ආර්ථිකය නැවත කඩා වැටෙන්න යනවා ?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,416
    10,063
    113
    44
    Living in an Atom
    මම දැක්ක සමාජ මාධ්‍යජාල වල ගොඩ දෙනෙක් කතා කරනවා ලංකාවේ ආර්ථිකය නැවත කඩා වැටෙන්න යනවා කියලා. මේකේ ඇත්ත නැත්ත මොකක් ද කියලා කියන්න පුළුවන් ද
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,210
    113
    ට්‍රම්ප් පිස්සට කඩේ ගිය උන්ට දැන් සනීප අැති..ඕකා බලයට ඵනකොටම මම නම් දැනගත්තා ලෝකෙටම මූසලයි කියලා..ඕකා බලයේ හිටපු කාලවල් වලදී ලෝකෙටම කෙලවුනා..ගිය පාර බලේ ඉද්දි කොවිඩ් මේ පාර යුද්ධ...🤮🤮

    Village People Dancing GIF by de chinezen
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,912
    9,074
    113
    35
    Spain
    වැටෙනකම්ම බලන් ඉන්න සෙට් එකක් ඉන්නවා උන්ගේ කතා .උන්ට ඕන රටට හෙන ගැහුවත් බලය ගන්න විතරය්
    ඔවු බන් කැරි වේසාවෝ කිව්වා රටට සල්ලි එවන්න එපා කියලත්. එහෙම කලාම රට බංකොලොත් වේවි කිව්වා. ඕකුන් ආණ්ඩු කරනකොටම එකම කැරකිලා ආවම අපට ආතල්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,808
    13,445
    113
    ට්‍රම්ප් පිස්සට කඩේ ගිය උන්ට දැන් සනීප අැති..ඕකා බලයට ඵනකොටම මම නම් දැනගත්තා ලෝකෙටම මූසලයි කියලා..ඕකා බලයේ හිටපු කාලවල් වලදී ලෝකෙටම කෙලවුනා..ගිය පාර බලේ ඉද්දි කොවිඩ් මේ පාර යුද්ධ...🤮🤮

    Village People Dancing GIF by de chinezen
    Allapu gedara ekaa nisa me gedara gani bada wuna logic ekak me.
    Trump nisa ehenam mulu lokema kela wenna epai.
    Lapa kotaage nohakiyawa. 2022 muta rata ganna kiwwama hena condition damme muge nohakiyawa nisama thamai. Dan therenawa ai passa gahuwe kiyala.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,210
    113
    Allapu gedara ekaa nisa me gedara gani bada wuna logic ekak me.
    Trump nisa ehenam mulu lokema kela wenna epai.
    Lapa kotaage nohakiyawa. 2022 muta rata ganna kiwwama hena condition damme muge nohakiyawa nisama thamai. Dan therenawa ai passa gahuwe kiyala.

    මට උඹත් ඵක්ක ට්‍රම්ප් කියන පිස්සු නාකියා ගැන තර්ක කරන්න වෙලාවක් නෑ..ඕක බලලා හිතල බලපං..

    • Haha
    Reactions: planner123

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    දැන් ඉන්න විපක්ෂේ සෙට් එක අනුරලා විපක්ෂේ හිටියට වඩා 100% හොදයි. අනුරලා මේ වෙලාවේ විපක්ෂේ හිටිය නම් රට තව තව ප්‍රශ්න ගොඩක හිර කරනවා බොරු talks දීල , Strike කරලා ..
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,705
    3,083
    113
    Global economic crisis ekak enawa ban. AI bubble eka most probably me awurudda antime burst wenawa. Same like in the dot-com bubble.

    Global superpower shift eka. China superpower wenawa within next 5 years. Tawa bohoma podi kalayayi tyenne dollar eke dominance eka neti wennna. Oka neti wuna gaman dollar ekata tyena trade power eka adu wenawa. Ekat ekka dollar wala invest karapu, US ekka trade karapu ratawalata tibuna buying power eka adu wenawa.

    Qatar walata wuna attack ekat ekka loke loku energy, fuel shortage ekak issarahata enawa. Ekat ekka fuel price hike ekak enawa kiyanne lankawe badu mile wedi wenawa. Short term inflation enawa. Long term minissunge buying power neti weddi economy eka shrink wenawa.

