how you know him?ඔය @Nadun26 #කයා ත්රිවිල් එකක් තියෙන්නේ. නම දුමින්ද ජයසේකර
සස් දැන්නං උබව ඇපට්ට KDH තොගයක් පොර ගාව තියෙන්නේ
dan enne GDHකො kdh විතරයිනෙ නැත්තේ
අනුරාධපුරේ ගොය්යා අස්වැන්න නෙලලා හොඳ ගානක් හොයාගන්නවා. ඒවායින් තමයි ඔය වෑන් ගන්නේ. උඩරටත් එහෙම නේ.KDH ගන්නවා ඇත්තේ වැඩි හරියක් korea ඉන්න උන් + ගිහින් ආව උන්..
බෝලේ බස්සනවා ඇති "මල්ලි මේක සුපිරියක් මල්ලිට හින්ද මේ ගානට දෙන්නේ" කියල..