උබලගෙ wife, gfට license තියනවද? උබලගෙ වාහන drive කරන්න දෙනවද? එහෙම ලයිසන් තියන එකෙක් උබලට ප්‍රයෝජනයක් තියනවද?
මට ඕක අහන්න හිතුනෙ මගෙ යාලුවෙක්ගෙ වාහනෙ අද උදේ ගෑනියෙක් අලුත්ම වෙසල් එකක් පිටිපස්සෙන් ඇන්න. දෙකටම ඩැමේජ්. ගෑනි ලයිසන් අරන් මාස තුනයි, ඒකිගෙ මිනිහ අලුතෙන්ම අරගත්ත් වෙසල් එක. ගෑනි නිසා මොකුත් කියන්නත් බෑ ඒත් අලුතෙන්ම අරගත්ත වාහෙනේ.. ඔය වගේ දෙයක් උනොත් උබල මොකද කරන්නෙ?Ane ane, Positive and negative machan, umbata anuwa umbama hithapan
ඉන්සුරන්ස් කෝල් කරනවා.මට ඕක අහන්න හිතුනෙ මගෙ යාලුවෙක්ගෙ වාහනෙ අද උදේ ගෑනියෙක් අලුත්ම වෙසල් එකක් පිටිපස්සෙන් ඇන්න. දෙකටම ඩැමේජ්. ගෑනි ලයිසන් අරන් මාස තුනයි, ඒකිගෙ මිනිහ අලුතෙන්ම අරගත්ත් වෙසල් එක. ගෑනි නිසා මොකුත් කියන්නත් බෑ ඒත් අලුතෙන්ම අරගත්ත වාහෙනේ.. ඔය වගේ දෙයක් උනොත් උබල මොකද කරන්නෙ?
මේක තමා ඇත්ත. මගෙ ගෑනි වාහන ඩ්‍රයිව් කරන්නෙ වයස 13, 14 කාලෙ ඉදල. බර වාහන ලයිසනුත් තියනව ගෙදර ලොරි තිබුන නිසා. ආයෙ ඉතින් යාපනේ උනත් ගිහින් එනව කිසි කේස් එකක් නැතුව.බිව්වම ඩ්‍රයිව් කරං එන එකම ඇති.
ඇන්ඩ් හැම ගෑනිම ඔහොම නෑ බං. පිරිමි අපිට වඩා ඩ්‍රයිවිං පුළුවං උං ඉන්නවා. හයිලයිට් වෙන්නේ ඕවගෙ ලොන්තපූස් එවුන් විතරයි ඒකයි අවුල.
සහ මුතු ඇටෙං එළියට අවම නං තත්වේ කොහොමත් වෙනස්. ලංකාවේ තමා ඔය ඔක්කොම බබා හුකුං
උබලගෙ wife, gfට license තියනවද?

උබලගෙ වාහන drive කරන්න දෙනවද?

එහෙම ලයිසන් තියන එකෙක් උබලට ප්‍රයෝජනයක් තියනවද?

gfට license තියනවද?
නැඑහෙම ලයිසන් තියන එකෙක් උබලට ප්‍රයෝජනයක් තියනවද?
Women driver kiyala youtube karapanබිව්වම ඩ්‍රයිව් කරං එන එකම ඇති.
ඇන්ඩ් හැම ගෑනිම ඔහොම නෑ බං. පිරිමි අපිට වඩා ඩ්‍රයිවිං පුළුවං උං ඉන්නවා. හයිලයිට් වෙන්නේ ඕවගෙ ලොන්තපූස් එවුන් විතරයි ඒකයි අවුල.
සහ මුතු ඇටෙං එළියට අවම නං තත්වේ කොහොමත් වෙනස්. ලංකාවේ තමා ඔය ඔක්කොම බබා හුකුං
Ube gani මාව පදිනවා මාර awesenඒයා ඩ්‍රයිවර් මම පිටිපස්සේ ඉදගන්නෙත්