    US economic crash ekak enawa kiyanne lankawe lokuma exporterta kelawenawa saha lankawe rupiyala dollar ekata against value wenne . E nisa badu banis wenna niyamitayi.

    Jepponta nam .com/ ai mona hutta burst wunat impact ekak naa mokada jvp godayo kiyanne anungen kakaa bibee indapu un nisa. Kelama wunot aaye parana style ekata bath mutti horakame yanna tamai tyenne.

    දැන් ඉන්න විපක්ෂේ සෙට් එක අනුරලා විපක්ෂේ හිටියට වඩා 100% හොදයි. අනුරලා මේ වෙලාවේ විපක්ෂේ හිටිය නම් රට තව තව ප්‍රශ්න ගොඩක හිර කරනවා බොරු talks දීල , Strike කරලා ..
    Correct. Mehemayi. Marxistsla/ Socialistsla economics waladi salakenne flat earth theory eka believe karana minissu wage. Ehema unta realistic criticism baa. E nisa jeppo koi welet moda minissunwa awussanawa unrealistic dewal kiyala. E.g. ceypetco ekata nawen baana milata thel denna puluwan qwa wage.

    UNP, SJB ekata economy eka gena podi sense ekak tyena nisa eka karanna baa. Den wunat jepponwa criticize wenne issara kiyapu dewal walata against.
    ------ Post added on May 19, 2026 at 10:47 AM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,004
    113
    Gotland
    ට්‍රම්ප් පිස්සට කඩේ ගිය උන්ට දැන් සනීප අැති..ඕකා බලයට ඵනකොටම මම නම් දැනගත්තා ලෝකෙටම මූසලයි කියලා..ඕකා බලයේ හිටපු කාලවල් වලදී ලෝකෙටම කෙලවුනා..ගිය පාර බලේ ඉද්දි කොවිඩ් මේ පාර යුද්ධ...🤮🤮

    Village People Dancing GIF by de chinezen

    මූ නිසා ලෝකෙම ආර්ථික කඩා වැටෙනවා කියන්නේ ඇමරිකාව හෙනම waddek සහ ඇමරිකාව මත මුළු ලෝකෙම රඳා පවතිනවා කියන එක නේ ? :P
     
    • Haha
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    7,808
    13,445
    113
    මූ නිසා ලෝකෙම ආර්ථික කඩා වැටෙනවා කියන්නේ ඇමරිකාව හෙනම waddek සහ ඇමරිකාව මත මුළු ලෝකෙම රඳා පවතිනවා කියන එක නේ ? :P
    Okata puke idan pissu. Trump weradi mehe unge nohakiyawata.
    Anthime kiyai hacker nemei salli gaththe Trump kiyala.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,630
    4,226
    113
    ඔවු බන් කැරි වේසාවෝ කිව්වා රටට සල්ලි එවන්න එපා කියලත්. එහෙම කලාම රට බංකොලොත් වේවි කිව්වා. ඕකුන් ආණ්ඩු කරනකොටම එකම කැරකිලා ආවම අපට ආතල්.
    තොපිල වගේ ඩයල් තමා රු 3000ක් ගන්න කෝචචි පාර ගලවල විකුනුවෙත්
     
    • Wow
    Reactions: Inigo Montoya

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,269
    2,319
    113
    Kadan waten naa ban, Rupiyala pawenna deela tiynnne. godak case unoth cenrtl bnk eken atha dai. Sanchitha tiyna nisa awlk na. 27 dollar millonaganak hambenwa ne. market eka balance wei
     
    • Like
    Reactions: KOTA NIHAL

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    වැටෙනකම්ම බලන් ඉන්න සෙට් එකක් ඉන්නවා උන්ගේ කතා .උන්ට ඕන රටට හෙන ගැහුවත් බලය ගන්න විතරය්
    එල එල .කොටා ට කරගන්න බැරි තැනටම රට වැටෙන්න ඕනේ ..

    රට වැටෙනකොට ජනාධිපති කොටෙක් හිටියා 🤌🤌

    ------ Post added on May 19, 2026 at 11:44 AM