උබලා වගේ උන් වෙනුවෙන්මයි ඔය කතාව ලියලා, නාට්ටියකුත් හදලා තියෙන්නේ.මෙහෙම හෝදන්න උන් ඉන්නකන් අනික් හාමුදුරුවන්ටත් බයක් නෑ ලමා අපයෝජන කරන්න.
උබලා වගේ උන් වෙනුවෙන්මයි ඔය කතාව ලියලා, නාට්ටියකුත් හදලා තියෙන්නේ.
දැන් උබටත් කිරියේ ගොඩ දෙනෙක් නෝන්ඩි දානවානේ, ආරාමෙක ඇන්ටි කෙනෙක්ගේ පුක ඉඹින්න ගිහිල්ලා කුඩයක් කැඩෙනකන් ගුටි කාලා, ආරාමෙ මිනිස්සුන්ගෙනුත් ගුටි කාලා, අඩු ගානේ රස්සාවකට යන්නවත් බැරුව වර්ක් ෆ්‍රොම් හොම් ජොබ්ස් හොය හොය හිඟා නොකා හිඟා කනවා කියලා. උඹ කවදාවත් දැකලා තියේද මම උඹට ඔය කතාව කියලා නෝන්ඩි දානවා? මම එහෙම නොකරන්නේ මම ඇත්තටම ඔහොම් සිද්ධියක් උනා කියලා දන්නෙත් නෑ, දැකලත් නැති නිසා.
උබත් හරියට ඔය උබට නෝන්ඩි දාන මිණිස්සු වගේම තමා. චෝදනාව ඇත්තද බොරුද දන් නෑ. චෝදනාව විතරයි දන්නේ. එතනින්ම හාමුදුරුවෝ වැරදි කාරයා කරලා ඉවරයි. බුද්ධාමේ චිංචි මානවිකාවගේ කතාව, සුන්දරී පරිබ්‍රාජිකාවගේ කතාව වගේ ඒවා ඇත්තටම වෙලා නම් ඒ කාලෙත් එහෙම දේවල් සෑහෙන්න වෙලා උබලා වගේ උන් බුදු හාමුදුරුවොන්ටත් අපහාස කරලා තියෙනවා.
නඩුවක් යනවා සහ පොලීසියෙන් පරීක්ෂණ කරනවානේ. ඒක අවසන් වෙලා හාමුදුරුවෝ වැරදි කාරයා වෙනකන් ඉමු. මොකද අන්තිමට හාමුදුරුවෝ නිවැරදි කරු උනොත් උඹලා බැනලා තියෙන්නේ නිවැරදි කාරයෙක්ට.
ප.ලි.
මම දැකලා තියෙනවා උබ ජෙප්පන්ට බැනලා මේකේ පෝස්ට් දානවා. පුදුමයි උබ ජෙප්පෙක් නොවුන එක. ජෙප්පොත් මහින්දට හොරා හොරා ගාගෙන ගියාට මහින්දට විරුද්දව නඩු කීයක් දාලා ඒවයින් මහින්දයා හොරා කෑවා කියලා ඔප්පු වෙලා තියේද දන් නෑ.
දැන් උබ ඕක හරියටම "හාමුදුරුවෝ කෙල්ලව දූශණය කලාමයි" කියලා කියන්නේ කොහොමද? උබද පාන ඇල්ලුවේ හාමුදුරුවෝ පොඩි එකාව දූශනය කරනකොට?දොස්තරට ඇරපු එකා තාම රිමාන්ඩ් මට හිතන්නෙ. ඌට ලෝයර් කෙනෙක්වත් පෙනී හිටියෙ නෑ. මේ ඝනයට ඇප.
ඔන්න ඕකයි කියන්නෙ දුෂණයක් කරනවා නම් අසරණ ගෑනියෙක් හොයාගෙන ඇරපන් කියල.
ඒක තමයි මම කිව්වෙ. දොස්තරට ඇරියෙ අර මිනිහ කියල කවුද පාන අල්ලගෙන බලං හිටියෙ ?දැන් උබ ඕක හරියටම "හාමුදුරුවෝ කෙල්ලව දූශණය කලාමයි" කියලා කියන්නේ කොහොමද?
