Breaking News! පාස්කු දින ප්‍රහාරයට පසුව මහින්ද,බැසිල් හා නාමල් පිල්ලෙයාන් හමුවී ඇතැයි අනාවරණයක්....

Giant

Well-known member
  • Jan 24, 2016
    7,428
    9,054
    113
    පොලිය 20% + වුනොත් FD ගහපන්. ස්ටොක් මාකට් එක වැටේවා කියල මම බලාගෙන ඉන්නෙ
    ගිය පාර කීයට ගියාද පොලිය?
    මට මතක නෑනේ
    ස්ටොක් මාකට් එක නම් වැටෙනවා පුතේ ලොවෙත් බිම ගෑවෙන්නම
    මතක නැද්ද උඹට ගිය පාර

    බර පන්තියෙන් එෆ්ඩි ටිකක් අවු 5ට වගේ ගහන්න ඕනේ
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,213
    4,015
    113
    ගිය පාර කීයට ගියාද පොලිය?
    මට මතක නෑනේ
    ස්ටොක් මාකට් එක නම් වැටෙනවා පුතේ ලොවෙත් බිම ගෑවෙන්නම
    මතක නැද්ද උඹට ගිය පාර

    බර පන්තියෙන් එෆ්ඩි ටිකක් අවු 5ට වගේ ගහන්න ඕනේ
    stock market wateida ban
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,428
    9,054
    113
    stock market wateida ban
    මතක නැද්ද බන් ගියපාර වාර්තා තියාගෙන බඩගාගෙන ගියා

    stock market wateida ban
    1779278165496.png

    කස කාරයෝ එන ගමන්
    පෙරහැර ඉස්සරහට
    ------ Post added on May 20, 2026 at 5:26 PM
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,213
    4,015
    113
    මතක නැද්ද බන් ගියපාර වාර්තා තියාගෙන බඩගාගෙන ගියා


    View attachment 266046
    කස කාරයෝ එන ගමන්
    පෙරහැර ඉස්සරහට
    ------ Post added on May 20, 2026 at 5:26 PM
    me parawath tikak buy karanna ona ahenam
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,781
    10,869
    113
    35
    Spain

    ඔය නඩුව විසික් වෙනවා. ඔකේ ප්‍රධාන සාක්‍ෂිය අසාද් මවුලානා කියන එකා. එත් තාම උගේ ප්‍රකාශයක් අරන් නැහැ. ප්‍රකාශය විදියට තියෙන්නේ අර චැනල් 4 කියන ගොසිප් චැනල් එකේ ගියපු වැඩසටහන.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,174
    9,064
    113
    ඒ රණවිරු දිනේට පිල්ලෙයාන් රණවිරුවට උපහාර පුදකරන්න :yes::yes:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,502
    5,912
    113
    ඒ රණවිරු දිනේට පිල්ලෙයාන් රණවිරුවට උපහාර පුදකරන්න :yes::yes:
    Pilleyan , karuna ekka awe nathnam..thamath kanna thama wenne.. . Prabahakaran moda una.. pora ganata saama giwisumakngahala....uthuren chandey illuwa nam.. aye wenama palath sabaha palayanayak gathththa nam..ada rajek wage inna thibba..sinhala modayan ta kohomath keti mathakayak ne thiyenne..awasan ..ey huththa podu apakshakaya wela janadipathi wennath thibba
     
    • Like
    Reactions: Inigo Montoya

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    Breaking news .. උදේ ඉදන් 330ට තිබ්බ මේක දැන් මේම වෙලා තියනව . .

    ElTjPl7.png
    මෙන්න හොදනව සාටක රෙදි හෝදනව... :lol:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,390
    113
    ගුපි කුක්කා! ටැග් ජයන්තයා ඇයි ෆයර් වෙලා... :lol: :lol: :lol:

    කාලකන්නයාට හොඳම වැඩේ
    ------ Post added on May 20, 2026 at 8:52 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,428
    9,054
    113
    ඇයි මකන්නෙ ගුපි ක්‍රින්ජ් ජයන්තයො??? :lol: :lol:
    මචං ඔය ඉංග්‍රිස් අකුරු ටිකෙන් කියවෙන්නේ ජයන්ට් කියලා
    එනිවේ මම සතුටින් ඉන්න වෙලාවට උඹලට ආදරෙයි ඩෝබි පැටවුනේ

    මචං මට මැවිලා පේනවා බන් අනුර බල්ලෙක් වගේ පාරට වැටෙනවා
    තාම කල් වැඩිද ඒ හීනෙට

    රුපියලත් දැන් තබුත්තේගම කයියනායකට චන්දෙ දුන්න වහල්ලු වගේ එන්න එන්නම බාල්දු වෙනවා
     
    • Like
    Reactions: HKavinda

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,390
    113
    මචං ඔය ඉංග්‍රිස් අකුරු ටිකෙන් කියවෙන්නේ ජයන්ට් කියලා
    එනිවේ මම සතුටින් ඉන්න වෙලාවට උඹලට ආදරෙයි ඩෝබි පැටවුනේ

    මචං මට මැවිලා පේනවා බන් අනුර බල්ලෙක් වගේ පාරට වැටෙනවා
    තාම කල් වැඩිද ඒ හීනෙට
    තෙරුවන් සරණයි
    :lol: :lol: :lol: :lol:
    ජයන්ත
     
    • Haha
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,428
    9,054
    113
    :lol: :lol: :lol: :lol:
    ජයන්ත
    මචං මේක උඹලගේ පක්ෂේ සාක්ෂරතාවයද
    සිරා මට අමතක උනානේ
    උඹලට ඉංග්‍රිසි ඇලජික්නේ
    හරි හරි හෙල යක් ඩෝබි පුත්
    උඹ කැමති විදියකට කියපන්
    ආදරෙයි ගං ඩෝබියෝ
     

    Similar threads