ලංකාවේ ට්‍රැක් හුට්ටලා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,954
    11,232
    113
    35
    Spain
    මෙතන නැටුමේ උබට කලාවක් පෙන්වාද ?
    මෙතන කෙලින්ම අරමුණ හෙළුවයි වල්කමයි පෙන්නීම මිසක් කලාව ක් නෙවෙයි .

    හෙළුව කලාවක් වෙන තැන් තිබුනට හැම හෙලුවම කලාවක් නෙවෙයි .
    මෙකී ට නටාගන්න බැරුව ඔහේ වැටි වැටි දගලනවා උබට පේන්නේ නැද්ද බන් .
    එක නැටුමක් නෙවේ අභිනයක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,635
    165,050
    113
    එකමත් එක රටක
    නිරුවතින්ම වේදිකාවේ රංගනය කරන ඒවත් තියෙනවා
    ඒ වගේ ඒවා අරන් බලපං උන්ගේ poses , lines , flow එක එහෙම .
    උන් නිකන් අමු හෙළුවෙන් න්ටාගනන බැරුව ඇවිත් හෙළුව විතරක් පෙන්නලා යනවා නෙවෙයි . හෙළුවේ කලාත්මක බව තියෙන්නේ අනිත් දේවල් හරියට තිබ්බම .
    එහෙනම් ඉතින් හැම porn video එකම විශිෂ්ට කළා කෘතියක් බන්

    එක නැටුමක් නෙවේ අභිනයක්
    මොකද්ද ඔය අභිනයෙන් පෙන්නන්නේ කියල කියපන් කෝ එහෙනම්
    ------ Post added on May 19, 2026 at 8:55 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,308
    9,476
    113
    Heaven :p
    කලාත්මක ඇසකින් ඒ නර්තනය රසවිදින්න බැරිනම් බලු කතා කියන්න එපා.

    කෙල්ලෙක් ඔහොම ඩාන්ස් කලා කියල, හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ඒ පුද්ගලයො අතරෙ හැඟීම් ඇතිවෙලා ඩාන්ස් එකෙන් පස්සෙ සෙක්ස් කලා කියල ඒ කෙල්ල ගැන වැරදි ඇහැකින් බලන්න එපා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,582
    11,150
    113
    උඹල ආට් දැකල නැද්ද? කජුරාවෝ ආට්ස් තියෙනවා, ලංකාවෙත් එක පන්සලක ඔයවගේම ආට් එකක් තියෙනවා. මට නම මතක් කරගන්න බැහැ. යකෝ @dilann උඹ ඊයේ දෙසුව නේ කලාව ගැන. අද මොකද මේ? ලෝකේ කළාත්මක දේ කියල රංගනයේත් අභිනයන් කරනවා. නිරුවතින්ම වේදිකාවේ රංගනය කරන ඒවත් තියෙනවා. කවුරුවත් ඒවා අසීලාචාර දෙයක් වගේ බලන්නේ නැහැ.
    මෙතන නැටුමේ උබට කලාවක් පෙන්වාද ?
    මෙතන කෙලින්ම අරමුණ හෙළුවයි වල්කමයි පෙන්නීම මිසක් කලාව ක් නෙවෙයි .

    හෙළුව කලාවක් වෙන තැන් තිබුනට හැම හෙලුවම කලාවක් නෙවෙයි .
    මෙකී ට නටාගන්න බැරුව ඔහේ වැටි වැටි දගලනවා උබට පේන්නේ නැද්ද බන් .
    මෙව්වුවා art 😆😜 ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,954
    11,232
    113
    35
    Spain
    මෙව්වුවා art 😆😜 ?
    ඔය අබිත්තන් වීඩියෝ එකෙන් කොහොමද බන් දෙයක් නිර්ණය කරන්නේ. ඔකේ ස්පීඩ් අප් කරලා කොමික් ගතිය වැඩි කරලා ඇති. ඊළඟට මුද්දර දෙකක සයිස් පොඩි තිරයකින් බලන්න ඒවා තීන්දු කරන්න අපිට අයිතියක් නෑ. ඔය නැටුම හෝ සංදර්ශනය තියටර් එකේ තියෙද්දී බලල විවේචනය කළා නම් වඩා හොඳ වෙයි.
     
