො
    ------ Post added on May 18, 2026 at 11:21 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,877
    113
    35
    Spain
    පිස්සුද බන්, හෙළයො මිනි මරලා, පොඩි ලමයි දුශනෙ කරලා, ගනයො කුඩු ගහලා කුඩු බෙදලා ගැනු තියන් අරක්කු බීලා ගුටි කන එවා ගැන ඉරිසියා කරන්න පිස්සුද?
    මමත් සිංහල බෞද්ධ තමා, එත් උඹ ඔය කිවූ කිසි දෙයක් මම කරලා නැහැ. මම හොඳ එකෙක් කියලත් උඹල පිළිගන්න කැමති නැහැ නෙ? ඔය වගේමයි උඹට පාරේදී හම්බවෙන සාමාන්‍ය මනුස්සයෙක් වුනත්. උන් ජීවිතේ ගැටගහගන්න නොවිඳිනා දුක් විඳිනවා, ඒ අහිංසක මිනිස්සු උඹ කිව්වා කැටගරියේ මිනිස්සුද බන්? උඹට පිස්සුද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    පිට රට ( ලු ) ඉන්නේ ඒ වෙලාත් චීත්තෙ අදින එක නවත්තන්න බෑ නේ ද කල්ලතෝනි එන්සිනෝ
    උඩ නිවුස් එක ගැන මොකද හිතෙන්නෙ?

    මම හොඳ එකෙක් කියලත් උඹල පිළිගන්න කැමති නැහැ නෙ?
    ඔන්න ඔකනෙ. මම කිවුවෙ 90% ම හොර බෞද්දයො, උඹ ඉන්නෙ අනිත් 10% (හොන්ඳ බෞද්ද ගනයෙ වෙන්න පුලුවන්). රට හැදෙන්නෙ ගොඩක් මිනිස්සු හොඳද නරකද කියන එක මත. බෞද්ද කතාවක් තියෙනවා සොර මුලකට වැටුනු ගිරවා සහා පන්සලකට වැටුනු ගිරවෙක් ගැන. ලන්කාවෙ ඉන්නෙ හොර බෞද්දයො 90% උන් අනිත් ආගම් වකට බැන බැන ඉන්නවා.
    ------ Post added on May 18, 2026 at 11:25 AM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,342
    4,263
    113
    පිස්සුද බන්, හෙළයො මිනි මරලා, පොඩි ලමයි දුශනෙ කරලා, ගනයො කුඩු ගහලා කුඩු බෙදලා ගැනු තියන් අරක්කු බීලා ගුටි කන එවා ගැන ඉරිසියා කරන්න පිස්සුද?

    උබලට ඉරිසියාව තියෙන්නෙ බුද්ධාගම සහ සිංහල බෞද්ධ ඉතිහාසය එක්ක :ROFLMAO:
    උබලට නෑ කියල අපි මොනව කරන්ඩද, දුක තමයි සිංහවංසයො, හැමදාම ත්‍රෙඩ් දදා අඩන්න වෙන්නෙ 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,824
    98,989
    113
    අවුරුදු 1000ක් එකම රාජධානියක් තියාගන්න බැරි උන්ගේ මෝඩ කයි. තාම නම දැක්කත් සුළුදිය පහ වෙනවා කල්ලතෝනිනගේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    උබලට ඉරිසියාව තියෙන්නෙ බුද්ධාගම සහ සිංහල බෞද්ධ ඉතිහාසය
    ඔකෙන් අන්තිමට මොනවාද ලන්කාවට හම්බුනෙ මට ඉරිසියා කරන්න තරම්? පුලුවන්ද උත්තර දෙන්න?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,342
    4,263
    113
    ඔකෙන් අන්තිමට මොනවාද ලන්කාවට හම්බුනෙ මට ඉරිසියා කරන්න තරම්? පුලුවන්ද උත්තර දෙන්න?
    හම්බුන දේවල් ඔක්කොම සුද්දො විනාස කරානෙ යකෝ :ROFLMAO:
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,342
    4,263
    113
    Monawada sudda winaasa kare? E tika kiyanna
    ඒ කාලෙ තිබුන දැනුම, සංස්කෘතිය, පරිසරය එක්ක තිබුන බැදීම විනාස කරා, කැලෑ විනාස කරා, අලුත් දැනුම / තාක්ෂණය ලංකාවට එන්න දුන්නෙ නෑ, කෘෂි ආර්තිකය මත රදා පැවතුන රටක් කරල රට කාලකණ්ණි කරා, ජාතිබේද ආගම් බේද ඇති කරා මිනිස්සුන්ව බෙදල පාලනය ලේසි කරගන්න

    ලංකාවට අයිති වටිනා මුතු මැණික්, වස්තුව උං අරං ගිහින් උබල වගේ රටට සත පහක වැඩක් නැති අපතයො රැලක් බිහි කරා :ROFLMAO:
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    170
    258
    63
    බුද්දාගම නැති රටවල් බලපන්කො ඉන්න ලස්සන, නීති නැවෙන්නෙ නැතුව. Borway, sweden, Switzerland

    ලංකාවේ ආර්ථිකය හෙන අඩුයි මිනිසුන්ට පහසුකම් දෙන්න අමාරුයි මිනිස්සු ජීවත් වෙන්නෙ අමරුවෙන් එහෙම උනාම ක්‍රයිම් රේට් වැඩිවෙනව
    ලංකාව බුද්දාගම ප්‍රමුඛ රටක් නිසා තමා අනිත් ආගම් වල උන් ආතල් එකේ ඉන්නෙ