හරියට හරි ඇටමස්තානාදිපති වල්ලේගම ගනයා ලමයාව දූශනය කරලා නෑ. දාතු ප්‍රදර්ශනයක්ලු කරලා තියෙන්නේ. වැඩි ආරක්ශාවට දාතු ඒ ලමයාගේ අහවල් එක ඇතුලේ තැන්පත් කරන්න හදලා තියෙන්නේ. රෙවී සෙනෙවිරත්නගේ නැදෑයෝ නිසා නීතිය නවලා වේසකමේ යවලා නෑලු. නැද්ද හා අම්මපා, කියල අඟුරු කුමාර බදු කොටත් කිව්වා. හුත්තරීතර අය ඒ වැඩේ බලාගනී. හුත්තරීතර නිසා බය වෙන්න දේකුත් නෑ ලු. අකුරටම නීතිය වෙනවා ලු. හේමමාලා කුමරියගේ කොන්ඩේ දන්ත දාතුව හන්ගගෙන ආව එක මතක් වෙලා ලු වල්ලේගම ගනයා උගේ දාතු ලමයාගේ අහවල් එකේ තැන්පත් කරන්න හදලා තියෙන්නේ වැඩි ආරක්ශාවට. ඔහොම කියලා වියලිකලාපේ ලමයි දූශනය වෙන එක සාමන්‍ය දෙයක් කිව්ව හුත්තරීතර තැන කලු කබා කාරයෝ නොකිව්වොත් මේක ශ්‍රී ලංකට්ස්ථානේ නෙමෙයිදැන් උබ ඕක හරියටම "හාමුදුරුවෝ කෙල්ලව දූශණය කලාමයි" කියලා කියන්නේ කොහොමද? උබද පාන ඇල්ලුවේ හාමුදුරුවෝ පොඩි එකාව දූශනය කරනකොට?
උසාවියේ වැඩේ උසාවියට කරන්න දීපන්. වැරදිනම් ඊට පස්සෙ බැනපන්. කාටවත් මුකුත් කියන්න බැරි වෙන්න. නිකන් ඔක්කොටම ඉස්සෙල්ලා තීන්දුත් දීලා එල්ලලා මරලත් ඉවරයි.
මතකද තොපි ඔය වගේම උඩ පැන්නා බැලුම්මහර, රතුපස්වල වතුර අපිරිසිදු කරන කර්මාන්තශාලවකට විරුද්ධව පාර වහලා උද්ඝෝශනය කරපු සෙට් එකකට වෙඩි තිබ්බාමයි කියලා හමුදා කාරයෙක්ට විරුද්දව උඩ පැන්නා? ආන් ඌ නිදොස් කොට නිදහස්.
ඉතිං බං උබමනේ කියන්නේ දොස්තරට ඇරිය එකා ගැනයි, හාමුදුරුවෝ ඇරපු එකා ගැනයි.ඒක තමයි මම කිව්වෙ. දොස්තරට ඇරියෙ අර මිනිහ කියල කවුද පාන අල්ලගෙන බලං හිටියෙ ?
ඕන් තව පාන අල්ලපු එකෙක් ඇවිල්ලා.හරියට හරි ඇටමස්තානාදිපති වල්ලේගම ගනයා ලමයාව දූශනය කරලා නෑ. දාතු ප්‍රදර්ශනයක්ලු කරලා තියෙන්නේ. වැඩි ආරක්ශාවට දාතු ඒ ලමයාගේ අහවල් එක ඇතුලේ තැන්පත් කරන්න හදලා තියෙන්නේ. රෙවී සෙනෙවිරත්නගේ නැදෑයෝ නිසා නීතිය නවලා වේසකමේ යවලා නෑලු. නැද්ද හා අම්මපා, කියල අඟුරු කුමාර බදු කොටත් කිව්වා. හුත්තරීතර අය ඒ වැඩේ බලාගනී. හුත්තරීතර නිසා බය වෙන්න දේකුත් නෑ ලු. අකුරටම නීතිය වෙනවා ලු. හේමමාලා කුමරියගේ කොන්ඩේ දන්ත දාතුව හන්ගගෙන ආව එක මතක් වෙලා ලු වල්ලේගම ගනයා උගේ දාතු ලමයාගේ අහවල් එකේ තැන්පත් කරන්න හදලා තියෙන්නේ වැඩි ආරක්ශාවට. ඔහොම කියලා වියලිකලාපේ ලමයි දූශනය වෙන එක සාමන්‍ය දෙයක් කිව්ව හුත්තරීතර තැන කලු කබා කාරයෝ නොකිව්වොත් මේක ශ්‍රී ලංකට්ස්ථානේ නෙමෙයි![]()
![]()
![]()
![]()
![]()
.
නෑ නේන්නම්. ඔය චෝදනාව සාමාන්‍ය මිනිහෙකුට විරුද්ධව කරා නම් පොලිසිය එක පිම්මෙ ගිහින් නිතිය ක්‍රියාත්මක කරන්නෙ. එතකොට සාක්ෂි ඕනත් නෑ ඒ මිනිහගෙ ඇට තලන්නලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන් නෑනේ
@emoji diaries mugen thamai ahanna oneඒක තමයි මම කිව්වෙ. දොස්තරට ඇරියෙ අර මිනිහ කියල කවුද පාන අල්ලගෙන බලං හිටියෙ ?
