ඇයි මචංලා ඒ. මම මේක ගොඩක්ම දැක්කෙ මේ එලකිරියෙ. මුස්ලිම් සිංහල හු භේද හදාගන්න එපා. අනික ඔය සීන් එක තව ටික කාලෙකින් නැතිවෙයි මේකෙ ඉන්න නාකි හුට්ටලා ටික තමා අල්ලගෙන රෙන්නෙ
ඉක්මනට මැරිලා පලයව්
අපිට සමගියෙන් ජීවත් වෙන්න
හැම දෙයක්ම වෙන්නේ අල්ලගෙ කැමැත්තට
මුස්ලිම් අය troll වෙන්නෙත් අල්ලාහ් ගේ කැමැත්ත නිසා තමයි
ඇත්තටම බැලුවොත් අල්ලා මුස්ලිම් අයත් එක්ක පුදුම තරහක් නේ තියෙන්නේ
බලපන් හොඳට තිබුන ඉස්ලාම් බහුතරය ඉන්න රටවල් කීයක් නම් අල්ලා විනාශ කරලා දැම්මද
පලස්තීන කියන රට ලෝක සිතියමෙනුත් මකලා දැම්මා. උන්ට යන එන මං නැති අනාථය කරලා දාලා
හොඳට තිබුන ලිබියාව අල්ලාගේ කැමැත්ත නිසා විනාශ කරලා දැම්මා
ඉරාකය විනාශ කරලා දැම්මා අල්ලගෙ කැමැත්ත නිසා
තව මුස්ලිම් රටවල් කොතරම් ප්‍රමාණයකට ප්‍රශ්න ඇතිවෙලා තියෙනවද
ඇයි බං අල්ලා තමන්ගේ භක්තිකයන්ව මෙහෙම විනාශ කරන්නේ