    යුරෝප් රටවල්වලට සල්ලි තියන්වා උන් සල්ලි හොයාගත්ත විදි ඉතින් දන්නවනෙ
    ඒ නිසා උන්ගෙ රටවල උන් මිනිස්සුන්ට නීති දාල, තෙරපිස්ට්ල, හොද බෙහෙත් වර්ග, අනිත් පහසුකම් දීල තියනව ඒනිසා ප්‍රශ්න ඇති වෙන්න ඉඩ කඩ අඩුයි
    එහෙම කියල උන්ගෙ ක්‍රයිම් නැති වෙලා නෑ
    ක්‍රිස්තියානි කියන්නෙ ලෝකෙ යුද්ද වැඩිම හරියකට දායක උන ආගමක් ඒනිසා ක්‍රිස්තියානි උන් සුදුහුනු ගාගන්න ඔනෙ නෑ ඒක ලෝකෙම දන්න ඉතිහාසය

    ඔය රටවල් වලට ගිහින් ඒ රටවල් සුපිරි ගාන ගොඩක් උන් ගිහින් කන කට්ට බලහන්
    හොද white color ජොබ් එකකට නැතිව කිචන් හෙල්ප වගේ ජොබ් කරපු උන්ගෙන් කවදාවත් ඒරටවල් ගැන අහන්න එපා
    උන් පැය 14 කිචන් එකේ හරි තව පාර්ට් ටයිම් එකක් ඇදලා හරි ඉතිරි පැය ටික නිදාගන්න එක කරන්නෙ රටෙ තියා උන් ඉන්න ඒරියා එකේවත් හරි‍යට ඇවිදල නෑ
    අනික ලංකාවේ ඉද්දි හෙනම ඩොටේ ගමක අඩුම පහසුකම් එක්ක ඉදල රට ගිය එවුන්ගෙනුත් රටවල් ගැන අහන්න එපා උන් ලංකාවේ හිටිය හැටියට වෙන රටක ලැට් හේදුවත් උන්ට සැපයි

    මේ ත්‍රෙඩ් එක දාපු එකා බෞද්ධ උන්ට හිනාවෙලා තියනව
    උගෙ දැනුම සෑහෙන අඩුයි ලෝකෙ ගැන
    යකෝ අර ජේසුස් වහන්සේ ඉපදුන දේශනා පවත්වපු ඊශ්‍රායල් පලස්තීන area එකේ මාර මිනිස් ඝාතන වෙන්වා කෝ එක ක්‍රිස්තියානි රටක් නායකයෙක් ඒකට විරුද්ධව ඇක්ෂන් ගත්තද නැට්ට පුකේ ගහං ඉන්නව නේද?
    එහෙම කියල ජේසුස් වහන්සේ දේශනා කල දේ වැරදි වෙනවද?
    ඔක්කොම ක්‍රිස්තියානි කාරයො මිනීමරුවොද?
    අනික උබලගෙ ආගමේ නායකය පාප් වහන්සේ කියන එකවත් උන් අහන්වද?
    නෑනෙ

    ගොඩක් උන්ට ලෝකෙ ගැන දැනුම අඩුයි මේ ත්‍රෙඩ් එක දාපු එකත් එහෙම එකෙක්
    මේ තියන්නෙ 2026 ස්වීඩන්, නෝර්වේ, ස්විට්සර්ලන්ඩ් වල නිවුස් වල තිබ්බ ක්‍රයිම් කේස්
    දියුනු රටවල සල්ලි තිබ්බ පලියට ක්‍රයිම් නැවතිලා නෑ

    ස්වීඩන් එහෙම ඉදපු උන් අඩුගානෙ නිවුස් බලන උන් එහෙම දන්නව ඇතිනෙ එහෙ Gang Crime කොහොමද කියල පොඩි උන්ව පාවිච්චිකරල මිනී මරන එක තමා අලුත්ම සීන් එක දෙමව්පියො බයේ ඉන්නව ලමයි ගැන

    මං මේ රිප්ලයි එක දැම්මෙ බෞද්ධ උන්ට කියවන්න
    උබල ලෝකෙ ගැන දන්නැත්තං මෙ @sinhawanshaya කියන ඒවා ඇත්ත කියල හිතේවි
    ඒනිසා සිහි බුද්ධියෙන් ලෝකෙ දිහා බලහල්ල මේ වගේ ත්‍රෙඩ් දාන මොල බාග ලෝකෙ හැම තැනම ඉන්නව
    මුන්ට මෛත්‍රී කරල මතු උපදින භවයක හරි නුවන පහල වේවා කියල ප්‍රාර්ථනා කරමු 🙏

    Sweden
    link: https://www.aljazeera.com/news/2026/5/4/gangland-wars-killing-dozens-of-bystanders-report-swedish-police
    Screenshot 2026-05-18 134620.jpg

    Link: https://www.humanium.org/en/how-cri...e-recruiting-children-for-violence-and-crime/
    Screenshot 2026-05-18 134714.jpg

    Norway
    link: https://www.newsinenglish.no/2026/05/06/police-investigate-shootings-and-a-murder/
    Screenshot 2026-05-18 134909.jpg

    Switzerland

    Link : https://7news.com.au/news/marc-rieb...bcEaXTBNSKzd3cpRNY_aem_gz_fyf2Y2R-EsWo0fz91OA
    1779092830611.png