මට ලයිසන් ගන්න ඕනේ

Its Me Im Back

Well-known member
  • කොහොමද කරන්නේ ? ( Driving License )

    Not Understanding What Is This GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,676
    10,640
    113
    35
    Spain
    driving license
    ඉස්සෙල්ලා ඊ චැනලින් එකෙන් ලංගම ප්‍රවාහන වෛද්‍යය කාර්යාලෙන් මෙඩිකල් ටෙස්ට් එකක් බූක් කරගෙන එක ගන්න. ඊට පස්සේ ලඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙන් රියදුරු බලපත්‍රයක් ගන්න අයදුම් කරන්න, එකෙන් උඹට විභාගයක් තියනව, එකට දවසකුත් දෙවි. එකෙන් පාස් වුනොත් පුහුණුවන්නාගේ බලපත්‍රය දෙනවා. ඒ බලපත්‍රයෙන් උඹට පුළුවන් වාහනයක් පුහුණු වෙන්න. මාස 3ක් පුහුණු වුනාට පස්සේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක ඔය ට්‍රයල් බලනවා කියන එක තියෙනවා, එකේදී උඹ ට්‍රයල් පෙන්වන්න ඕන. එච්චරයි. ඕන නම් ඩ්‍රයිවින් ලර්නර්ස් එකක් හරහා පුළුවන්. උන්ගේ වාහනේ ට්‍රයල් බලන්නත් ගන්න පුළුවන්.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    වයස හරිද?
    මොනවද ගන්න ඔනේ කියල හිතන්න බයික්, සැහැල්ලු, ත්‍රීවීල්
    පුරුදුවෙන්න ඔනේනම් ලර්නස් එකකට යන්න උන් ඔක්කොම කරල දෙයි.
    එහෙම නැත්නම්.
    මෙඩිකල් එක ඔනේ, එක ගන්න ඔර්ජිනල් අයිඩී එක ඔනේ 225 කෝල් කරලා දිනයක් දා ගෙන යන්න
    වේරහැර හරි ලගම් ඔෆිz එක හරි කච්චෙරියට හරි ගිහින් රෙගිස්ටර් වෙන්න
    උප්පැන්න, මෙඩිකල් එක අයිඩී එක හා සල්ලි ගෙනියන්න (ඒරියා කෝඩ් )-2117116 කෝල් කරලා දිනේ දාගෙන යන්න.
    විභාගෙට දින දෙනවා පාස් වුනාම මාස 3ක් පුහුණු වුනාට පස්සේ ට්‍රයල්,
     
    Its Me Im Back

    Well-known member
  • ඉස්සෙල්ලා ඊ චැනලින් එකෙන් ලංගම ප්‍රවාහන වෛද්‍යය කාර්යාලෙන් මෙඩිකල් ටෙස්ට් එකක් බූක් කරගෙන එක ගන්න. ඊට පස්සේ ලඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙන් රියදුරු බලපත්‍රයක් ගන්න අයදුම් කරන්න, එකෙන් උඹට විභාගයක් තියනව, එකට දවසකුත් දෙවි. එකෙන් පාස් වුනොත් පුහුණුවන්නාගේ බලපත්‍රය දෙනවා. ඒ බලපත්‍රයෙන් උඹට පුළුවන් වාහනයක් පුහුණු වෙන්න. මාස 3ක් පුහුණු වුනාට පස්සේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක ඔය ට්‍රයල් බලනවා කියන එක තියෙනවා, එකේදී උඹ ට්‍රයල් පෙන්වන්න ඕන. එච්චරයි. ඕන නම් ඩ්‍රයිවින් ලර්නර්ස් එකක් හරහා පුළුවන්. උන්ගේ වාහනේ ට්‍රයල් බලන්නත් ගන්න පුළුවන්.
    thanks :love:
    වයස හරිද?
    මොනවද ගන්න ඔනේ කියල හිතන්න බයික්, සැහැල්ලු, ත්‍රීවීල්
    පුරුදුවෙන්න ඔනේනම් ලර්නස් එකකට යන්න උන් ඔක්කොම කරල දෙයි.
    එහෙම නැත්නම්.
    මෙඩිකල් එක ඔනේ, එක ගන්න ඔර්ජිනල් අයිඩී එක ඔනේ 225 කෝල් කරලා දිනයක් දා ගෙන යන්න
    වේරහැර හරි ලගම් ඔෆිz එක හරි කච්චෙරියට හරි ගිහින් රෙගිස්ටර් වෙන්න
    උප්පැන්න, මෙඩිකල් එක අයිඩී එක හා සල්ලි ගෙනියන්න (ඒරියා කෝඩ් )-2117116 කෝල් කරලා දිනේ දාගෙන යන්න.
    විභාගෙට දින දෙනවා පාස් වුනාම මාස 3ක් පුහුණු වුනාට පස්සේ ට්‍රයල්,
    thanks :love:
     
