තිරප්පනේ අම්මාව මරපු දරුවා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    ඔව් බන් උන් හිටියේ අපි 2008 දී විකුනලා දාපු ගේ ඉස්සරහා
    සිරාවට 🥺 මළගෙදර යනවාද

    අපිට ගිහින් ඇවිත් විස්තර කියපන්
    ------ Post added on May 21, 2026 at 10:15 AM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,100
    12,645
    113
    38
    සිරාවට 🥺 මළගෙදර යනවාද

    අපිට ගිහින් ඇවිත් විස්තර කියපන්
    ------ Post added on May 21, 2026 at 10:15 AM
    මම ගියේ නෑ බන්, දැන් ගොඩක් දවස් ඕක වෙලා අදුරන කෙනක් කිව්වේ ඒ ගෙදර සීල් තියලා කියලා
     
    • Like
    Reactions: Psiko