අලුත් කාර්

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    මචන්ලා තියෙන වාහනේ ආරක්ශා කරගෙන පැදපල්ලා. අලුතින් කාර් වාහන ගන්න වෙන්නෙ නෑ. 😞
     
    Attachments

    • images (42).jpeg
      images (42).jpeg
      32 KB · Views: 63

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    683
    1
    1,201
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Deepal එකක් බල බල ඉදියා, අන්න ලක්ශ 45කින් ගාන වැඩි කරල, දැන් ඉතින් ඕවා කවුරුත් ගන්නෙ නෑ, කම්පැනිත් වහල අකුලන් යන්න වෙයි.

    ByD නම් දැනට විකිනුන වාහන ගාන වැඩි නිසා අල්ලන් ඉදියි.
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    Deepal එකක් බල බල ඉදියා, අන්න ලක්ශ 45කින් ගාන වැඩි කරල, දැන් ඉතින් ඕවා කවුරුත් ගන්නෙ නෑ, කම්පැනිත් වහල අකුලන් යන්න වෙයි.

    ByD නම් දැනට විකිනුන වාහන ගාන වැඩි නිසා අල්ලන් ඉදියි.
    Budu ammo ban 45 kin wadi una kiyanne pissu hadenawa 😬
     
    • Like
    Reactions: NRTG

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    දැන් මාස කීපෙකට කියල වැඩි කරනවා...... ඊට පස්සේ වැඩි ගානට ලීස් දුන්න කම්පැණි ටික බේරගන්න ආයෙ අඩු නොකර ඉන්නව..... :angry: ඔන්න ඕකනෙ වෙන්නෙ රෙද්ද :frown:
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    667
    363
    63
    Colombo
    දැන් මාස කීපෙකට කියල වැඩි කරනවා...... ඊට පස්සේ වැඩි ගානට ලීස් දුන්න කම්පැණි ටික බේරගන්න ආයෙ අඩු නොකර ඉන්නව..... :angry: ඔන්න ඕකනෙ වෙන්නෙ රෙද්ද :frown:
    Ow. Minissunta monawa unath leasing company tikai sale karayo tikai beraganna ona
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,159
    113
    ලීසිං සමාගම් වලින් මහබැංකුවේ තීරණ වලට නියමයෙන්, අනියමෙන් ඉහළ බලපෑමක කරනවා. ඉස්සරහට ලීසිං වැටෙන්නේ නැති හින්දා, ලීසිං රේට් වැඩි කරනවා. මොකද උන්ගේ ලාබෙ කුට්ටිය අනිවාර්යෙන් ඕනේ.

    මම දන්න සමාගමක අයිතිකරු ඔහුගේ අවුරුද්දක බලාපොරොත්තු වෙන මුදල bank loan එකකින් ලබාගෙන එළියට ඇදල. දැන් ඇතුලේ වැඩ කරන එවුන් presure වෙලා දඟලනවා.

    ආර්ථිකේ දුවන්නේ මෙහෙම වල් බූතයෝ එක්ක.
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    Deepal එකක් බල බල ඉදියා, අන්න ලක්ශ 45කින් ගාන වැඩි කරල, දැන් ඉතින් ඕවා කවුරුත් ගන්නෙ නෑ, කම්පැනිත් වහල අකුලන් යන්න වෙයි.

    ByD නම් දැනට විකිනුන වාහන ගාන වැඩි නිසා අල්ලන් ඉදියි.
    Apaayata giyath kalin yann kiyanne okai
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,599
    5,129
    113
    Ow. Minissunta monawa unath leasing company tikai sale karayo tikai beraganna ona
    මිනිස්සුන්ට හිකවිලා ගියත් කමක් නෑ,

    ලීසිං කොම්පැනි වේසිගේ පුතාලා කෙළිං යන්න ඕනේ
     
    • Sad
    Reactions: NRTG and lankaq

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,959
    3,724
    113
    මාලිමාවට චන්දෙන් නොදුන් ගෙදර පාන් රත්තලක් ගන්නකොට,පෙට්‍රොල් ලිටර් 10ක් ගන්නකොට මාලිමාවට චන්දෙන් දුන් ගෙදර අය පාන් බාගෙකින්,පෙට්‍රොල් ලිටර් 5කින් සීමාවෙලා ජනපතිට කැපවීම පෙන්වන්න ප්ලීස්😂
     
    • Haha
    Reactions: lankaq

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,159
    113
    මිනිස්සුන්ට හිකවිලා ගියත් කමක් නෑ,

    ලීසිං කොම්පැනි වේසිගේ පුතාලා කෙළිං යන්න ඕනේ
    ඉෂාර + ධම්මික කෙලින් යන්න ඕනේ.
     
    • Angry
    • Like
    Reactions: NRTG and lankaq

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    ඩොරල් එකට තියෙන තෙරපුම පාලනය කරගන්න ඉන්න
    Uba kiyanne Masa 3 n passe adu karai kiyalada. Me lankawe wadi karapu deyak kawadda ban adu kare

    ඉෂාර + ධම්මික කෙලින් යන්න ඕනේ.
    Api wage Middle class unata thamai hamadama kelawenne .
    ------ Post added on May 21, 2026 at 4:20 PM
     
    • Like
    Reactions: NRTG