දැන් කාලෙ Saloon වලට පට්ට Business එකක් නේද තියෙන්නෙ?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,876
    5,339
    113
    වැඩ වගේකට අතුරුගිරියෙ saloon එකකට ගියා අද, ගෝවින්න මාවත කියල පාරක් ඇතුලෙ තිබුනෙ place එක. උදේ 10 වගේ ගියෙ, යනකොටත් 12 විතර ඇවිත් හිටිය.
    වැඩේ යනකන් එතන ඇවිත් හිටිය කොල්ලෙක් එක්ක කතා කලා. නෝමල් හෙයා වොශ් කරල කටින් වලටයි රැවුල අඩු කරන්නයි 5000 ගන්නවලු. :shocked: මට යන්නෙ 600 :D

    උබලත් ඔය වගේ ගානක් වියදම් කරනවද කොන්ඩෙට? :D
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,029
    4,725
    113
    Loading...
    සැලුන් කියන්නෙ සුපිරි බිස්නස් තමයි. මේවා තමයි සාමාන්‍ය ගණන්.

    පිරිමි

    කොණ්ඩය 500/=
    කොණ්ඩය + රැවුල 800/=
    කොණ්ඩය + රැවුල + හෙඩ් මසාජ් 1200/=
     
    Last edited:

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    307
    277
    63
    වැඩ වගේකට අතුරුගිරියෙ saloon එකකට ගියා අද, ගෝවින්න මාවත කියල පාරක් ඇතුලෙ තිබුනෙ place එක. උදේ 10 වගේ ගියෙ, යනකොටත් 12 විතර ඇවිත් හිටිය.
    වැඩේ යනකන් එතන ඇවිත් හිටිය කොල්ලෙක් එක්ක කතා කලා. නෝමල් හෙයා වොශ් කරල කටින් වලටයි රැවුල අඩු කරන්නයි 5000 ගන්නවලු. :shocked: මට යන්නෙ 600 :D

    උබලත් ඔය වගේ ගානක් වියදම් කරනවද කොන්ඩෙට? :D

    menna prices https://www.salonnayana.com/salonnayanaprices
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,386
    6,175
    113
    Galaha
    අපෝ වැඩී මම ඉස්සර ඉඳල කපන්නෙ 200ට. රැවුලයි කොන්ඩෙයි දෙකම. මට මාසෙට 3පාරක් 4පාරක් කපන්න වෙනව. සැලුන් එකේ පොර අඳුරන නිසා අපොයිමන්ට් එකක් දාල වැඩ අඩු වෙලාවට ගිහින් කපන් එනවා. වයිෆ්ගෙ ගෙදර ඉන්න දවසක එහෙ ගෙවල් පැත්තෙන් කැපුව 700ක් ගත්ත. 🥴
     
    • Like
    Reactions: Inigo Montoya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,873
    5,425
    113
    කොරෝනා කාලෙ වයිෆිට කියල කොන්ඩෙ කප්පවගත්තා. සැලුන් එකකට අවුරුදු හයකින් ගිහින් නෑ දැං..
     
    • Like
    Reactions: Inigo Montoya

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    අපෝ වැඩී මම ඉස්සර ඉඳල කපන්නෙ 200ට. රැවුලයි කොන්ඩෙයි දෙකම. මට මාසෙට 3පාරක් 4පාරක් කපන්න වෙනව. සැලුන් එකේ පොර අඳුරන නිසා අපොයිමන්ට් එකක් දාල වැඩ අඩු වෙලාවට ගිහින් කපන් එනවා. වයිෆ්ගෙ ගෙදර ඉන්න දවසක එහෙ ගෙවල් පැත්තෙන් කැපුව 700ක් ගත්ත. 🥴
    Here 250 but old man. Anith okkoma old kattiya dan na.
     
    • Like
    Reactions: max_pain

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,707
    8,492
    113
    In Your Heart
    0.. lankawata awata passe saloon walata gihin na ..

    Mage gawa machine have .. adu kule un wage saloon gane rasthiyadu wen na.

    Dan oni nam gaththa kapuwa..
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    උඹට ශුවර්ද අතුරුගිරියෙ සැලූන් එකකට කියල ගියේ ?
    පුරුද්දට ස්පා එකකටම රිංගුවද දන්නෑ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,386
    6,175
    113
    Galaha
    Here 250 but old man. Anith okkoma old kattiya dan na.
    මේ පොර කොල්ලෙක්. හොඳට වැඩේ කරනව. ගොඩක් කස්ටමර්ස්ල ඉන්නව පොරට මම සාමාන්‍යෙන් උදේ පොර අරින වෙලාවටම යනව නැත්තන් 1ට විතර ගියාම සෙනග අඩුයි. අරින වෙලාවට කලින් ගියොත් ඉස්සරවෙලාම කපන්න පුලුවන් නැත්තන් 3ක් 4ක් සෙට් වෙනව අරිනකොටමත්. :yes:
     
    • Like
    Reactions: vali aththa