    දකුණු ආසියාවෙ ලෙ තියෙන එවුන්ට කොහොමත් මෙව්වුවා ආර්ට් 😜

    එහෙනම් ඉතින් චන්දිමාල් ගෙ අවුරුදු උත්සවයත් ආර්ට් වෙන්න එපැයි
    ------ Post added on May 19, 2026 at 10:29 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,954
    11,232
    113
    35
    Spain

    දකුණු ආසියාවෙ ලෙ තියෙන එවුන්ට කොහොමත් මෙව්වුවා ආර්ට් 😜

    උඹලා දෙයක් දකින්නේ උඹලාගේ සංස්කෘතියේ ඉඳල. ඔය එබ්‍රහමික් පීතෘ මූලික සමාජය දකුණු ආසියාවේ මාතෘ මූලික සමාජයට වඩා වෙනස්. ඉතින් වැඩි ආභාෂය ලැබිල තියෙන්නේ මොකක්ද කියන එක තමයි මෙතන ප්‍රශ්නය. ලිංගිකත්වය කියන්නේ කුනුහරුපයක් කලේ මේ රට අල්ලාගත්තා ආක්‍රමණිකයෝ. ඊට කලින් අස්වනු නෙලන උත්සවය සශ්‍රීකත්වය සම්බන්ධ දෙයක් තමයි ලිංගිකත්වය. උපතක් දෙන්න පුළුවන් අම්මාට දෙවියන් ලෙස සැළකුවේ දකුණු ආසියාවේ. අම්මාගේ නම පෙළපත් නාමය විදියට පාවිච්චි කලේ දකුණු ආසියාවේ. හින්දු ආර්ය ආක්‍රමණිකයෝ ආවම එය පීතෘ මූලික සමාජයක් විදියට පරිවර්තනය වුනත් මවු දෙවඟන ඇදහිල්ල නැවතුනේ නැහැ. උඹලගේ මඩු පල්ලිය කියල දැන් විකෘති කරගෙන තියෙන්නේ පරණ සිංහලයන්ගේ මවු දෙවඟන පත්ත්නි දෙවඟන දේවාලයක් ඒ වගේ තමයි අනෙත් දේවලුත් වෙනස් වුනේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,582
    11,150
    113
    ලිංගිකත්වය කියන්නේ කුනුහරුපයක් කලේ මේ රට අල්ලාගත්තා ආක්‍රමණිකයෝ.
    ඊට කලින්ම තිබ්බා, අන්තන්පුර, දකුණු ආසියාවෙ රජවරු එලිපිට අන්තන්පුර තියන් හිටියා, එවා වල් කම්. Even sudda didn't follow such openly
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,954
    11,232
    113
    35
    Spain
    ඊට කලින්ම තිබ්බා, අන්තන්පුර, දකුණු ආසියාවෙ රජවරු එලිපිට අන්තන්පුර තියන් හිටියා, එවා වල් කම්. Even sudda didn't follow such openly
    ගෑණු 4 දෙනෙක් බැඳ ගන්න අවසර තියෙන ආගමක් තියෙනවා, ඉංග්‍රීසි භාෂාවට හරෙම් කියන වචනය එකතු කලේ කවුද? ඉංග්‍රීසින් කතෝලික පල්ලියෙන් වෙන් වෙලා ඇන්ග්ලිකන් නිකාය හදාගත්තේ මොකද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,582
    11,150
    113
    ගෑණු 4 දෙනෙක් බැඳ ගන්න අවසර තියෙන ආගමක් තියෙනවා, ඉංග්‍රීසි භාෂාවට හරෙම් කියන වචනය එකතු කලේ කවුද? ඉංග්‍රීසින් කතෝලික පල්ලියෙන් වෙන් වෙලා ඇන්ග්ලිකන් නිකාය හදාගත්තේ මොකද?
    Ganu 4k banndagena ekaa wage salakanawaa nam eka wal kama neme.

    එක ගෙයි කෑමත් ඔය වගෙ තමයි
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,954
    11,232
    113
    35
    Spain
    Ganu 4k banndagena ekaa wage salakanawaa nam eka wal kama neme.

    එක ගෙයි කෑමත් ඔය වගෙ තමයි
    උඹ ඉතින් දේවල් බලන්නේ උඹලගේ එබ්‍රහ්මික් ආගමේ විදියට. උඹ ඊයේ කමෙන්ට් කළා ටිබැටය ශිෂ්ඨ රටක් කියල. එත් යකෝ ලංකාවේ වගේම එකගෙයි කෑම ටිබැටයේත් තියෙනවා.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,698
    1,874
    113
    මෙතන නැටුමේ උබට කලාවක් පෙන්වාද ?
    මෙතන කෙලින්ම අරමුණ හෙළුවයි වල්කමයි පෙන්නීම මිසක් කලාව ක් නෙවෙයි .

    හෙළුව කලාවක් වෙන තැන් තිබුනට හැම හෙලුවම කලාවක් නෙවෙයි .
    මෙකී ට නටාගන්න බැරුව ඔහේ වැටි වැටි දගලනවා උබට පේන්නේ නැද්ද බන් .

    Look who is talking.. :D
     
    • Haha
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,891
    5,891
    113

    මොකද්ද ඔය අභිනයෙන් පෙන්නන්නේ කියල කියපන් කෝ එහෙනම්
    සුදුපාට ඉස්කෝල කෑලි කලු කැත එවුන් අරගෙන ගිහින් ඉස්කෝලෙ ගවුම පිටින්ම පෙට්ටිය කඩලා වඩාගෙන ගහනවා කියන එක
    any questions?
     
    • Haha
    Reactions: Inigo Montoya