අන්න ඩොලරය අඩු වෙලා, ඊයෙ කන්වර්ට් කරපු උන් ගොඩ

topkollek

Well-known member
  • May 22, 2014
    42,870
    1
    56,893
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඩොලරය රුපියල් 338 පන්නයි. ඇතැම් වාණිජ බැංකුවල 342ත් පන්නයි !

    May 19, 2026

    සටහන – රුවන් නෙළුගොල්ල
    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 328.23ක් ලෙසත් විකුණුම් මිල රු. 338.07ක් ලෙසත් වාර්තා වී තිබේ.
    මෙය 2023 මාර්තු 20න් පසුව ඇමරිකානු ඩොලරයක් සඳහා වාර්තා වී ඇති ඉහළම අගයයි.
    ගතවූ සති දෙකක කාලය තුළ ඩොලරයේ අගය ඉහළ ගිය ආකාරය පහත සටහනින් දැක්වේ.
    image-28.png

    මේ අතර අද (19) දිනයේදී ඇතැම් වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 339 – 342 ද ඉක්මවා ගොස් තිබෙනු දක්නට ලැබිණි.
    image-29-1024x218.png
    මහජන බැංකුව
    image-30-1024x291.png
    කොමර්ෂල් බැංකුව
    image-31-1024x350.png
    සෙලාන් බැංකුව
    image-33-1024x338.png
    නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
    image-34-1024x169.png
    සම්පත් බැංකුව
    image-35-1024x257.png
    ඩීඑෆ්සීසී බැංකුව

    https://sinhala.lankanewsweb.net/05/19/275443/
    අවුරුදු 2ක් විතර රේට් එක ස්ථාවරව තියාගෙන හිටියනෙ. දැන් මැදපෙරදිග යුද්ධයක් තියෙනවා. ඒකෙ බලපෑම තමයි මේ. සීය හිටිය නම් මේ වෙලාවේ අපිට සිරිකොතෙන් ගෙනත් තෙල් බෙදයි
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    අවුරුදු 2ක් විතර රේට් එක ස්ථාවරව තියාගෙන හිටියනෙ. දැන් මැදපෙරදිග යුද්ධයක් තියෙනවා. ඒකෙ බලපෑම තමයි මේ. සීය හිටිය නම් මේ වෙලාවේ අපිට සිරිකොතෙන් ගෙනත් තෙල් බෙදයි
    NTB dan 347.17 :baffled:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    347.2

    අවුරුදු 2ක් විතර රේට් එක ස්ථාවරව තියාගෙන හිටියනෙ. දැන් මැදපෙරදිග යුද්ධයක් තියෙනවා. ඒකෙ බලපෑම තමයි මේ. සීය හිටිය නම් මේ වෙලාවේ අපිට සිරිකොතෙන් ගෙනත් තෙල් බෙදයි
    ඒක තමයි chatgpt එකෙන්ද කිව්වෙ පොන්ස් 🤣🤣 jvp හරකෙක් එක්ක argue කරන එක නම්බුයි උබ වගේ ලොන්තයෙක් එක්ක කියවනවට වඩා
    ------ Post added on May 20, 2026 at 12:16 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,890
    163,876
    113
    එකමත් එක රටක
    අවුරුදු 2ක් විතර රේට් එක ස්ථාවරව තියාගෙන හිටියනෙ. දැන් මැදපෙරදිග යුද්ධයක් තියෙනවා. ඒකෙ බලපෑම තමයි මේ. සීය හිටිය නම් මේ වෙලාවේ අපිට සිරිකොතෙන් ගෙනත් තෙල් බෙදයි
    ලපයා ඇවිත් අවුරුදු කීයද ??
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,757
    113
    අවුරුදු 2ක් විතර රේට් එක ස්ථාවරව තියාගෙන හිටියනෙ. දැන් මැදපෙරදිග යුද්ධයක් තියෙනවා. ඒකෙ බලපෑම තමයි මේ. සීය හිටිය නම් මේ වෙලාවේ අපිට සිරිකොතෙන් ගෙනත් තෙල් බෙදයි

    Obsession GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,890
    163,876
    113
    එකමත් එක රටක
    අවුරුදු 2ක් විතර රේට් එක ස්ථාවරව තියාගෙන හිටියනෙ. දැන් මැදපෙරදිග යුද්ධයක් තියෙනවා. ඒකෙ බලපෑම තමයි මේ. සීය හිටිය නම් මේ වෙලාවේ අපිට සිරිකොතෙන් ගෙනත් තෙල් බෙදයි
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,586
    1,113
    113
    technoext.blogspot.com
    අවුරුදු 2ක් විතර රේට් එක ස්ථාවරව තියාගෙන හිටියනෙ. දැන් මැදපෙරදිග යුද්ධයක් තියෙනවා. ඒකෙ බලපෑම තමයි මේ. සීය හිටිය නම් මේ වෙලාවේ අපිට සිරිකොතෙන් ගෙනත් තෙල් බෙදයි
    යැයි යැයි යැයි තමා
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    685
    1
    1,203
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මාසෙකට විතර කලින් 10,000 මාරු කලා SGD, අද වෙනකොට පාඩුව ලක්ශ 2ක් විතර :-(

    යකෝ මම මාර්තු වල USD 10K මාරු කරා

    දැන් Buying රේට් එක 338යි බන්. මට පාඩුව දැනට ලක්ශ 4ක් විතර. උබල කොහොමද හිත හදාගන්නෙ :sorry:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,054
    71,473
    113
    දැන් Buying රේට් එක 338යි බන්. මට පාඩුව දැනට ලක්ශ 4ක් විතර. උබල කොහොමද හිත හදාගන්නෙ :sorry:
    @handley වගේ නවසීලන්ත ගවයෙක් සති 2 3කට කලින් ටැක්ස් ගෙවන්න ඕන නිසා ලක්ශ 30+ ගානක ඩොලර් convert කරපු නිසා ඌට කැරිම පාඩුවක් වෙන්න ඇති කියලා හිතලා හිත හදාගන්නවා. 🤭 🤭
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,965
    3,730
    113
    @handley වගේ නවසීලන්ත ගවයෙක් සති 2 3කට කලින් ටැක්ස් ගෙවන්න ඕන නිසා ලක්ශ 30+ ගානක ඩොලර් convert කරපු නිසා ඌට කැරිම පාඩුවක් වෙන්න ඇති කියලා හිතලා හිත හදාගන්නවා. 🤭 🤭
    Vehicle 4000 kata LC open Kara eka balapanawada?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    දැන් Buying රේට් එක 338යි බන්. මට පාඩුව දැනට ලක්ශ 4ක් විතර. උබල කොහොමද හිත හදාගන්නෙ :sorry:

    කලබල වෙන්න එපා කියන්නෙ ඒක තමයි. තව ඉවසන්න තිබ්බා... :confused:
     
    • Sad
    Reactions: Sonik Sonik