Dialog Pay එක වෑඩද

nevertheless

Active member
  • Feb 28, 2020
    204
    183
    43
    Bandaragama
    Salli wagyak tranfer krnna tyena, wada na mata,

    eka ubalata wadadha?

    1791958253232.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,455
    694
    113
    United States
    මට නම් වැඩ කරනවා. App එක update කරලා බලන්න, එහෙම නැත්තම් Dialog hotline එකට කතා කරලා බලන්න.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,611
    35,571
    113
    වැඩ නෑ.
    Service temporarily unavailable කියලා වැටෙනවා

    උඹ Dialog Finance වලට account open කරලා තියෙනවද?
    ------ Post added on Oct 14, 2026 at 12:05 PM