Jeewite piliwelak karaganna

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,229
    1
    31,867
    113
    - උඩරට -
    Ubalata gewal walin kiyanne nadda. 24i mata.
    කෙල්ලෙක් සෙට් කරන් ඒකිව ප්‍රෙග්නට් කරලා ලමයත් එක්ක වරෙන් ගෙදර...
    ඊට පස්සේ ගෙදරට කියපන් මං පිළිවෙළක් උනා කියලා 😁
     
    • Haha
    Reactions: Inigo Montoya

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,605
    3,961
    113
    උඹ පිලිවෙලක් වෙනව කියන එකෙන් අදහස් කරන්නෙ කසාදයක් කරගන්න කියන එක නං, ගෙදරින් කණක් ඇහිල ඉන්න නෑ මට නං. ඔෆිස් එකේ කියලත් වැඩි වෙනසක් නෑ.:lol:
    කොහොම උනත් 24න් බඳිනව කියන එක නං අමුම අමු ගොන් කමක්. :yes:

    මන් 48 උඹ වගේ දෙකක්, යකෝ මන් ආතල් එකේ ඉන්නේ.
    මචං උඹට බඳින්න අයිඩියා එකක් ඇත්තෙම/ තිබිලම නැද්ද බං. මට තිබ්බා 30-32 වගේ කාලෙ. දැං ඒක නෑ වගේ නෙ. මොකක් වුනාද මන්ද.
    ------ Post added on May 18, 2026 at 12:19 PM
     
  • Apr 22, 2026
    364
    207
    43
    මන් 48 උඹ වගේ දෙකක්, යකෝ මන් ආතල් එකේ ඉන්නේ.
    මගේ තාත්තට වඩා අවුරුද 2ක් බාලයි :P නාකි සිංහලයෙක් නේ උබ බන්

    Ubalata gewal walin kiyanne nadda. 24i mata.
    බදින්න, නාකි වෙලා බදින ජෝඩු වලට ගොඩාක් ආබාදිත දරුවෝ ඉපදෙනවා, මන්ද බුද්ධික වගේ ළමයි. දැන් ම ජීවිතේ settle වෙන්න බලපන් බැදලා. එතකොට 45 වෙන කොට සැපේ ඉන්න පුළුවන්. දරුවොන්ටත් අවුරුදු 20 ක් නේ එතකොට. මේ එළකිරියේ ඉන්නේ සමහර සක්කිලියෝන්ගේ advices ගන්න එපා.
    ------ Post added on May 18, 2026 at 12:27 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,286
    8,705
    113
    මගේ තාත්තට වඩා අවුරුද 2ක් බාලයි :P නාකි සිංහලයෙක් නේ උබ බන්

    බදින්න, නාකි වෙලා බදින ජෝඩු වලට ගොඩාක් ආබාදිත දරුවෝ ඉපදෙනවා, මන්ද බුද්ධික වගේ ළමයි. දැන් ම ජීවිතේ settle වෙන්න බලපන් බැදලා. එතකොට 45 වෙන කොට සැපේ ඉන්න පුළුවන්. දරුවොන්ටත් අවුරුදු 20 ක් නේ එතකොට. මේ එළකිරියේ ඉන්නේ සමහර සක්කිලියෝන්ගේ advices ගන්න එපා.
    ------ Post added on May 18, 2026 at 12:27 PM
    Nokia kiwwe eeka thama ban geyak dorak hadaganne nadda ahuwa