"එහෙනම් උබලා ගිහින් ඔය වැරදි කරන උන්ව අල්ලලා උබලාම නඩු අහපල්ලා."නෑ නේන්නම්. ඔය චෝදනාව සාමාන්‍ය මිනිහෙකුට විරුද්ධව කරා නම් පොලිසිය එක පිම්මෙ ගිහින් නිතිය ක්‍රියාත්මක කරන්නෙ. එතකොට සාක්ෂි ඕනත් නෑ ඒ මිනිහගෙ ඇට තලන්න
"එහෙනම් උබලා ගිහින් ඔය වැරදි කරන උන්ව අල්ලලා උබලාම නඩු අහපල්ලා."
![]()
ඕක තමා මම මෙතන සියල්ල දන්නවා වගේ රඟන ගොඩ දෙනෙකුට කියන්නේ පොඩ්ඩක් ගිහිල්ලා ඉගෙන ගෙන වරෙන් කියලා. අම්මලා තාත්තලා බලෙන් මොන්ටිසෝරි යැව්වාට ඒ මොන්ටිසෝරියේ ඉගෙන ගන්න ඒවයින් විතරක් මේ වගේ ප්‍රශ්ණ කතා කරන්න බෑ.
නීතිය ඉස්සරහට කෙනෙක්ව ඉඳිරිපත් කරනකොට හැමෝම සාමාන්‍යය මිණිස්සු තමා. හාමුදුරුවොද, පාදිලිද, ජනාධිපතිද කියලා නෑ. හැබැයි නීතියේ තියෙන ප්‍රතිපාදන අනුව තමා උසාවිය කටයුතු කරන්නේ.
අර තව කෙනෙක් දාලා තිබ්බා දිග ලිපියක් ඇයි පල්ලේරතන හිමිට ඇප ලැබුනේ කියලා. කියවලා බලපන්.
https://elakiri.com/threads/ස්ත්‍රී-දූෂණයක-චූදිතයෙක්ට-ඇප-දෙන්නෙ-ඇයි.2252812/
පොලීසිය කරන්නෙ පැමිණිල්ලක් දැම්මාම ඒක විමර්ශණය කරන එක විතරයි. පොලීසියට බලයක් නෑ දඩුවම් දෙන්න. එහෙම දඩුවම් දීලා අහු උනොත්, එහෙම කරපු නිළධාරීන්ට විරුද්ධව නඩු යන්න පුළුවන්. ඊට පස්සෙ ගෙදර තමා. ඔය දේශබන්ධු පැටලිලා ඉන්නේ එහෙම සීන් එකක. විමර්ශණ කරගෙන යනකොට නීතිපතිට දැනුම් දෙනවා පැමිණිල්ලයි, විමර්ශණයි ගැන. එතකොට නීතිපති දෙපාර්තමේන්තුව තමා නඩුව උසාවියට දාන්නේ. එතකොට නීතීපති තමා තීරණය කරන්නේ පැමිණිල්ලටද පෙනී සිටින්නෙ නැත්තන් විත්ටියටද කියලා. මේ වගේ කේස් වලදි නම් පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටිනවා. සමහර වෙලාවට රජයේ ක්‍රියා කලාපය නිසා සාමාන්‍යය කෙනෙක්ගේ අයිතිවාසිකම් කඩ වෙලා නම් ඒක කරලා තියෙන්නේ නිළධාරියෙක් නම් නීතිපති ඌ වෙනුවෙන් පෙනී සිටින් නෑ. ඌට තනියෙන් වැඩේ බේරගන්න කියනවා.
ලංකාවේ ගොඩ දෙනෙක්ට වෙලා තියෙන්නෙ නීතිය දන් නෑ. ඔහේ ගොඩ පෙරකදෝරුකම් කියව කියව ඉන්නවා. අන්තිමට තීන්දුව දුන්නාම උසාවිය වැරදියි, පොලීසිය වැරදියි, නීතිය හරියට ක්‍රියාත්මක උනේ නෑ වගේ මොන්ගල් කතා කියව කියව ඉන්නවා.
ඒ හින්දා නොදන්න දේවල් කත කරලා බුද්ධිමත් භාවය පෙන්නන් නැතුව පොලීසියේ වැඩේ පොලීසියටයි, උසාවියේ වැඩේ උසාවියටයි කරන්න දීලා නිකන් ඉදපන්.
උබ නොදන්න නිසා කියන්නේ. උසාවියේ තියෙන නඩු කටයුත්තක් පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම උසාවියට අපහාස කිරීමක් ලෙස සලකලා එහෙම කරන උන්ට දඩුවම් දෙන්නත් උසාවියට පුළුවන්.