    • Like
    Reactions: Inigo Montoya

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    962
    93
    ඉස්සෙල්ලා ඊ චැනලින් එකෙන් ලංගම ප්‍රවාහන වෛද්‍යය කාර්යාලෙන් මෙඩිකල් ටෙස්ට් එකක් බූක් කරගෙන එක ගන්න. ඊට පස්සේ ලඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙන් රියදුරු බලපත්‍රයක් ගන්න අයදුම් කරන්න, එකෙන් උඹට විභාගයක් තියනව, එකට දවසකුත් දෙවි. එකෙන් පාස් වුනොත් පුහුණුවන්නාගේ බලපත්‍රය දෙනවා. ඒ බලපත්‍රයෙන් උඹට පුළුවන් වාහනයක් පුහුණු වෙන්න. මාස 3ක් පුහුණු වුනාට පස්සේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක ඔය ට්‍රයල් බලනවා කියන එක තියෙනවා, එකේදී උඹ ට්‍රයල් පෙන්වන්න ඕන. එච්චරයි. ඕන නම් ඩ්‍රයිවින් ලර්නර්ස් එකක් හරහා පුළුවන්. උන්ගේ වාහනේ ට්‍රයල් බලන්නත් ගන්න පුළුවන්.
    කෑල්ලට ඇරන් දෙන්න ඕන බන්. ලර්නර්ස් හරහා යන්නෙ නැතුව ලයිසන් එක ගන්න එක ලොකු process එකක්ද? දැන් van, bike ගන්න 60ක් වගේ යනව කොලඹ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,293
    1
    59,605
    113
    Mother Earth
    කෑල්ලට ඇරන් දෙන්න ඕන බන්. ලර්නර්ස් හරහා යන්නෙ නැතුව ලයිසන් එක ගන්න එක ලොකු process එකක්ද? දැන් van, bike ගන්න 60ක් වගේ යනව කොලඹ.
    මොකා ලයිසන් ගන්න 60,000 යනව ? 🤷‍♂️
     
    • Wow
    Reactions: Inigo Montoya

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    962
    93
    මොකා ලයිසන් ගන්න 60,000 යනව ? 🤷‍♂️
    training එකටත් එක්ක බන්. උන් lessons ගාණට දැන් ගන්නෙ. lessons 20යි නම් 35යි වගේ. වෑන් බයික් දෙකම සෙට් උනාම 50ක් 60ක් යනව.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,563
    1
    10,815
    113
    කෑල්ලට ඇරන් දෙන්න ඕන බන්. ලර්නර්ස් හරහා යන්නෙ නැතුව ලයිසන් එක ගන්න එක ලොකු process එකක්ද? දැන් van, bike ගන්න 60ක් වගේ යනව කොලඹ.
    yaluwela inna kella ganna damma 30s ganai learners ekata puruduwela ganna
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    962
    93
    yaluwela inna kella ganna damma 30s ganai learners ekata puruduwela ganna
    learners එකේ practice උනේ නැද්ද බන් එතකොට? මට කාර් එකනම් පුරුදු කරන්න පුලුවන්. බයික් එක තමා කේස් එක.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,563
    1
    10,815
    113
    learners එකේ practice උනේ නැද්ද බන් එතකොට? මට කාර් එකනම් පුරුදු කරන්න පුලුවන්. බයික් එක තමා කේස් එක.
    purudu wela gnda thama.bike nan damme nadda koheda kiwwa. gampaha ekak
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,293
    1
    59,605
    113
    Mother Earth
    training එකටත් එක්ක බන්. උන් lessons ගාණට දැන් ගන්නෙ. lessons 20යි නම් 35යි වගේ. වෑන් බයික් දෙකම සෙට් උනාම 50ක් 60ක් යනව.
    driving පුළුවන් කියලා දාපන්. 🤷‍♂️
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    962
    93
    driving පුළුවන් කියලා දාපන්. 🤷‍♂️
    ඒකිට බෑ බන් මුකුත්. කාර් එකනම් මට practice කරන්න පුලුවන්. බයික් එක තමා කේස් එක.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,676
    10,640
    113
    35
    Spain
    ලංගම ඩ්‍රයිවින් ස්කූල් එකෙන් අහල බලන්න. උන්ගේ ගණන් අඩු ඇති. ලඟම තියෙන ඩිපෝ එකේ ඇති. එහෙම නැත්නම් සමූපකාර ඩ්‍රයිවින් ස්කූල් තියෙනවා. ගණන් ටිකක් අඩුයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,293
    1
    59,605
    113
    Mother Earth
    ඒකිට බෑ බන් මුකුත්. කාර් එකනම් මට practice කරන්න පුලුවන්. බයික් එක තමා කේස් එක.
    ඉතින් උබ බයික් එක පුරුදු කරපන්කො. මට හරි කියපන්. මම ඇවිත් පුරුදු කරන්නම්. සල්ලි ඕන නෑ. 🤷‍♂️
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,676
    10,640
    113
    35
    Spain
    ඒකිට බෑ බන් මුකුත්. කාර් එකනම් මට practice කරන්න පුලුවන්. බයික් එක තමා කේස් එක.
    ෆූට් සයිකලේ පදින්න පුළුවන් නම් ඉස්සෙල්ල බයික් එකට නැගල කකුල් දෙකෙන් තල්ලු කරගෙන යන්න කියන්න. එක බැලන්ස් එකට වැදගත්. ඊට පස්සේ බේසික් කියල දෙන්න. කලච් ගියර් ඇක්සලරේටර් බ්රේක් ගැන. ඔටෝ නම් හරි ලේසි නේ පදින එක. ෆූට් සයිකලේ බැරි නම් ඉස්සෙල්ල ෆුට් සයිකලේ පුරුදු කරන්න
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,601
    1,803
    113
    learners එකේ practice උනේ නැද්ද බන් එතකොට? මට කාර් එකනම් පුරුදු කරන්න පුලුවන්. බයික් එක තමා කේස් එක.

    Better to get trained by a Learners as you could get emotional, when coaching..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,676
    10,640
    113
    35
    Spain
    Learners kiyanne maha pakku tikak man inna pathhe nm
    ඕක හරි අමාරු ජොබ් එකක් බන්. ලංකාවේ පාරවල්වල දාගෙන වාහනයක් පැදපු නැති උන්ට උගන්වන එක ලේසි නැහැ.
     
    • Like
    Reactions: Peace for All